හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ......
ලන්ඩනයේ වෙසෙන මුස්ලිම් ජාතිකයෝ පිරිසක් පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් සහභාගි වූ අතර එයට එකදු ශ්රී ලාංකික මුස්ලිම් අයෙකු හෝ සහභාගි නොවීම විශේෂත්වයක් විය.

Last edited: