ගහන්න ගියොත් නම් උන් මුන්ව මරලා වැලි ලොරියක් අස්සෙම ගහනවාසෙට් එකක් අරගෙන ගිහින් දුවන්න බැරි වෙන්න වට කරලා නෙලපන් මාස ගානක් හොස්පිටල් එකේ ඉන්න. පස්සෙ උබලම ගිහිල්ලා පැමිණිල්ලක් දාපන් උඹලා ඉඩමේ වැඩකට යද්දි කට්ටිය වැලි ගොඩ දානවා කියලා එතන බහින්බස් වීමක් උනා උන් ගහන්න අවා උඹලා නෙලුවා කියලා.පුලුවන්නම් කලින් ෆෝන් එකෙන් වීඩියෝ කරපන් වැලි ගොඩ දාන එක.උන්වම රංඩුවට මුලින්ම ඇදලා ගනින්



