හම්බස්ථානයක් අත ලඟ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හම්බස්ථානයක් අත ලඟ

    තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

    bbs-rohingya.jpg


    සරණාගතයන් මුවාවෙන් මියන්මාරයේ සහා වෙනත් ඉස්ලාමීය රටවල පුද්ගලයන් මෙරටට ගෙන්වීමේ මිනිස් ජාවාරමක් සිදුවෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය පවසයි. පසුගියදා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් ජාතික පිරිසද මෙලෙස සැලසුම් සගහතව මෙරටට ගෙන්වා ඇති බවද එම සංවිධානය අවධාරණය කරයි.
    ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

    මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් නමින් සිදුවන මිනිස් ජාවාරම

    වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශයේ සිට මියන්මාරයට සංක්‍රමණය වෙමින් එහි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරමින් ආරම්භ කරන ලද ඉස්ලාම්කරණය තුල නිර්මාණය වී ඇති ගැටුම් අද ජාත්‍යන්තර මාධ්‍ය විසින් බෞද්ධයින් ත්‍රස්තවාදීන් කරනු ලබන බෞද්ධ විරොධී ප්‍රචාරණයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ඉතිහාසය අමතක කරමින්, සත්‍ය විකෘතිකරමින් සිදුවන මෙම ව්‍යාපාරය ලෝක ඉස්ලාමකරණයේ නව ස්වරුපයයි. මාධ්‍ය , රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම බෞද්ධ විරොධී ප්‍රචාරණයේ යෙදෙමින් ජාත්‍යන්තර සරණාගත නීති නම්වූ මෙවලම යොදා ගනිමින් සුවසේ ලෝක ඉස්ලාමකරණය ක්‍රියාත්මක කිරීමටත්, මිනිස් ජාවාරම් කිරීමටත් කටයුතු කරන බව පැහැදිලිය.
    අසරණයින්ට සරණ වීම බෞද්ධ ප්‍රතිපත්තියකි. ඒ ගැන අපට ආගම් හෝ ජාති බේදයෙන් අපට එකඟ විය හැක. පසුගියදා උතුරේදී අත්අඩංගුවට පත් පසුව උසාවියට ඉදිරිපත් කරන ලද මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ලෙස කියා පාන පිරිස පිලිබඳ අපට ගැටළු කිහිපයක් ඇත.

    1) නැගෙනහිර මහ ඇමතිවරයා ගේ ප්‍රකාශය… නැගෙනහිර පළාතේ බෞද්ධයන්ගේ පාරම්පරික භුමි වල පන්සල් සැදීමට පවා එරෙහිවන මොහු , නැගෙනහිර සිංහල බෞද්ධයින් සරණාගතයින් කරනු ලබන මොහු විසින් කිසිදු තොරතුරු විමසීමක් නොකොට මොවුන් ආරක්ෂා කිරීමට ජාතිවාදීව , ආගම්වාදීව ප්‍රකාශ නිකුත් කිරීමය.

    2) මෙරට මුස්ලිම් නායකයින් මෙන්ම සමහර ජාත්‍යන්තර මාධ්‍ය විසින් බොදු බල සේනා ප්‍රමුඛ අපව ඉලක්ක කර ලෝකය පුරා පතුරවා ඇත්තේ මෙරට මුස්ලිමුන්ට ජීවත්විමට අහිතකර , බෞද්ධයින්ගේ හිංසනයට ලක්වන තැනක් ලෙසය. මේ අසත්‍යය නිසා ජාත්‍යන්තර ආධාර ලබා ගන්නා මුස්ලිම් නායකයින් අපේ රට , බෞද්ධයින්ගේ රට මුස්ලිම් සරණාගතයින් එවීම පිණිස ගමනාන්තයක් කිරීම දෛවයේ සරදමකි.

    3)මෙම පිරිස හදිසි ගැටුමක් නිසා මියන්මාරයෙන් පලා ආ පිරිසක් නොවන බව අපට දැනගන්නට ඇත. බංග්ලාදේශයේ සිට ඉන්දියාවට පලා ඇවිත් ඉන්දියාවේ වසර 4 ක් පමණ ජිවත් වී මිනිස් ජාවාරමක් ලෙස නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වූ මේ පිරිස ගෙන්වා ඇත්තේ අපේ රටේ මන්නාරම ආසන්න විලපත්තුව හෝ මඩකලපුව ප්‍රදේශය ඉලක්ක කර හෝ ඔස්ට්‍රේලියාව වැනි වෙනත් රටකට යැවීමට පැහැදිලිය.

    4) මේ වන විට ඉන්දියාව තුල මෙවැනි පිරිස් 14,000 කට අධික පිරිසක් මේ තත්වය අපේක්ෂාවෙන් කදවුරු බැඳ ඇත. ඔවුන් මෙම මිනිස් ජාවාරමේ හෝ ලෝක ඉස්ලාමකරණයේ ඒජන්තයින් වනු ඇත.

    5) මේ පිරිස ආරක්ෂක අංශ වලට අසු නොවුනා නම් සිදු විය හැකි දේ ඉතා පැහැදිලිය. මන්නාරමේ හෝ නැගෙනහිර වන විනාශය කරමින් ඉදි කල මුස්ලිම් කොලනිවල අපේ රටේ පුරවැසියන් ලෙස මේ වන විටත් ලියාපදිංචි වී හමාරය.

    6) පසුගිය වසර කිහිපය තුල මෙවැනි පිරිස් මෙරට පදිංච කර ඇති බවට අපට සැකය.

    7) මුස්ලිම් රටක් වන සෞදි අරාබිය මෙවැනි සරණාගතයින් ප්‍රතික්ෂේප කරන විට ඔවුන්ගේ මෙරට නියෝජිතයින් කිබුලු කඳුළු සැලීම විහිළුවකි.

    8) මෙසේ හදිසියේ තොරතුරු නොදැන නැගෙනහිර මහා ඇමතිවරයා පෙනී සිටීමෙන් පෙනී යන්නේ මොහු මේ මනිස් ජාවාරම සමග සම්බන්ද බවය . මෙම ජාවාරම පිලිබඳ බුද්ධි අංශ වහා සොයා බල ක්‍රියාත්මක විය යුතුය.

    9) මෙලෙස පැමිණෙන පිරිස් ප්‍රතික්ෂේප කිරීමට සෞදි අරාබිය හෝ ඔස්ට්‍රේලියාව අද කරන ක්‍රියාමාර්ග ගැනීමට රජය වහා කටයුතු කල යුතුය. එතෙක් මෙම පිරිස් ඔස්ට්‍රේලියාව මෙන් යම් දුපතක ආරක්ෂා සහිතව තාවකාලිකව තැබිය යුතුය. පසුගිය දා පකිස්ථානයෙන් පැන ආ මීගමුවේ සිටින .1500 කට අධික පිරිස ගැන වහාම සොයා බැලිය යුතුය.

    10) මේ පිලිබඳ රට පුරා ආරක්ෂක මෙහෙයුම් විශේෂයෙන් විලපත්තු ප්‍රදේශයේ සොයා බැලීම් කල යුතුය, අපේ රටේ දේශ සිමා වන මුහුදු තීරයට වඩා හොදින් සොයා බැලීමට නාවුක ප්‍රමුඛ ආරක්ෂක අංශ පුළුල්ව ක්‍රියාන්විත වල යෙදවිය යුතුය.


    බයවෙන්න දෙයක් නෑ.බොදු බල සේනාවනේ කියලා තියෙන්නේ.ඕකුන් ජාතිවාදය අවුස්සන්න කියන බොරු කතා ඕවා.මුස්ලිම් සහෝදරයෝ ලඟ සිංහලුන්ට වඩා සහජීවනේ තියෙනවා.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    WHAT HAPPENED TO PEOPLE THOSE WHO CAME BEFORE ? FROM MYANMAR

    වෙන මොනවා වෙන්නද බන් විල්පත්තුවේ,නැගෙනහිර පදිංචි කරලා ඇති.නැගෙනහිර මොනවද වෙන්නේ කියලා දෙයියෝ තමයි දන්නේ.ඒවා දැන් No-Go-Zone වගේ.රටේ සාමාන්‍යය නීතිය එහෙට වලංගු නෑ
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    තාම පරක්කු නෑ මේ රට බේරගන්න. හැබැයි මෙහෙම ගියොත් නම් බඩු හම්බෙනවා ෂුවර්. ඉතින් මේක ලංකිස්ථාන් උනාට පස්සෙ කතා කරල වැඩකුත් නෑ. එතකොට පුළුවන් උන් පිටරට පලයල්ලා. අනික් උන් මූදට පැනපල්ල. ඉතුරු උනොත් කොනකපාල සෙට් එක එකතුවෙලා අල්ල ගාවටම යවයි. පුල් මාවලස් සහජීවනේ...:growl::growl:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නැගනහිර පළාතේන් ලඟදි ඒ හරහා ගමනක් ගියා. කොහොමත් ඒ පැත්ත දැන් ලංකාවට අයිති නෑ වගේ. පිලිසියක්, නීතියක්, නෑ. මට මතක් උනේ අර ටීවී එකේ දකින සිරියාවේ, ඉරාකේ පැති. කොහොමත් මෙහෙත් දැන් London, Europe වලට උන වැඩේ වෙයි වගේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සංහිඳියාව... සංහිඳියාව...
    බලන්න මිත්‍රවරුනි අපේ රටත් එක්ක තියන විදේශීය මිත්‍ර සම්බන්ධතා, පහුගිය ආණ්ඩුව විදෙස් රටවල් තරහ කරගත්ත. අද එහෙමද..? කවදාවත් මෙහෙට ආපු නැති අය අපිව හොයාගෙන එනවා බුරුතු පිටින්. ඒකයි අපි ග්‍රාමාරක්ෂක භටයෙක්වත් එව්වෙ නැත්තෙ හොයන්න බලන්න. බොරුනම් රතනප්පිරිය ගෙන් හරි අමිල හාන්දුරුවොන්ගෙන් හරි අහන්න.


    NK6LSsZ.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    UK, Germany una de meheth wenawa ita wada darunu widihata. there is no way to protect the country.

    This is the reason why middle east countries does not accept refugees