මේක පට්ට බ්රා
https://www.facebook.com/prank.vine/videos/1640511152880966/

https://www.facebook.com/prank.vine/videos/1640511152880966/

අම්මෝ හිනා වෙලා පණ යනවා...rep+

පලවෙනි එකේ කොහොමද බං....අරු කෑම ටිකත් විසික් කරලා දුවන්නෙ
+8

මිනිස්සුංගෙ මරණ බයත් එක්ක සෙල්ලං කරන එකා පට්ට බූරුවෙක්. මූට පොලිසියෙන් වෙඩි තිබ්බ නං අපට පෙරළි පෙරළි හිනා වෙන්න තිබ්බා

මිනිස්සුංගෙ මරණ බයත් එක්ක සෙල්ලං කරන එකා පට්ට බූරුවෙක්. මූට පොලිසියෙන් වෙඩි තිබ්බ නං අපට පෙරළි පෙරළි හිනා වෙන්න තිබ්බා

මන් ආස වතුරට පනින එකට ..![]()

RUN!![]()

උඹට ඌ මැරුණම එතකොට හිනා වෙන්න පුලුවන්ද?

පිස්සු බන් හම්බයන් දැක්කම දැන් උන් බයයි බෝම්බ තුවක්කු අරන් කට්ටිය මරයි කියලා
yesela machnpatta machan hina kala marenawa![]()