හම්බ මොලේ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උදේ ඉදන් හෙම්බිරිස්සාව වගේ..
    හච්චිමක් යන්න එනකොටම තමයි මේක open කලේ
    හන්ච්චිම හිර වෙලා තවටිකෙන් මැරෙනවා මාව
    :lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උදේ ඉදන් හෙම්බිරිස්සාව වගේ..
    හච්චිමක් යන්න එනකොටම තමයි මේක open කලේ
    හන්ච්චිම හිර වෙලා තවටිකෙන් මැරෙනවා මාව
    :lol:

    අයියෝ අතල් බන්,,හිනාවෙලා බඩත් කොර උනා... :lol::lol::rofl::rofl: කොහොමද හම්බ ටිකිරි මොලේ..:shocked:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මුසල්මානුවන් තම ආගමේ හැටියට කාන්තාවන් ආරක්ෂා කිරීමට උපරිම ලෙසින් පියවර ගන්නා බව අපි දනිමු. මේ එවැනි බුද්ධිමත් පියවරක් ගැන තබන සටහනකි.
    ඊජිප්තුවේ මුස්ලිම් පූජක වරයෙකු වන ෂේක් වරයෙකු විසින් කාන්තාවන් ආගමේ හැටියට ආරක්ෂා කිරීම සදහා නව යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.:nerd::nerd::nerd:
    ඒ මුස්ලිම් කාන්තාවන් කෙසෙල් හෝ පිපිඤ්ඤා වලට අතවත් නොතැබිය යුතු බවත්, ඒවා ඇති අසලකටවත් නොයා සිටිය යුතු බවටත්ය.:nerd: මෙයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ මේ එළවළු හා පළතුරු වල හැඩය නිසා කාන්තාවගේ ලිංගික හැගීම් අවදි වීමට ඉඩ ඇති බවය.:lol:
    මේවා දැක මුස්ලිම් කාන්තාවන් අනවශ්‍ය ආකාරයෙන් හැගීම් අවුස්සා ගැනීමට ඉඩ ඇති බැවින් මුස්ලිම් කාන්තාවන්ට එළවළු පළතුරු කඩ වලට පවා යන්නට ඉඩ තැබිය යුතු නැති බව ඔහු සදහන් කරයි.:rofl:
    ඔහු තම යෝජනාව තව දුරටත් විස්තර කරමින් මෙසේ කියයි.
    යම් ලෙසකින් කාන්තාවන්ට මේ දේවල් කෑමට උවමනා නම් “තුන් වන පාර්ශවයක්“ විසින් එනම් කාන්තාවගේ පිරිමි ඥාතියෙකු විසින් මෙම පළතුරු හෝ එළවලු මිලදී ගෙන ඒවායේ හැඩය වෙනස් වන ලෙස කපා කාන්තාවට ලබා දිය යුතු බවය.:yes: මෙසේ මේවා කැපිය යුත්තේ පවා කාන්තාවන්ට දැකිය නොහැකි ලෙස ආවරණය කරන ලද ස්ථාන වල සිට බවත් ඔහු කියයි.:nerd:
    කොතරම් අපූරු මගපෙන්වීමක් ඇති ආගමක්ද?:yes::P
    හෙට අනිද්දාට මේ වැනි යෝජනා අපේ රටේද පනත් මගින් සම්මත කර නොගත හොත් එය පුදුමයකි. :lol::lol::lol:

    (කරුණාකර මෙය කියවා මට බැනීමෙන් වලකින්න. මන්ද යත් මෙය මා විසින් ගොතන ලද කතාවක් නොවන බැවිනි. මේ පිළිබදව පුවත ඇතුලත් ලින්කුව පහත දක්වා ඇත.)

    මුන් වගේ මෝඩ හැත්තක්:shocked::shocked::shocked::shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    තව එකක් ...ගෑණු වාහන එලෙව්වොත් ආබාදිත ළමයි ලැබෙනවලු :lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:

    මාර සොයාගැනීම් නේ ..විද්‍යාව පරාදයි...හොදම සොයාගැනීමට නොබෙල් තෑග්ග දෙන්න දැන් ලැස්ති කරලලු තියෙන්නේ ..:lol::lol::lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    මරුසිරා;15665290 said:
    තව එකක් ...ගෑණු වාහන එලෙව්වොත් ආබාදිත ළමයි ලැබෙනවලු :lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:

    මාර සොයාගැනීම් නේ ..විද්‍යාව පරාදයි...හොදම සොයාගැනීමට නොබෙල් තෑග්ග දෙන්න දැන් ලැස්ති කරලලු තියෙන්නේ ..:lol::lol::lol::lol::lol:
    :rofl:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    Allage puka.jpg