හම්බියෙකුට පෙම් කළෙමි!!!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අම්මෝ, ඕවා තියාගන්න එපා බං.පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. කෙල්ලගේ ගෙදරින් දැනගත්තා නම් මාලිගාවත්තෙන් ගැන්සියක් ගෙනල්ලා උඹේ අහවල් එක කපලා දායි. (සමහර වෙලාවට බෙල්ලම කපයි.)
    උඹ සන්තෝස වෙයන් තොට දැන් ගැලවෙන්න පුලුවන් වුනා කියලා. කොච්චර ආදරේ උනත් කවදාවත් වෙන ආගමක, වෙන ජාතියක කෙනෙක්ව බඳින්න නම් එපා.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මූ ත්‍රෙඩ් එක දැම්ම දම්මමය්
    රිප්ලය් එකක් වත් නැ..අනේ මන්ද බන් මොකක් කියන්නද කියල තේරෙන්නේ නැ..

    කෙල්ල ලව් නං බදහන්...

    මලාට තෝ මුස්ලිම් වෙන්න බැ...
    උබ දන්නවනේ මන් කව්ද කියල,, ;)

    Original account 1 balan ati :P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේක උබ පොරක් වෙන්න දාපු එකක්... ;) නැත්තන් ලවක් තිබිලා නෑ උබට කෙල්ලට....
    උඹට ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල දා ගන්න පුලුවන්, ඒකිව රූම් අදින්න පුලුවන් වගේ කතා ටිකක් කියා ගන්න... :P
    උබ ආදරේ කලානම් මෙහෙම පබ්ලික් කියයිද මේකිට මෙහෙම මෙහෙම කලා කියලා...මේක කියවන උන්ට ඒකි ගැන ඇති වෙන්නේ බඩ්ඩක් ගැන හිතන දේමයි....:baffled:
    උබ ආසද බන් අනිත් උන් එහෙම උබේ කෙල්ල ගැන හිතනවට.... :oo: :D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,873
    113
    lol සිද්දිය කියල තමයි කියන්න වෙන්නෙ :lol:, ඒ වුනාට අපරාදෙ, ෆේස්බුක් බ්ලොක් කරන වගේ කන්ටැක් නැති කරගත්තෙ, වින් වින් සිටුවේෂන් කියල කාලයක් අදින්න තිබ්බෙ ... කෙල්ලට හොඳ නම් උඹට මොකද :lol::lol: ... ලොල් ... හැබැයි ඉතින් ඔයිං ගියා ඇති :P , කෙල්ල බඩ උනා නම් හුටස්‌, අනිත් එක කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහල දැන් බඩ කරගෙන උඹව හොයාගෙන එයිද දන්නෙත් නෑ ළමය උඹේමයි කියල :rofl:, ඒ වගේ ඇඟේ එල්ලෙන්න බලාගෙන ඉන්න කයිරාටික කෙල්ලො ඉන්නෙ ...:P:P පු* සිද්දියෙදි හරි ශෝක් වෙන්න ඇති නේ, බෙලි කාපු හැන්ද වගේ තියෙන්න ඇති නේ ... ලොල් ඕයි ... :lol::lol::lol:
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    රත්තරං;16312644 said:
    තව පැත්තක් තියෙනවා බන්. ඔය සිංහල දෙමල මුස්ලිම් කියලා නෑ කෙල්ලන්ගෙන් 75%ක්ම කරේ ගහන්න එකෙක් නැතුව ඉන්නේ. හරි හමන් කොල්ලෙක් ආවට ගියාට බදින්නේ නෑ. කෙල්ලෙක් හරියට බන්දලා දෙනවා කියන්නේ කෙල්ලගේ මහ උන්ට රෙවෙන වැඩක්. එහෙව් එකේ කෙල්ල හරි හමන් එකෙක් එක්ක පැනලා යනවා කියන්නේ මාමන්ඩියට ස්විප් එකක් ඇදුනා වගේ තමා. පැනලා ගිහින් මාස දෙක තුනකට පස්සේ හිමීට මාමන්ඩියා ශේප් වෙනවා. කොල්ලට ෆුල් කෝඩේ. සල්ලිත් එක්ක නිකන් දෙන ඒවා සල්ලි දීලා අරන් දුවන්න ලෑස්ති වෙන්න එපා :P:P

    මේ කිව්ව දේට සත්ය ප්‍රේමේ බෘන්ග රාජයෝ කියල හිතන් ඉන්න උන්ට තෙරෙන්නේ නැති වෙයි.මම මේ කිව්ව කතාව තේරෙන්න දශ වර්ශ 3වත් අඩුම ගහන්න ඕනේ. ගලක් තනයක් දකිද්දී කෙලින් වෙන කාලේ මේවා තේරෙන්නේ නෑ


    gal palena aththane bn
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    මේක උබ පොරක් වෙන්න දාපු එකක්... ;) නැත්තන් ලවක් තිබිලා නෑ උබට කෙල්ලට....
    උඹට ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල දා ගන්න පුලුවන්, ඒකිව රූම් අදින්න පුලුවන් වගේ කතා ටිකක් කියා ගන්න... :P
    උබ ආදරේ කලානම් මෙහෙම පබ්ලික් කියයිද මේකිට මෙහෙම මෙහෙම කලා කියලා...මේක කියවන උන්ට ඒකි ගැන ඇති වෙන්නේ බඩ්ඩක් ගැන හිතන දේමයි....:baffled:
    උබ ආසද බන් අනිත් උන් එහෙම උබේ කෙල්ල ගැන හිතනවට.... :oo: :D

    :):)