හම්බෝ මූ කෑවොත් විනාසයි!

AnuradhaRa

Well-known member
  • RAW_11272023RC_63140--938cbd0f2e33a73f726e521767322a1f.JPG
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    අම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ 😍
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,052
    27,710
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ 😍
    heart stroke enna puluwan e unata
     
    • Haha
    Reactions: NRTG and netnet

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,515
    7,884
    113
    අම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ 😍
    සැප ජීවිත

    තඩි එකෙක් යකෝ
    මූව පෑගුනොත් ඇති
    ------ Post added on Feb 25, 2025 at 8:06 PM
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,185
    113
    අම්මෝ මේව දකිද්දි තමයි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියලා. කාමරේ වහලා ඒසී එක දැම්මම ෆුල් සවුන්ඩ්ෆෘෆ්. ෆුල් සීල්ඩ් මැස්සෙක්ටවත් එන්න බෑ 😍
    දොර ඇරලා තියෙන වෙලාවක ඈවිල්ලා හැංගිලා හිටියොත් MK
     
    • Sad
    Reactions: NRTG and netnet

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    බස් පිස්සෙක්ගේ ගෙයක්, පොලොවත් බස් එකක් වගේ...
    duppath ewun gewal walata dana carpet wargayak bn oya

    owage ohoma thama thiyenne,

    sathath asaranayi manussayath asaranayi, :(

    risk ekak aran dekama therum ganna puluwan manussayek thama ehemath welawaka oyawage high venomous sarpayek ge jiwithe beranne,
    ------ Post added on Feb 25, 2025 at 8:19 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    තිතා නේ...

    මළ පැන්නොත් මැරිලත් ඔලුවෙ පන තියෙනකම් හපා කනවා ඕකා
    මගේ බාප්පා ගේ කාලා, torch එකෙක් කුඩු වෙන්න ගහලත් පන්න පන්න කාල. මාස 6ක්‌ ඇස් පෙන්නේ නැතිව හිටියා.

    කැලෑ පාරවල යද්දී දකිනවා. යට කරන්නේ නෑ, ෂුවර් නැති හින්දා.

    ගෙදරට අවොත් නම් මරලා තියෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    බේසිගේ පුතාලා ගේ ඇතුලෙට ආවොත් මම නම් කිසිම සමාවක් දෙන්නෑ. ඇයි යකෝ මෙච්චර කැලෑ තියෙද්දි මොකට ගෙවල් ඇතුලට රිංගන්න එනවද?

    මාත් ලගදී මේකෙක් වත්තේ ඉඳල ආත්මේ මාරු කරලා යැව්වා
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඔව් . . උබලගේ ගෙදරට ආවම කිස් එකක් දීපං
    උබලට සර්පයියෙක් දැක්ක ගමන් ඔක්කොම නයි පොලොන්ගු සරපයියන්ට උම්මා දෙන එෆ් බී ගෲපයකට ගිහින් අප්ඩේට් වෙයන්...

    වෙන සරපයින් මාරු වෙලා යනවනෙ
    මෙයා පැනල පහර දෙන සරපයෙක් නේද...
    ගෙම්බෙක්ද
    ------ Post added on Feb 26, 2025 at 6:38 AM

    අපේ ගෙවල් පැත්තේ ගෑනු කෙනෙක්ව පොළගෙක් කාලා මැරුණා. 17ක් පාරක් දෂ්ඨ කරලා තිබුනා
    හිල් 34ක් පෙනේරෙ වගේ ඇති
    ------ Post added on Feb 26, 2025 at 6:40 AM
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මගේ බාප්පා ගේ කාලා, torch එකෙක් කුඩු වෙන්න ගහලත් පන්න පන්න කාල. මාස 6ක්‌ ඇස් පෙන්නේ නැතිව හිටියා.

    කැලෑ පාරවල යද්දී දකිනවා. යට කරන්නේ නෑ, ෂුවර් නැති හින්දා.

    ගෙදරට අවොත් නම් මරලා තියෙනවා.
    අනිත් පොළොංගූ වගේ නෙමෙයි මූ කිසිම අනක් ගුණක් නැති එකෙක්..

    පාඩුවේ මාරු වෙලා යන්න බලන්නේ නෑ.. නිකන් ගේම ඉල්ලලා මැරුම් කනවා
     
    • Like
    Reactions: NRTG