හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හම්බයෝ මොනවද මේ ඉල්ලන්නෙ......

    305944_10151621970776934_1867204257_n.jpg

    ලන්ඩනයේ වෙසෙන මුස්‌ලිම් ජාතිකයෝ පිරිසක්‌ පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක්‌ සහභාගි වූ අතර එයට එකදු ශ්‍රී ලාංකික මුස්‌ලිම් අයෙකු හෝ සහභාගි නොවීම විශේෂත්වයක්‌ විය.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සමගියෙන් ජීවත් වෙමු..මෛත්‍රී කරමු
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලංකාවේ මුස්ලිම් එවුන් නෑ නේ, ප්‍රශ්ණයක් නෑ ඒක නිසා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    ලංකාවේ මුස්ලිම් එවුන් නෑ නේ, ප්‍රශ්ණයක් නෑ ඒක නිසා.

    ඕක වෙච්ච දවස්වල මම ස්ලාව් වල හිටියේ.. ඒක සංවිධානය කලේ ලංකාවේ අය නෙවෙයි.. එහේ ආන්ඩුවට ගැති මුස්ලිම් සංවිධානයක්. ලන්කාවෙන් එහේ ගිය එක මුස්ලිම් මනුස්සයෙක්වත් ඕකට යන්න බැහැ කිව්වා... ලංකාවේ තියෙන මුස්ලිම් අයගේ ප්‍රශ්න අපි ලංකාවේ ඇතුලෙම කතාකරලා විසඳගන්නම් කියලා කිව්වට උන් බර වචන දදා බෝඩ් උස්සගෙන ප්‍රොටෙස්ට් කලා... එහේ ලංකාවේ අයගේ පල්ලිවලින් කියල තිබුනේ කිසිම හේතුවක් නිසාවත් ඒකට ශ්‍රීලන්කන්ස්ලා සහබාගීවෙන්න බැහැ කියලයි...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පරණ එකක් නේ බන් , ලැජ්ජයි මහින්දගේ ගල් කොල්ලො ගැන.

    ඇයි මහින්දව ගාවගත්තෙ. උඔල තාම දේශපාලන මයින්ඩ් එකෙන්මයි ඉන්නෙ සහ කතා කරන්නෙ. මෙතන දේශපාලනයක් නැ කොල්ලො. ආය මුල ඉදල බලපන්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2013 වෙච්ච ඒවාට දැන්ද බං දැනුවත් වෙන්නේ? :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුස්ලිම් එවුන්ගේ ජාති 3 ක් ඉන්නවා. එකක් වහබ් කාරයෝ (Wahabis), උන් විශ්වාස කරන්නේ කැලිපේට් එකක් හදලා ෂාරියා නීතිය යටතේ වෙනම අධිරාජ්‍යයක ජීවත් වෙන්නයි උන් තමයි අන්තවාදයට බර, අනෙක් එක Moderate Muslims එවුන් උන් තමන්ගේ ආගම අදහගෙන පාඩුවේ ඉන්නවා ,උන්ට වෙන අධිරාජ්‍යයක් ඕනේ නෑ නමුත් උන් තමන්ගේ කෙල්ලොන්ව පිට බන්දලා දෙන්නේ නෑ ,එහෙම වෙන්න ගියොත් ඒක වළක්වනවා ,රට ඇතුලේ කල්ලි ගැහිලා ඉන්න බලනවා ,රටේ ප්‍රශ්ණ රට ඇතුලේම විසදාගන්න බලනවා, සත්තු මරන එක ප්‍රශ්ණයක් නෑ,අනික් එක Modern Muslims, උන් පොෂ් විදියට ඉන්න එවුන්, ආගම ගැන වැඩියේ තකන්නේ නෑ, අන් ජාතින් එක්ක මිශ්‍රවෙලා ඉන්නවා, ස්ලාම් වල තියෙන සමහර සුළු සුළු ඒවා පිළිපදිනවා නමුත් ගොඩක් ලිබරල් පැත්තට බරයි ,ගෑණු එහෙම ගොඩක් ස්වාධීනයි, ගොඩක් පේන්න අදිනවා, සත්තු මරන්න කැමති නෑ මොකද උන් සත්තුන්ගේ ජීවිත් වීමේ නිදහස අගය කරනවා, විද්‍යාව පැත්තට ගොඩක් බරයි, ගොඩක් බටහිර විදියට තමයි ජීවත් වෙන්නේ, නමුත් එහෙම කියලා සාරධර්ම අතින් වැටිලා නෑ උන් හොද තත්වයේ ඉන්නවා. ඉතින් තමන් wahabis ද Moderate Muslims ද Modern Muslims ද කියලා හිතලා බලන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2013 වෙච්ච ඒවාට දැන්ද බං දැනුවත් වෙන්නේ? :lol:

    පහු වෙලා හරි මේ වගේ දෙයක් දැනගත්තම හැම දෙනාම දැනුවත් කිරීම වැරදිද. මේ වගේ දේවල් වෙනව කියල අපි හීනෙන්වත් හිතුවද.