මම නම් ඔය හම්බයන්ට කැමතිම නැහැ. එත් මේ උබ කරලා තියෙන්නේ මහ කැත වැඩක් මොනවා උනත්. උබට කෙල්ලව දාගන්න කලින් ඕක හිතන්න තිබුනේ. මොනවා උනත් මනුස්සයෙක් නේ බන්. මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා. ගෙදරින් අනිවා අකමැති වෙනවා කියල දන්නවනම් මොකටද බන් යාලු වුනේ
අන්තිමට හැමෝම බනිනේන අර පැත්තක හිටපු අපිට යාලුවො මුණ ගස්සන අපි හැමෝම ආදරේ කරන facebook එකට











