ටිකක් දන්න කෙනෙක් කියන්නකෝ contact numbers ඉල්ලන්නේ ඇති(parcel එක ගන්න කෙනාගේ)address වලින් යවන්න පුලුවන් courier service එකක්...අහපු ඒවයි numbers ඉල්ලනවා එක්කෝ උන්ගේ phones වැඩ නැහැ 😣