හම්බ_ගබ්සා_පෙති

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හම්බ_ගබ්සා_පෙති

    වඳ බෙහෙත් ගැන නම් නොදනී.ගබ්සා පෙති නම් ලංකාවට ගේන තරමක් ගේන්නේ හම්බයෝ.:Pඑදා හිරු CIA එකේ පෙන්නුවා..:yes:

    පර හම්බයා අතේ මාට්ටු..:D:D:yes:


     
    • Like
    Reactions: Identity

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල් දී ග්‍රෑන්ඩ්ෆාස් ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු නීති විරෝධී ගබ්සා පෙති 800 ක් සහ බෙන්සන් සිගරට් පැකට් 60 ක් සමග රේගුව විසින් ඊයේ (20) රාත්‍රී කාළයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    මොහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ ඇති බවට වැඩිදුරටත් වාර්තා වී ඇත.

    :dull:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල් දී ග්‍රෑන්ඩ්ෆාස් ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු නීති විරෝධී ගබ්සා පෙති 800 ක් සහ බෙන්සන් සිගරට් පැකට් 60 ක් සමග රේගුව විසින් ඊයේ (20) රාත්‍රී කාළයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    මොහු ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ ඇති බවට වැඩිදුරටත් වාර්තා වී ඇත.

    :dull:

    :yes:අපේ උනුත් වැරදියි.ඕවා ගන්න එක.ඒත් මුන් නීති විරෝධී දෙයක් ලංකාවට ගේන එක ඊට වඩා ලොකු වැරද්දක්.අනික මුන් ඕක කරන්නේ එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න පුළුවන් නිසා..:D
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උන් ගබ්සා පෙති, කුඩු ගේන්නේ විකුණන්න.
    උන් ගෙන් ඕවා සල්ලි දීල ගන්නේ මුස්ලිම් උන් නෙවෙයිනේ, අපේම සිංහල මිනිස්සු.
    උන් බලෙන් පොවන්නේ නෑ. අපේ උන් හොයාගෙන ගිහින් ඕවා අරන් බිස්නස් හදල දෙනව.
    වරද කාගෙද?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උන් ගබ්සා පෙති, කුඩු ගේන්නේ විකුණන්න.
    උන් ගෙන් ඕවා සල්ලි දීල ගන්නේ මුස්ලිම් උන් නෙවෙයිනේ, අපේම සිංහල මිනිස්සු.
    උන් බලෙන් පොවන්නේ නෑ. අපේ උන් හොයාගෙන ගිහින් ඕවා අරන් බිස්නස් හදල දෙනව.
    වරද කාගෙද?

    මගුලක් කියෝනවා..නීති විරෝදී දෙයක් බිස්නස් තියෙනවා කියලා රටකට ගේන්න පුලුවන්ද?:angry::angry::angry::angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උන් ගබ්සා පෙති, කුඩු ගේන්නේ විකුණන්න.
    උන් ගෙන් ඕවා සල්ලි දීල ගන්නේ මුස්ලිම් උන් නෙවෙයිනේ, අපේම සිංහල මිනිස්සු.
    උන් බලෙන් පොවන්නේ නෑ. අපේ උන් හොයාගෙන ගිහින් ඕවා අරන් බිස්නස් හදල දෙනව.
    වරද කාගෙද?

    පියුම් මොහොමඩ් ද බන් උබ?:confused:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගුවන් තැපෑල හරහා රැගෙන ආ රුපියල් ලක්‍ෂ විසිපහකට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති සහ මත්කුඩු අඩංගු පෙති සහිත කිලෝ දාහතරක පාර්සලයක්‌ අල්ලාගැනීමට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් සමත් වී තිබේ.
    :dull:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කුණුහරුප කියන්න එපා.නීති විරෝදී දෙයක් බිස්නස් තියෙනවා කියලා රටකට ගේන්න පුලුවන්ද?:angry:

    එහෙම ගෙන්න බෑ නීති විරෝධී තමයී. ඒවාට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒත් උන්ට බිස්නස් හදල දෙන එක අපි නැවැත්තුවා නම් ඊට වඩා ප්‍රයෝජනවත්.
    කොයි නීති තිබ්බත් කඩන්න එවුන් ඉන්නවා.
    මරණ දඬුවම දෙන සෞදියෙත් අරක්කු පෙරන එවුන් ඉන්නේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ” සිංහලයා වඳ කරනා ගබ්සා පෙති – 15,000ක් ගෙන ආවේ කොහි සිටද?”
    නීතිවිරෝධි මත්පෙති සහ ගබ්සාපෙති තොගයක් බෝට්ටුවකින් රැගෙනවිත් වෑන් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.එහිදි ප්‍රවාහනයට සූදානම් කර තිබූ මත්පෙති 24,700ක් සහ ගබ්සාපෙති 15,000ක් මෙන්ම වෑන් රථය ද පොලිස් භාරයට ගැනුණා.සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    :dull:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    kada walin kana eka nawattuwanam hari. gedarin poddak uden nagitala kama ekak genawanam hari.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෝ බන් අර වැඩ කරන්න බෙහෙත් නැ කියන උන්.මේ පෙති දිගටම කාලයක් පාවිචි කලොත් සදහටම වද වෙලාම යනවා
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    MU KARANA EKA WERADAK.. ETH UN BALEN POWANNENE .. UMBALA ANITH EWUNGE GENINTAI , KASADA BADINNA KALIN KARALA GEB GATHTHATA PASSE PETHI HOYANAWA..