හම්බයන්ට කඩේයන ජෙප්පෝ

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    උබ ලනකාවේ හිටිය කියලා ශුවරද??? යුද්දේ කරද්දී ආණ්ඩුව ස්ථාවර කරගන්න ලොකුම සපෝට් එක දුන්නේ ජෙවිප් එක. දේශ හිතස්හි ජාතික ව්‍යාපාරය හැදුවේ අල්ලේ ගුනව්ෂ හම්මුදුරුවෝ, ගුණදාස අමරසේකර, ජේ වී පි මදුලාවේ සොපිත මේ සෙට් එක තමයි මහින්දට යුද්දෙට සපෝට් එක දුන්නේ දන්නේ නැත්තං කතා කරන්න එපා,.

    විමල් විරවංශ එතකොට නියෝජනේ කලේ ජේවීපී එක මතය තමයි තමයි බන්. තනි පුද්ගල මතයක් නෙමයි.

    දැන් උබ කියන්නේ ජේවීපී වැරදි චන්දෙදෙන්න එපා මහරජට දෙන්න කියලද?/ මහරජ මොකෝ කලේ අලුත්ගම වෙනූවෙන්. අලුත් ගම වැඩෙන වැඩිපුර පාඩු සිංහල මිනිසුන්ට .
    උබල පුලුවන්ද මුස්ලිම් ක්කොම කඩ කඩන්නයි කඩ ගිනි තියන්නයි මරන්නයි.

    බලපන් එකෙන් ඥානසාර හාමුදුරුවෝ ත්‍රස්තවාදියෙක් විදියට නම් කෙරුනා
    මුස්ලිම් උන් තිබ්බට වැඩ ගෙවල් හොදට හදාගෙන
    ඒ මදිවට දැන් උන් අවි ගත්තොත් ජාත්‍යන්තරය එක සදරනි කරණයකරවී

    දැන් බලපන් කාටද වාසිය.

    ජේ වී පි එක එවෙලේ කතාකලේ රටේ සිවිල් යුද්දයක ඇතිවන එක වලක්වන්න. මිනිස්සු දැනුවත් කරපු එක විතරයි

    මිස්ලිම් යුද්දයක අවොත් කොටින්ට වැඩ අමාරු වෙනවා. අපිට කොටින්ට ගහන්න උදවු කලේ මුස්ලිම් රටවල් ගොඩක්. පකිස්ත්නේය ඉරානය වගේ.
    මුස්ලිම් යුද්දයක් අවොත් එඅව් ඔක්කොම නැතිවෙනවා සිංහලුන්ට නිකම් ම රටෙන් කැල්ලක් දීලා කොල්ලෝ ටිකක මරගන්නෙයි වෙන්නේ.

    ගොන් පොර වගේ මේක කරන්න බැහැ. මොලේ කල්පනා කරලා කරන්න ඕනි

    යුද කාලේ ජේ වී පි එක යුද්දයට සැහෙන මතවාදීව වැඩ කොටසක් කළා. උබ නැහැ කිවුවාට ජනදිපතිත් පිලිගන්නවා එක

    Ubama mole poddak thiyanam kalpana karala balapan uba oya dapu nam list eke ko Anura kumara disanayake ko tilwin silwa okun a kale wada kaleth yudde nawaththanna. unta yudde dinnana ona una nam ay anduwen ain une ?? kauda methana muslim minissu maranna kiyala thiyenne me thread eken kisima jathiyakwath agamakwath winasa karanna kiyala thiyanwa da ?? ube kiyawa therumganime hakiyawa dakkama therenawa parampara gatha jeppek bawa. okun thamai podiunta iskole yanna dennenathuwa campus wahaladala adyaapanaya kada kappal kale. methana muslim unta wiruddawa lankawe udda karanna kiyala thiyanawada yako. Jeppanta kara ganna ona ewa thamai oya ube hithe thibila eliyata panala thiyenne. Me thread eka damme JVP eka Uva chandeta chanda higa kanna hadana hati gana mole tikak hari thiyana unwa danuwath karanna
     
    Last edited:

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඊශ්‍රායලය පලස්තීනයට ගහද්දි ඇයි ජෙප්පො ඇමරිකාව ලගට යන්නෙ විරොධය පාන්න....???

    වෙන මොකකටද ඉතිං, හම්බ ඡන්ද ටිකට විදින්න මිසක්. :P:P:P

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ubama mole poddak thiyanam kalpana karala balapan uba oya dapu nam list eke ko Anura kumara disanayake ko tilwin silwa okun a kale wada kaleth yudde nawaththanna. unta yudde dinnana ona una nam ay anduwen ain une ?? kauda methana muslim minissu maranna kiyala thiyenne me thread eken kisima jathiyakwath agamakwath winasa karanna kiyala thiyanwa da ?? ube kiyawa therumganime hakiyawa dakkama therenawa parampara gatha jeppek bawa. okun thamai podiunta iskole yanna dennenathuwa campus wahaladala adyaapanaya kada kappal kale. methana muslim unta wiruddawa lankawe udda karanna kiyala thiyanawada yako. Jeppanta kara ganna ona ewa thamai oya ube hithe thibila eliyata panala thiyenne. Me thread eka damme JVP eka Uva chandeta chanda higa kanna hadana hati gana mole tikak hari thiyana unwa danuwath karanna

    පලයන් බන් බොරු කියන්නේ නැතුව. ටිල්වින් පක්ෂේ පරදන ලේකම්. විමල් ප්‍රචරක ලේකම්

    පක්ෂේ මතය දැනුම්දෙන්නේ ප්‍රචරක ලේකම්. විමල්ගේ කථිකත්වය නිසා තමයි විමල් ප්‍රචරක ලේකම් වුනේ. නැතුව ජවිපෙ ඉන්නකොට කියපුවා විමල්ගේ තනිමතයක් නෙමෙයි.

    දැන් අනුර කුමාර කියන්නෙත් උගේ තනිමතය නෙමෙයි ජවිපෙ ස්ථාවරය.

    දැන් ආණ්ඩුවේ උන්ගේ අලුත්ම ගුණ්ඩුව තමයි ජේ වී පි බුද්දාගම් විරිදි කියන එකයි මුස්ලිම් වුන්ට දෙනවා කියන එකයි.

    බොරු කියන්න එපා බන්. යුද්දේ කරන්න රටේ ජනමතය හැදුවේ ජේවී පි එක. උබලා දැන් මැරිලා ඉපදිලා වගේනේ ටෝක්ස්
     
    Jul 7, 2014
    214
    74
    0
    ....
    සරලව කියුවොත් මහින්දව ජනාදිපති පුටුවට ගෙනාවේ ජේවී පි එක.
    ...
    එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත. :angry::angry::angry:
     
    me tread eke uba witharai bun yuddayak gana katha karala thiyenne ekenma therenawa JVP eke aramuna mokadda kiyana eka 88-89 kaleth JVP eka kale oka minissunge athata ayuda dila ana kotaganna salaswana eka dan karanneth ekama thamai ara kalinuth kiwwa wage lankawe sannadda thrasthawadi aragala athi kale JVP eka unta danuth ona a tikama thamai. Uba kiyana widiyatama yudda karanna janamathaya hadanne un. JVP eke wada wlin penne uba oya kiyala thiyana anduwa kiyana de hari kiyana eka thamai [ubath samaga paudgalika amanapayak natha]
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    me tread eke uba witharai bun yuddayak gana katha karala thiyenne ekenma therenawa JVP eke aramuna mokadda kiyana eka 88-89 kaleth JVP eka kale oka minissunge athata ayuda dila ana kotaganna salaswana eka dan karanneth ekama thamai ara kalinuth kiwwa wage lankawe sannadda thrasthawadi aragala athi kale JVP eka unta danuth ona a tikama thamai [ubath samaga paudgalika amanapayak natha]

    උබ ෆිල්ම් වල ස්ක්‍රිප්ට් ලියන එකෙක්ද... :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට අලේ;16987938 said:

    එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත. :angry::angry::angry:
    මෙකට නම් හොදටම රිදෙයි :D
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පට්ට අලේ;16987938 said:

    එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත. :angry::angry::angry:

    :D :D :D
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ ලනකාවට අවේ ලගදිද???? උබ කොහෙද හිටියේ යුද්දේ කලදෙදි???නිදගෙනද??? නැත්තම් චන්ද්ද්‍රිකා සුනාමි හසන මන්ඩලේ ගහලා ප්‍රබකරන්ට උතුර බාරදෙන්න හදනකොට එකට මුලිම විරුද්ද වුනේ ජේ වී පි එක තමයි.

    කොටින්ට වැඩි හරියක් විරුද්දව වැඩකෙලේ ජේ වී පි ඒකතමයි. උතුරු නැගෙනහිර එක බද්ද කරන එකට. හැම එකටම මුලින්ම විරුද්ද උනේ ජේවීපී එක තමයි.

    යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා රටේ මිනිස්සු දැනුවත් කරන්න. පාරට බැස්සේ ජේ වී පි එක තමයි.
    උබ ඒ කලේ ඉපදිලා නැද්ද දන්නේ නැහැ

    රනිල් කොටි එක්ක ගිවිසුම් ගහලා ජි එල් පිරිස් අස්සන කරනකොට, බුද්දි අන්ශේ සාමාජිකයෝ මරනකොට ඒවාට කතා කලේ උබද?????

    මහින්දත් මුලින්ම සම සාකච්චා තමයි තියන්න ගියේ. මාවිල් අරු වහලා දවස් ගානක් යනකම් යුද්දේ පටන් ගන්නේ නැතුව හිටියේ මහින්ද. අන්තිමට මානුෂිය මෙහෙයුම් කියලා යුද්දේ පටන් ගන්න තැනට යොමු උනේ ජේ වී පි එකයි හෙළ උරුමෙයි නිසා.

    එතකොට උබ ඔය නිවුස් එක ගත්ත හිරු එකේ අයිතිකරගේ මල්ලි, මර්වින් සිල්වා, වාසු, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුනවර්දන, කට්ටිය කොටින්ට ගහන්න එපා කියලා සාම පාගමන් ගියා.

    කරු ඇතුළු unp කාරයෝ ආණ්ඩුවට යන්න ඉස්සල්ලා ආණ්ඩුව අස්ථාවර වෙනකොට යුද තත්වෙට සහයෝගය දීලා ආණ්ඩුව ස්ථාවර කරන්න අයවැයට චන්දේ දුන්නේ ජේවීපී එක.

    සරලව කියුවොත් මහින්දව ජනාදිපති පුටුවට ගෙනාවේ ජේවී පි එක.

    ඒ අස්සසේ කොටින්ට පුහුණව දීලා ආයුද දුන්නේ ඊශ්‍රායිලය. මැරුණු කොටි නායක රමේෂ් පුහුණුව ලැබුවේ ඊශාලයේ

    ඔය කිසිම රටක් අපිට ආදරේ නැහැ
    මුන් දෙගොල්ලොම කා කොටාගෙන දෙගොල්ලොම මැරිලා යනවා නම් හොදයි

    අපේ රටට අපි විතරයි
    පලස්තිනෙට පුක දෙන ජේ වී පි එකත් වැරදි මෙතන
    කොච්චර දුන්නත් තම්බි ජේ වී පි එකට චන්දෙ දෙන්නේ නැහැ. දෙමල්ලු දෙන්නත් නැහැ.

    ඊශ්‍රායිලය හුරේ දාන උනුත් මතක් කර ගනින් කොටින්ට ආයුද හා තාක්ෂනය, කොටි රෝහල පවා ඊශ්‍රායිල් එකක්

    එකත් මතක් කරගෙන හුරේ දාන කට්ටිය දාන්න

    එක රටක් වත් අපේ රටට ආදරේ නැහැ. අපි කරන්න ඕනි හැමරටම ශේප් එකේ තියාගෙන අපේ රට දුයුණු කරගන්න එකයි[/B]

    මසුරන් කතාව මචෝ..:yes::cool:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් ඔව් ඔකුන් හින්ද තමා ප්‍රබාකරන් හිටන් බිහිඋනේ ඌ දැන ගත්තෙ ජවිපෙන් තමයි සන්නද්ද විප්ලව කරනඩ පුලුවන් කියල[/B][/COLOR][/SIZE]

    උබලට ඉතින් ජවිපෙට බනින්න මොනව හරි අහු උනොත් දන්න රෙද්දයි නොදන්න රෙද්දයි දෙකම කියවනවා...
    මෑත කාලීන ලන්කා ඉතිහාසය කියවල බලපන්...ජවිපෙ අරගල පටන් ගත්තත් නැතත් ප්‍රභාකරන් ආයුධ අතට ගන්නවා...ඌ ජවිපෙන් ආභාශය ගත්තා කියන එක නම් මෝඩ කතාවක්..:dull:
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    පට්ට අලේ;16987938 said:

    එහෙනං දැන් මහින්ද ජනාධිපති කරල රටට වෙලා තියන විනාසෙට වගකියන්න ඕන තොපි තමයි කාලකන්ණි මූසල JVP හැත්ත. :angry::angry::angry:
    Good Point. :rofl::rofl::rofl::rofl:
    Rep+

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    1.Ubama mole poddak thiyanam kalpana karala balapan uba oya dapu nam list eke ko Anura kumara disanayake ko tilwin silwa okun a kale wada kaleth yudde nawaththanna.
    2.unta yudde dinnana ona una nam ay anduwen ain une ??
    kauda methana muslim minissu maranna kiyala thiyenne me thread eken kisima jathiyakwath agamakwath winasa karanna kiyala thiyanwa da ?? ube kiyawa therumganime hakiyawa dakkama therenawa parampara gatha jeppek bawa. okun thamai podiunta iskole yanna dennenathuwa campus wahaladala adyaapanaya kada kappal kale. methana muslim unta wiruddawa lankawe udda karanna kiyala thiyanawada yako. Jeppanta kara ganna ona ewa thamai oya ube hithe thibila eliyata panala thiyenne. Me thread eka damme JVP eka Uva chandeta chanda higa kanna hadana hati gana mole tikak hari thiyana unwa danuwath karanna

    තරහ වෙන්න එපා සහෝදරයා...
    1.ටිල්වින්ලා අනුර කුමාරලා එකම පක්ශයක් නියෝජනය කරන උන්...උන් වෙන වෙනම අදහස් ප්‍රකාශ කරන්න ඕනෙ නෑ..පක්ශයක් විදිහට උන් එක ප්‍රතිපත්තියක් එක මතයක ඉන්නවා...ඔයා ආන්ඩුව එක්ක අනිත් පක්ශ සන්සන්දනය කරන්න යන්න එපා...ආන්ඩුවේ සුලු පක්ශ ගනනාවක් ඉන්න නිසා උන් එක එක අදහස් දක්වනවා...ඒත් ජවිපෙ කියන්නෙ එක පක්ශයක්..ඒ නිසා එක එකා වෙන වෙනම අදහස් දක්වන්න ඕනෙ නෑ...එක අදහසක් එලි දැක්වුවා නම් ඒක මුලු පක්ශ්යේම සමස්ත මතය..
    2.ඔයාට සමහර විට මතක නැතිව ඇති එජාපයත් ආන්ඩුවට සහය පල කරලා සභාග ආන්ඩුවක්ද මොකක්ද මගුලක් කියලා...ඔයා දන්නවද ඒකට මහින්ද මාමි කලගුන සලකපු හැටි...එජාපයේ උපනායක ඇතුලු 17ක් ආන්ඩුවට එකතු කරගත්ත එක..අන්න එහෙමයි මහින්ද ශක්තිමත් වෙලා ඉන්නෙ අනුන්ගෙ පක්ශ කඩලා....ඉතින් ජවිපෙටත් ඉවත් වෙන්න සාධාරන හේතුවක් තියෙන්න ඇති....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    දේශපලනේදී තරුණයන් තුල ideal දේශපාලන පක්ෂයක් ගැන සිහින මවනවා. එක ස්වාබවිකයි. හැම තරුණයෙක් තුලම ඒවගේ දේශපාලන පක්ෂයක් ගැන හින මවනවා. අපේම Lee Kuan Yew වගේ නායකයන් ගැන සිතනවා. බිෂණයට, දුෂණයට එරෙහිව කතා කරන, ප්‍රයෝගිකව ලංකාව සන්වර්දනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත, නොසැලෙන ප්‍රතිපත්ති ඇති, ජනතාව පිළිගන්න දේශපාලන පක්ෂයකට අපි කවුරුත් කැමතියි.

    අපේ සිහින පක්ෂය ලංකාවේ නැහැ. හේතුව දේශපාලනේ ප්‍රයෝගික පැත්ත. දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. උපරිම චන්ද ලබාගන්න පොරකෑම තමයි ඕන දේශපාලන පක්ෂයක් කරන්නේ. යුධ ජයග්‍රහණය, වංචා දුෂණ වලට එරෙහිවීම, ආර්ථික සංවර්දනය හොද දේශපාලන තුරුම්පු ටිකක් market කරන්න පුළුවන්.

    මෙතනදීත් වෙන්නේ ලංකාවේ පහුගිය කලේ වෙච්ච සිදුවීම් වලින් සමහර මුස්ලිම් ජනතාව නොසන්සුන් උන. බොරදියේ මාලු බාන්න හොද වෙලාව. උතුරේ සමහර LTTE පක්ෂ දෙමල ජනතාව යුද්දෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක මල. මේකත් ඉතා හොද අවස්ථාවක් බොරදියේ මලු බාන්න. උතුරේ ගිහිල්ල දෙමල ජනතාව සනසන වචන ටිකක් කියල (මේක පරිසමෙන් කරන්න ඕන සිංහල චන්ද නොකැඩෙන විදියට, එත් සමහර වෙලාවට අනාගන්නව), චන්ද ටිකක බාගන්න උත්සහ කර. මේවා හොදට අනුරලා, ටිල්වින්ලා, සොමවන්සල දන්නවා අපේ මෝඩයෝ නොදන්නවට.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට ඉතින් ජවිපෙට බනින්න මොනව හරි අහු උනොත් දන්න රෙද්දයි නොදන්න රෙද්දයි දෙකම කියවනවා...
    මෑත කාලීන ලන්කා ඉතිහාසය කියවල බලපන්...ජවිපෙ අරගල පටන් ගත්තත් නැතත් ප්‍රභාකරන් ආයුධ අතට ගන්නවා...ඌ ජවිපෙන් ආභාශය ගත්තා කියන එක නම් මෝඩ කතාවක්..:dull:
    එක කොහොමද මොඩ කතාවක් වෙන්නෙ ඒක තමයි ඇත්ත ජෙප්පො තමා කොටින්ට පාර පෙන්නුවෙ කැමතිනම් පිලි ගනින් පාට කන්නාඩියට ඇත්ත පේන්නෙ නැ. :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපලනේදී තරුණයන් තුල ideal දේශපාලන පක්ෂයක් ගැන සිහින මවනවා. එක ස්වාබවිකයි. හැම තරුණයෙක් තුලම ඒවගේ දේශපාලන පක්ෂයක් ගැන හින මවනවා. අපේම Lee Kuan Yew වගේ නායකයන් ගැන සිතනවා. බිෂණයට, දුෂණයට එරෙහිව කතා කරන, ප්‍රයෝගිකව ලංකාව සන්වර්දනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත, නොසැලෙන ප්‍රතිපත්ති ඇති, ජනතාව පිළිගන්න දේශපාලන පක්ෂයකට අපි කවුරුත් කැමතියි.

    අපේ සිහින පක්ෂය ලංකාවේ නැහැ. හේතුව දේශපාලනේ ප්‍රයෝගික පැත්ත. දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. උපරිම චන්ද ලබාගන්න පොරකෑම තමයි ඕන දේශපාලන පක්ෂයක් කරන්නේ. යුධ ජයග්‍රහණය, වංචා දුෂණ වලට එරෙහිවීම, ආර්ථික සංවර්දනය හොද දේශපාලන තුරුම්පු ටිකක් market කරන්න පුළුවන්.

    මෙතනදීත් වෙන්නේ ලංකාවේ පහුගිය කලේ වෙච්ච සිදුවීම් වලින් සමහර මුස්ලිම් ජනතාව නොසන්සුන් උන. බොරදියේ මාලු බාන්න හොද වෙලාව. උතුරේ සමහර LTTE පක්ෂ දෙමල ජනතාව යුද්දෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක මල. මේකත් ඉතා හොද අවස්ථාවක් බොරදියේ මලු බාන්න. උතුරේ ගිහිල්ල දෙමල ජනතාව සනසන වචන ටිකක් කියල (මේක පරිසමෙන් කරන්න ඕන සිංහල චන්ද නොකැඩෙන විදියට, එත් සමහර වෙලාවට අනාගන්නව), චන්ද ටිකක බාගන්න උත්සහ කර. මේවා හොදට අනුරලා, ටිල්වින්ලා, සොමවන්සල දන්නවා අපේ මෝඩයෝ නොදන්නවට.
    ඔකෙන් වෙන්නෙ මේකයි පුතා ,දෙමල මුස්ලිම් චන්ද ඔකුන්ට කොහොමත් නැ. තියෙන සි0හල චන්ද ටිකත් හලා ගන්නව,.:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එක කොහොමද මොඩ කතාවක් වෙන්නෙ ඒක තමයි ඇත්ත ජෙප්පො තමා කොටින්ට පාර පෙන්නුවෙ කැමතිනම් පිලි ගනින් පාට කන්නාඩියට ඇත්ත පේන්නෙ නැ. :P:P

    අනේ පලයන් බන් යන්න...කොටි ආයුධ අතට ගන්න ඉස්සරවෙලා යාපනේ ආයුධ අරගත්තු ත්‍රස්ත කල්ලි හුගක් තිබ්බා.කොටි ආයුධ ගත්තෙ දෙමල දේශපාලකයන්ගේ බල තන්හාව නිසා...උබට විශ්වාස නැත් නම් උබලගෙ ආන්ඩුවෙ චම්පික රනවකගෙ පොත් ටිකක් කියවහන්..උබට ඇත්ත මොකක්ද කියල වැටහෙයි....අනික අසාර්තක විප්ලවයක් උදාහරනයකට ගන්න තරම් ප්‍රභාකරන් මෝඩයෙක් කියලා මම හිතන්නෙ නෑ..:P
    අනික මම පාට කන්නාඩිවලින් ඔව්ව දිහා බලන්නෙ නෑ..හරි දේට හරි කියනව වැරදි දේට වැරදි කියනවා..:cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපලනේදී තරුණයන් තුල ideal දේශපාලන පක්ෂයක් ගැන සිහින මවනවා. එක ස්වාබවිකයි. හැම තරුණයෙක් තුලම ඒවගේ දේශපාලන පක්ෂයක් ගැන හින මවනවා. අපේම Lee Kuan Yew වගේ නායකයන් ගැන සිතනවා. බිෂණයට, දුෂණයට එරෙහිව කතා කරන, ප්‍රයෝගිකව ලංකාව සන්වර්දනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහිත, නොසැලෙන ප්‍රතිපත්ති ඇති, ජනතාව පිළිගන්න දේශපාලන පක්ෂයකට අපි කවුරුත් කැමතියි.

    අපේ සිහින පක්ෂය ලංකාවේ නැහැ. හේතුව දේශපාලනේ ප්‍රයෝගික පැත්ත. දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. උපරිම චන්ද ලබාගන්න පොරකෑම තමයි ඕන දේශපාලන පක්ෂයක් කරන්නේ. යුධ ජයග්‍රහණය, වංචා දුෂණ වලට එරෙහිවීම, ආර්ථික සංවර්දනය හොද දේශපාලන තුරුම්පු ටිකක් market කරන්න පුළුවන්.

    මෙතනදීත් වෙන්නේ ලංකාවේ පහුගිය කලේ වෙච්ච සිදුවීම් වලින් සමහර මුස්ලිම් ජනතාව නොසන්සුන් උන. බොරදියේ මාලු බාන්න හොද වෙලාව. උතුරේ සමහර LTTE පක්ෂ දෙමල ජනතාව යුද්දෙන් පස්සේ ආණ්ඩුවත් එක්ක මල. මේකත් ඉතා හොද අවස්ථාවක් බොරදියේ මලු බාන්න. උතුරේ ගිහිල්ල දෙමල ජනතාව සනසන වචන ටිකක් කියල (මේක පරිසමෙන් කරන්න ඕන සිංහල චන්ද නොකැඩෙන විදියට, එත් සමහර වෙලාවට අනාගන්නව), චන්ද ටිකක බාගන්න උත්සහ කර. මේවා හොදට අනුරලා, ටිල්වින්ලා, සොමවන්සල දන්නවා අපේ මෝඩයෝ නොදන්නවට.

    :rofl::rofl: දැන් උබ කියන්නේ රට හදන්න පුළුවන් පක්ෂේ ලංකාවේ නැහැ කියලා නේ. හරි කොල්ලෝ අපි මහින්දටම දෙමු.:D:D:D.
    මු කියන විදියට වැරැද්ද පෙන්වල මිනිසුන්ට අවබෝදය ඇති කරන එකාට වඩා වැරැද්ද කටන එකා හොදයි. පට්ට පට පට
    මොක අවත් හොරකම් කරන නිසා මහින්දටම දිගටම ඉන්නේ දෙමු නේද:D:D:D
    කිසිම සුළු ජාතියක චන්ද නැහැ බන් ජේ වී පි එකට මුස්ලිම් උන් නම් කොහොමත් දෙන්නේ නැහැ. අනික ජේවී පි එක මුස්ලිම් වුන්ට ලොකුවට බර කරන්නෙත් නැහැ.
    මොකද , මුසලිම අය මන්ත්‍රී කම් ගත්ත හැම වෙලේම අනිත් පැත්තට ගියා පක්ෂේ පවා දුන්න.
    මුසම්මිල් අන්ජාන් උම්මා මතක ඇතිනේ
    බිංගෝ පුතා කියන්නේ මහින්දගේ හොරකම් රටේ සිද්ද්ව්න අක්‍රමිකතා ත ගැන ජේ විපි එක කතා කරන්නේ චන්ද මාකට් එක හදාගන්නලු. ඒ නිසා ජේවී පි එකට දෙන්න එපාලු මහින්දම දෙන්නලු

    එල එල......

    ඕකත් අර හිටපු ජේවීපී කාරයාගේ අදහසක්ද
     
    Similar threads