ane ban kauru mona bailawe gahuwath api okome anthimate yane eka waleketane ban Buduhamuduruwoth deshena kere oyatikamene ban......
මුන්ගේ අමු බොරු බන්, දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කරන්න දෙන්නේ නැ, බොරුව අහුවෙයි කියල
මේක දාපු එකා රතුපස්වල මිනිස්සු බොන්න වතුර ඉල්ලුවට උන්ට පන්න පන්න ගහන්න හිතුන කියපු එකා..
මේක දාපු එකා රතුපස්වල මිනිස්සු බොන්න වතුර ඉල්ලුවට උන්ට පන්න පන්න ගහන්න හිතුන කියපු එකා..
කරන දෙයක් පිලිවෙලකට තෙරුමක් ඇතුව කරපල්ලා බන් නැත්තං උබලට වෙන්නෙ මිනිස්සුන්ගේ සහයත් නැතුව යන එක. මමත් අද ඔතන බ්ලොක් එකට අහු උනා. උබලගේ ඉල්ලීම් කොච්ච්ර සාධාරන උනත්. ඒ වෙලාවලට උබලට පන්න පන්න ගහන්න ඕන කියන සිතුවිල්ල මටත් ආවා. හැම දේටම විසදුම පාරවල් වහන එක නෙවෙ මම මුල ඉදලම ඕක දැක්කා. එක එකාට කඩේ යන පත්තර ටී වී මොනවා කිව්වත්. එතන හිටපු උන් සිද්දිය දැක්කා.
පොලිස්යෙන් උබලට කිව්වා නුවර පාර අත ඇරලා අනික් හඩ්න්දිය වහගන්න කියලා. උබලා එකටත් හූ කිව්වා. පාරෙන් අයින් වෙලා කැම්ති තරමක් ඕන දෙයක් කරගන්න කිව්වා උබලා ඒක ඇහුවෙත් නෑ. පාරෙ හිටියෙත් අපි වගේ නෝමල් මිනිස්සු . ඇමතිලා නෙවෙ නේ. උබලා ඕක කරගත්තෙ විහින් . අනික ආමි එකෙන් කිව්වා සාකච්චාව සාර්ථකයි උබලගෙ ගමෙන් ගිය අය පැයකින් එයි කියලා ඒත් උබලා ලොකු සීන් දැම්මා.
මගෙ කැබ් එකේ දෙපැත්තම ඉවරයි හීර්ලා. පිටිපස්සෙ ලයිට් එකටත් බඩු
මේක උබලා ඉල්ලගෙන කෑවෙ. අපිත් දන්නවා උබලගෙ ඉල්ලීම් පට්ට සාධාරණයි කියලා. ඒත් ඒක ඉල්ලපු විදිය වැරදි මම අද ගියේ වැදගත්ම වැඩකට අපේ තාත්තගෙ හොස්පිට්ල් රීපොර්ට් වගයක් ගන්න ඒත් මට ඒක කරගන්න බැරි උනා. තව මිනිස්සු කී දෙනෙක් අතරමං උනාද. ඉල්ලීම් දිනාගන්න ඕන හරක් වගේ දගලලා නෙවෙ මොලෙන්
පාරක් ව්අහගෙන නටනකොට මිනිස්සු කී දාහකගෙ එදිනෙදා වැඩ හිරවෙනවද.
නිකං බූරුවෙක් වගේ තප්පුලන් නැතුව හිටපන් උබත් වීමල් වීරවංශ වගේ හැම ලබ්බටම අඳිරාජ්‍යවාදි කුමන්ත්‍රන කොටි හිනාවෙනවා කිය කිය හිටපන්. වේලිලා බලපන් පැය5ක් විතර පාරේ ආතල් එක දැනෙන්න.
මුන්ගේ එවුන් පාර පුරා යකා නටනකොට, බොරු කියල මිනිස්සු අවුස්සනකොට හොඳයි මුන්ට..ජාතිවදේ අවුස්සන්න, මිනිස්සු මැරිලා රට ලේ විලක් වෙන්න තියෙනවම් මුං කෝකත් කරයි..කාලකන්නි
Last edited: