මේක උබ පොරක් වෙන්න දාපු එකක්...

නැත්තන් ලවක් තිබිලා නෑ උබට කෙල්ලට....
උඹට ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල දා ගන්න පුලුවන්, ඒකිව රූම් අදින්න පුලුවන් වගේ කතා ටිකක් කියා ගන්න...
උබ ආදරේ කලානම් මෙහෙම පබ්ලික් කියයිද මේකිට මෙහෙම මෙහෙම කලා කියලා...මේක කියවන උන්ට ඒකි ගැන ඇති වෙන්නේ බඩ්ඩක් ගැන හිතන දේමයි....
උබ ආසද බන් අනිත් උන් එහෙම උබේ කෙල්ල ගැන හිතනවට....