හම්බියෙකුට පෙම් කළෙමි!!!

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    රත්තරං;16312618 said:
    කොහොම හරි ඕකිව සිංහල කරලා බැදපන්. එහෙම කලොත් වචන දෙකක් නෑ උබ පොරක්

    EKENMA MACHAN
    11.gif

    උඹව දුකින් බේරගන්න
    කෙල්ලගේ නම්බර් එක දියන්

    :lol::lol::lol::lol:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    මේක මම එළකිරියෙ සෑහෙන කාලෙක ඉඳල දාන්න හිටියෙ. විහිලුවට වගේ පටන්ගෙන පොඩ්ඩක් දුර ගියපු සීන් එකක්.

    කතාව මෙන්න මෙහෙමයි...

    A/L කරාට පස්සෙ, ජොබ් එක සෙට් වෙන්න කලිං මම කඩුව මුවහත් කරගන්න කියල British Council එකේ class ගියා.. ඒකෙ ඉස්සෙල්ලම සෙට් උනේ UPPER INTERMEDIATE 2
    කියන ලෙවල් එක. එක ලෙවල් එකක් සාමන්‍යයෙන් මාස තුනයි. ඔන්න ඔහොම ගිහිල්ල කොල්ල සාර්ථකව UPPER INTERMEDIATE 2 , UPPER INTERMEDIATE 3 ඉවර කර. ඒ දෙකටම මම ගියෙ බදාද & සිකුරාදා . දවස් දෙකක් යන්න කම්මැලි හින්දා ඊළඟ ලෙවල් එක කරන්න ගියේ ඉරිදා. කලින් ක්ලාස් එක එච්චර හරි ගියේ නෑ. හිටියෙ ඔක්කොම ඇනිටිලා, උනුත් මේ ලෝකෙ රහක් නැති ටිකක්..[ඒක නිසා මම තමයි මීටරේ ... හෙහෙ ;-) ]

    ඔන්න පටන් ගැන්ම

    මමත් ඔන්න අලුත් ලෙවල් එකේ ක්ලාස් එකට උදෙන්ම ගියා, මම යනකොට එක ගෝතයයි ඇවිත් හිටියෙ. ඌට සුද්දෙක් පයින් ගහලද කොහෙද :growl::growl::growl: සරබර ගාල මොනවද කිව්ව, මමත් අමාරුවෙන් ගැට ගහගෙන ඌට උත්තර දුන්න ඉතින්.. ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට නානාප්‍රකාර කzටිය ක්ලාස් එකට ආවා. හිතට හරියන එකක්වත් නෑ.. ගුරාත් ආවා, ඌත් නාකි මිනිහෙක්... මේ පාරත් මෙලෝ රහක් නෑ කියල හිතනකොටම " excuse me!! am I late.... hihi.." කියාගෙන, හිනාවීගෙන පිස්සු හැදෙන:rofl::rofl::rofl: කෙල්ලෙක් ආවා දොර ඇරගෙන. ඇවිත් මගේ ඉස්සරහින් ගියා මචන්ලා... තාමත් ඒක මතක් වෙද්දි මයිල් කෙලින් වෙනව. මේකිගෙ බලු කම කියන්නෙ මගේ දිහා බැලුවෙවත් නෑ මේකි.

    මම
    එවෙලෙම හිතා ගත්ත මේකිව කොහොම හරි දාගන්නව කියල..

    ඔන්න දැන් කට්ටිය තම තමන්ව Introduce කරල දෙනවා. මේකිගෙ වාරෙත් ආවා.

    :frown::frown:
    " Hello Im |****** ^^^^^ | [මුස්ලිම් නමක්] ( නම දාන්න නම් බෑ.) කියල කිව්වා. මම ආපහු හැරිල බැලුව කෙල්ලගේ දිහා, යකෝ මූන වහගෙනත් නෑ, හම්බ ගතියක් ගෑවිලාවත් නෑ. ඒ උනාට මේකි මුස්ලිම්. පවට පිං දෙන්න බැරිලුනේ. අපි වලක් කැපුවොත් ගෙම්බොනෙ. ඔන්න ඔහොම සතියක් දෙකක් ගියා, ක්ලාස් එකේ කට්ටිය හෙන ෆිට් දැන්, මට මේකිව දාගන්නත් ආසයි ඒත් නිකං මොකද්ද වගේ.කෝකටත් කියල නම්බර් එකත් ඉල්ල ගත්තා. ඔන්න ඒ ක්ලාසි එකත් ඉවරයි. අන්තිම දවසෙ කට්ටිය ඔක්කොම MC ගිහිල්ල ෆුල් පිස්සුවක් කෙලියා. මමත් මේකිගෙ ලඟින් හෙල්ලුනෙවත් නෑ.. ඉතින් ඊළග ක්ලාස් එක පටන් ගන්න මාසයක් විතර තිබුනා. ඔය අතරතුරේ තමයි මම වඩේට එන්ටර් උනේ,...

    කෙල්ලට ටෝක් කරන්න ගත්තම තමයි දැනගත්තෙ මේකිට කොල්ලෙක් ඉන්නව කියල, කාල වරෙන්කො. මම ඇහුව ඌත් මුස්ලිම් ද කියල, නැතිලු ඌ ක්‍රිස්තියන්,... (අන්තෝ ජඨා , බහි ජඨා,, හුටා කිව්වලු ) මමත් අත ඇරියෙ නෑ... කොහොම කොහොම හරි කරගෙන ගියා... කොල්ල ගෙදරට කියලා, උගේ ගෙදරින් බකට් එක්.. මට පට්ට හැපී.. :lol::lol::lol:

    මමත් කොහොම කොහොම හරි කට්ට කාලා, සල්ලි විටදම් කොරගෙන (ඵලක් නැති ආයෝජනමනෙ අපේ ගාව තියෙන්නෙ ) මේකිව සෙට් කරගත්තා... දැන් හැමදාම රෑට දෙන්න sexting.. (විලි ලැජ්ජයි කලාත්මකයි)

    ඔහොම මාසයක් විතර යද්දි මේකි මට කිව්වා මාව බඳින්න ඕන කියල.. හත් ඉලව්වයි.. මම වෙව්ලනව, යකෝ මොකද්ද මේ පහත් වෙච්ච ගිනිගෙඩිය, මොනව උනත් මේකිත් එක්ක මගේ හිතත් පට්ටෙටම බැඳිලා තිබ්බෙ, ඒ නිසාම මගේ කටින් මටත් නොදැනිම "හා... " කියල පිට උනා... මම මොකෝ ආපහු බෑ කියන්නද, එහෙම කියන්න ඕන උනත් කියගන්න බැරි උනා, මේකිට මම දැන් සිරාවටම ලව්... මට ගෙදරට කියන්නත් ඕන, මුස්ලිම් හින්දා අනිව අකමැති වෙන බව දන්නවා,.

    තව ටිකක් ඉවසුවා,
    අපි ශොපිං ගියා, කෑව, බිව්ව, රූම් ගියා..
    රූම් ගියාට මේකි කවදාවත් මට අතුලට දාන්න දුන්නෙ නෑ, පු@% ඇරීම සහ අනෙකුත් සියලු ආතල් පමණයි., මටත් මේකිගෙ කඩන්න ආසාවක් තිබ්බෙ නෑ... කෝකටත් මම දවසක් ඇහුව, මේකි කිව්ව බැන්දට පස්සෙ දෙන්නම් කියල.. මමත් හා කියල නිකන් හිටිය.. ඔහොම යද්දි මට හිතුන දවසක් ගෙදරට කියන්න ඕන කියල.
    ඉතින් ගෙදර කට්ටියගෙම මූඩ් හොඳ වෙනකන් ඉඳලා, හොඳ හුස්මක් අරන් මම කියල දැම්ම..:baffled::baffled::baffled:

    බත් කාඩ් කැන්සල්-:no::no::no::no::no:

    අපේ පප්ප මාත් එක්ක කතා කරන්නෙත් නෑ..:oo: හයියෝ මට එපා උනා... මම මේකි එක්ක සීන් එක කිව්වා.. මේකිත් වැලහින්න වගේ අඬනවා.. අපේ අක්කත් මට එකසිය ගානට ලෙක්චර් දෙනව.. මට එල්ලිලා මැරෙන්න හිතුනා..ඒත් ඉතිං එච්චර මෝඩ නෑනෙ,

    අඩෝ මේක ඒ උනාට අපි දෙන්නටම නවත්ත ගන්න තාම බැරි උනානෙ මචන්ල, මේකිත් මට පන ඇරල ලව්. මටත් වෙන කෙල්ලෙක් ගැන හිතෙන්නෙත් නෑ.. අනේ මන්ද බන් මේ ආගම් වාදෙ , ජාති වාදෙ නැත්තං මේ සමාජෙ, ලස්සන ආදරවන්තයො දෙන්නෙක් එකතු වෙනවනෙ.. :dull::dull::dull:

    දැං ඉතිං වෙන කුමක් කරන්නද, අමාරුවෙන් හරි හිත හදාගන්න තමයි ඉන්නෙ.. මම දැන් ඒකිට කෝල් කරන එක නැවැත්තුව, FaceBook එකෙත් බ්ලොක් කරා...

    ඔන්න ඔහොමලු උනේ

    උඹලා මොකෝ කියන්නෙ?

    machan kiwwata tharahak hithanna epa. umba kawadawath e kellata adare kareth nehe karanneth nehe. mata kohomath muslim laergic.. but methanadi man kellage side eka gannawa..

    sorry machan.. umba love and attraction kiyana deke wenasa patalawagena.. kellata adare kara nam me thread eke dala thiyana wachana ummbage athin umbata type karanna behe. awankawama.. ethule danna dunne nethi katha, p**ke erapuwa ... LOVE = RESPECT .. do you yourself see any of those in your own thread ?

    ekko ada indala adare karanawa nam e kellata karapan.. ekiwa onema nam eka umbage theeranayak.. onema nam gedara ewun kiyana eka pitin gihin benda ganin.. hebei mathaka thiyaganin... tho e kellage religion ekata gihilla nam mata ahu wenna epa.. ammapa man umbawa devel dala kanawa..

    oluwa kalpana karala weda karapan.
     
    • Like
    Reactions: Kalana_65

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බොහොම සරළයි .......!!!!
    ඒකි උඹට love නම් ,විශ්වාශ නම් ,උඹත් එහෙමමනම් ආගම්,ජාති අමතක කරලා බැඳපන් !!
    :):)
    (තෝ දැන් ඔක්කොම වගේ කොරලානේ තියෙන්නේ...අතාරින එක චාටර් .....හම්බ තියා මොකා උනත් ....):no::no:
    හැදෙන පැටව් කොන නොකපා හදපන් ...මොකද තාත්තගේ කොන තියෙන නිසා ....
    රත්තරං කිව්වා වගේ දහම් පාසල්,පන්සල් යවලා හදපන් ...
    ඒකි සිංහල වෙන නොවෙන එක පස්සේ එච්චර පන්නන්න එපා ...කාලයත් එක්ක ඒ දේ සිද්ධ වේවි..නැති උනත් උඹට කරදරයක් නොවෙන විදිහට ඒකි ඉඳීවි ...:nerd::nerd:
    [රත්තරං කියපු දෙයින් මම පොඩ්ඩක් වෙනස් මෙතැනදී ]
    සුභ මංගලම්!
    [අම්මලා,අක්කලා පස්සේ කැමති වෙයි..පොඩි උන් ලස්සනට ඉන්නකොට.සහජීවනය කියන්නේ ඕකට තමා .. ]:):):)
     
    Last edited:

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    රත්තරං;16312610 said:
    එකෙන්ම බැදපිය. බැදලා ලමයි හතර පස් දෙනෙක් හදලා හොදට දහම් පාසැල් යවලා සුපිරියට හදපන්.

    එකෙන්ම මම රත්තරං ගේ මතයේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    රුම් ගිහිල්ලා කරපු ඒවත් කියලා අන්තිමට බ්ලොක් කරලා උබ මාර හපන්කමක් නේ කරලා තියෙන්නේ ....... හොදයි .......... උබට මිස් උන දේ උබ කියලා තියෙන ඒවා වලම තියෙනවා. අයිත් උඩ ඉදන් උබ ලියලා තියෙන දේම කියවගෙන වරෙන්
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    රුම් ගිහිල්ලා කරපු ඒවත් කියලා අන්තිමට බ්ලොක් කරලා උබ මාර හපන්කමක් නේ කරලා තියෙන්නේ ....... හොදයි .......... උබට මිස් උන දේ උබ කියලා තියෙන ඒවා වලම තියෙනවා. අයිත් උඩ ඉදන් උබ ලියලා තියෙන දේම කියවගෙන වරෙන්
    මෙන්න වදන
    මූ කතා කරපු හැටියෙන්ම තේරෙනෙවා මූ ලොවෙත් ඕකිව බදින්නෙ නෑ කියලා
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    machan kiwwata tharahak hithanna epa. umba kawadawath e kellata adare kareth nehe karanneth nehe. mata kohomath muslim laergic.. but methanadi man kellage side eka gannawa..

    sorry machan.. umba love and attraction kiyana deke wenasa patalawagena.. kellata adare kara nam me thread eke dala thiyana wachana ummbage athin umbata type karanna behe. awankawama.. ethule danna dunne nethi katha, p**ke erapuwa ... LOVE = RESPECT .. do you yourself see any of those in your own thread ? :rolleyes::oo:

    ekko ada indala adare karanawa nam e kellata karapan.. ekiwa onema nam eka umbage theeranayak.. onema nam gedara ewun kiyana eka pitin gihin benda ganin.. hebei mathaka thiyaganin... tho e kellage religion ekata gihilla nam mata ahu wenna epa.. ammapa man umbawa devel dala kanawa..

    oluwa kalpana karala weda karapan.
    :rolleyes::oo:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචෝ, අවංකවමයි කියන්නේ! උඹ ඒ කෙල්ලට සිරාවටම ලව් කරලා න නෑ කොල්ලෝ!!!!!!!

    මොකද එහෙම උනා නම්, උඹලා රූම් අස්සේ කරපුවා මෙතන දිග අරින්න කීයටවත් උඹේ අත නැවෙන්නෑ!!!!!!
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ඒ වගේම තවත් සීන් එකක් තියෙනවා!!!!

    උඹ ඒකිගේ කීවෙනි රූමා වෙන්න ඇති ද කියලා උඹ නිකමටවත් හිතලා බැලුවා ද???

    ;);););););)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔහොම මාසයක් විතර යද්දි මේකි මට කිව්වා මාව බඳින්න ඕන කියල.. හත් ඉලව්වයි.. මම වෙව්ලනව, යකෝ මොකද්ද මේ පහත් වෙච්ච ගිනිගෙඩිය, මොනව උනත් මේකිත් එක්ක මගේ හිතත් පට්ටෙටම බැඳිලා තිබ්බෙ, ඒ නිසාම මගේ කටින් මටත් නොදැනිම "හා... " කියල පිට උනා... මම මොකෝ ආපහු බෑ කියන්නද, එහෙම කියන්න ඕන උනත් කියගන්න බැරි උනා, මේකිට මම දැන් සිරාවටම ලව්... මට ගෙදරට කියන්නත් ඕන, මුස්ලිම් හින්දා අනිව අකමැති වෙන බව දන්නවා,.

    මම නම් ඔය හම්බයන්ට කැමතිම නැහැ. එත් මේ උබ කරලා තියෙන්නේ මහ කැත වැඩක් මොනවා උනත්. උබට කෙල්ලව දාගන්න කලින් ඕක හිතන්න තිබුනේ. මොනවා උනත් මනුස්සයෙක් නේ බන්. මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා. ගෙදරින් අනිවා අකමැති වෙනවා කියල දන්නවනම් මොකටද බන් යාලු වුනේ :angry:

    අන්තිමට හැමෝම බනිනේන අර පැත්තක හිටපු අපිට යාලුවො මුණ ගස්සන අපි හැමෝම ආදරේ කරන facebook එකට
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Thaman adare karapu kellek (oonama aagamaka) gana public eke wihiluwak karanna tharam kaalakanniyek uba. ubata attha aadarayak kawadaawak labenne naha ban.aadare kiyanne kiyala nima karanna bari watina deyak..eeka ubala wage pahath gathy unta therenne naha. sorry machan attha kelinma kiwwa ecchari.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Thaman adare karapu kellek (oonama aagamaka) gana public eke wihiluwak karanna tharam kaalakanniyek uba. ubata attha aadarayak kawadaawak labenne naha ban.aadare kiyanne kiyala nima karanna bari watina deyak..eeka ubala wage pahath gathy unta therenne naha. sorry machan attha kelinma kiwwa ecchari.

    අනිවා මචන්! මොන ආගමක කෙල්ලෙක්ට වුණත් මූ සිරාවටම ලව් කලා නම් මූට ඒකි ගැන දශමෙක හරි රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕනේ!

    ඒත් මුගේ පෝස්ට් එකේ එහෙම එකක් ගෑවිලාවත් තිබුණේ නෑ!!!!!!