ක්‍රිස්තියානි, කතෝලික ජනතාව වැඩිපුර ඉන්නා පළාත් වල ඩිපෝ වල ලංගම බස් රථවල තියෙන්නේ ජේසුතුමාගේ, මරිය මෑණියන් ගේ පින්තුර. ද්‍රවිඩ ජනයා සිටින ඩිපෝ වල ඒ අයගේ විශ්වශයට අනුව දෙවි පින්තුර. බෞද්ධයන් සිටින ඩිපෝ වල බුදුහාමුදුරුවන්ගේ පින්තුර. විශ්වාශයනේ බං මිනිස්සුන්ගේ..