na na polangage ata dekaපොලගගේ දලකුයි නාගයෙකුයි.. රසවෙන්නට රට ඉඳි ටිකකුයි..
ගම්මිරිසුත් දානවා නේද!!
------ Post added on Feb 25, 2025 at 6:57 PM
na na polangage ata dekaපොලගගේ දලකුයි නාගයෙකුයි.. රසවෙන්නට රට ඉඳි ටිකකුයි..
ගම්මිරිසුත් දානවා නේද!!
heart stroke enna puluwan e unataඅම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ![]()
සැප ජීවිතඅම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ![]()
මූව පෑගුනොත් ඇතිතඩි එකෙක් යකෝ
marenawanam kochchara widi tiyeda banzheart stroke enna puluwan e unata
දොර ඇරලා තියෙන වෙලාවක ඈවිල්ලා හැංගිලා හිටියොත් MKඅම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ![]()
duppath ewun gewal walata dana carpet wargayak bn oyaබස් පිස්සෙක්ගේ ගෙයක්, පොලොවත් බස් එකක් වගේ...
මගේ බාප්පා ගේ කාලා, torch එකෙක් කුඩු වෙන්න ගහලත් පන්න පන්න කාල. මාස 6ක් ඇස් පෙන්නේ නැතිව හිටියා.තිතා නේ...
මළ පැන්නොත් මැරිලත් ඔලුවෙ පන තියෙනකම් හපා කනවා ඕකා
බේසිගේ පුතාලා ගේ ඇතුලෙට ආවොත් මම නම් කිසිම සමාවක් දෙන්නෑ. ඇයි යකෝ මෙච්චර කැලෑ තියෙද්දි මොකට ගෙවල් ඇතුලට රිංගන්න එනවද?
උබලට සර්පයියෙක් දැක්ක ගමන් ඔක්කොම නයි පොලොන්ගු සරපයියන්ට උම්මා දෙන එෆ් බී ගෲපයකට ගිහින් අප්ඩේට් වෙයන්...ඔව් . . උබලගේ ගෙදරට ආවම කිස් එකක් දීපං
ගෙම්බෙක්දවෙන සරපයින් මාරු වෙලා යනවනෙ
මෙයා පැනල පහර දෙන සරපයෙක් නේද...
හිල් 34ක් පෙනේරෙ වගේ ඇතිඅපේ ගෙවල් පැත්තේ ගෑනු කෙනෙක්ව පොළගෙක් කාලා මැරුණා. 17ක් පාරක් දෂ්ඨ කරලා තිබුනා
අනිත් පොළොංගූ වගේ නෙමෙයි මූ කිසිම අනක් ගුණක් නැති එකෙක්..මගේ බාප්පා ගේ කාලා, torch එකෙක් කුඩු වෙන්න ගහලත් පන්න පන්න කාල. මාස 6ක් ඇස් පෙන්නේ නැතිව හිටියා.
කැලෑ පාරවල යද්දී දකිනවා. යට කරන්නේ නෑ, ෂුවර් නැති හින්දා.
ගෙදරට අවොත් නම් මරලා තියෙනවා.