හම්බියෙකුට පෙම් කළෙමි!!!

shenat

Well-known member
  • May 13, 2007
    58,504
    86,780
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ඔය හම්බයන්ට කැමතිම නැහැ. එත් මේ උබ කරලා තියෙන්නේ මහ කැත වැඩක් මොනවා උනත්. උබට කෙල්ලව දාගන්න කලින් ඕක හිතන්න තිබුනේ. මොනවා උනත් මනුස්සයෙක් නේ බන්. මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා. ගෙදරින් අනිවා අකමැති වෙනවා කියල දන්නවනම් මොකටද බන් යාලු වුනේ :angry:

    අන්තිමට හැමෝම බනිනේන අර පැත්තක හිටපු අපිට යාලුවො මුණ ගස්සන අපි හැමෝම ආදරේ කරන facebook එකට

    :yes::yes::yes::yes:
     

    aruna47

    Well-known member
  • Thaman adare karapu kellek (oonama aagamaka) gana public eke wihiluwak karanna tharam kaalakanniyek uba. ubata attha aadarayak kawadaawak labenne naha ban.aadare kiyanne kiyala nima karanna bari watina deyak..eeka ubala wage pahath gathy unta therenne naha. sorry machan attha kelinma kiwwa ecchari.

    ආගම ප්‍රශ්නයක්. මොකද මුස්ලිම් ආගමේ දයාව අනුකම්පාව කියලා දෙයක් නැහැ නේ. ඉතින් උබට දැන් රිදිලා ඉන්නේ මුස්ලිම් බඩුවක්ගේ ගැට්ට කැඩුවා කියලා. පව් පොන්ස් :lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Umba siravata love nam mekita hambiyak kiyanne naa saho.... :lol: :lol: :lol:

    Anika mekith pettiya kadanna dunne naa kiyanne obava sure naa... :lol: :lol::lol:

    Issellama oya kellage love eka 100% pure da kiyala oba decide karapan. (mage op. eka 100% pure nam mona condition eke hitiyath love Money have/not fame have/not umba hire hitiyath oya kella ubata love karai nam eki patta kellak atharinna epa.

    Anika machoo real love happens only once in life :(
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රුම් ගිහිල්ලා කරපු ඒවත් කියලා අන්තිමට බ්ලොක් කරලා උබ මාර හපන්කමක් නේ කරලා තියෙන්නේ ....... හොදයි .......... උබට මිස් උන දේ උබ කියලා තියෙන ඒවා වලම තියෙනවා. අයිත් උඩ ඉදන් උබ ලියලා තියෙන දේම කියවගෙන වරෙන්


    Aththa machan :yes::yes::yes:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මොනව කියන්නද බං, title එකෙන්ම පේනවනෙ ඕක සීරියස් සීන් එකක් නෙමේ කියල. :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹේ ආගමට එනවනං බැඳපන්. ඒකි ආවෙ නැතත් කමක් නෑ. ළමයි ටික උඹේ ආගමට ගනින්. මුස්ලිම් පල්ලි වල පස් පාගන්න බෑ කියපන්. :P
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    Thaman adare karapu kellek (oonama aagamaka) gana public eke wihiluwak karanna tharam kaalakanniyek uba. ubata attha aadarayak kawadaawak labenne naha ban.aadare kiyanne kiyala nima karanna bari watina deyak..eeka ubala wage pahath gathy unta therenne naha. sorry machan attha kelinma kiwwa ecchari.

    :yes::yes::yes:
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    kellata bouda wena kiyapan, prashnayak nane, ubata jobak set nam, ganiyekta kana dena jivath wena puluwanam good luck.


    Mage thiranaya
     

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    බලාගෙන එල්ලිලා මැරෙයි :rofl::rofl:
    මොනව උනත් උඹ කරල තියෙන්නෙ කැත වැඩක් :dull::dull:
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    රත්තරං;16312644 said:
    තව පැත්තක් තියෙනවා බන්. ඔය සිංහල දෙමල මුස්ලිම් කියලා නෑ කෙල්ලන්ගෙන් 75%ක්ම කරේ ගහන්න එකෙක් නැතුව ඉන්නේ. හරි හමන් කොල්ලෙක් ආවට ගියාට බදින්නේ නෑ. කෙල්ලෙක් හරියට බන්දලා දෙනවා කියන්නේ කෙල්ලගේ මහ උන්ට රෙවෙන වැඩක්. එහෙව් එකේ කෙල්ල හරි හමන් එකෙක් එක්ක පැනලා යනවා කියන්නේ මාමන්ඩියට ස්විප් එකක් ඇදුනා වගේ තමා. පැනලා ගිහින් මාස දෙක තුනකට පස්සේ හිමීට මාමන්ඩියා ශේප් වෙනවා. කොල්ලට ෆුල් කෝඩේ. සල්ලිත් එක්ක නිකන් දෙන ඒවා සල්ලි දීලා අරන් දුවන්න ලෑස්ති වෙන්න එපා :P:P

    මේ කිව්ව දේට සත්ය ප්‍රේමේ බෘන්ග රාජයෝ කියල හිතන් ඉන්න උන්ට තෙරෙන්නේ නැති වෙයි.මම මේ කිව්ව කතාව තේරෙන්න දශ වර්ශ 3වත් අඩුම ගහන්න ඕනේ. ගලක් තනයක් දකිද්දී කෙලින් වෙන කාලේ මේවා තේරෙන්නේ නෑ

    minihek hadenna decades 3k yanbnama oni.. aniwa defa!!
    ath dutuwayi prathyakshai..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මූ ත්‍රෙඩ් එක දැම්ම දම්මමය්
    රිප්ලය් එකක් වත් නැ..අනේ මන්ද බන් මොකක් කියන්නද කියල තේරෙන්නේ නැ..

    කෙල්ල ලව් නං බදහන්...

    මලාට තෝ මුස්ලිම් වෙන්න බැ...
    උබ දන්නවනේ මන් කව්ද කියල,, ;)