හම්බ_හැත්ත

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හම්බ හැත්ත ආත්තම්මාට බත් කවමින් සිංහල කොල්ලෙක් කිව්ව සංවේදී කතාව..සිංහල නම් අනිවා බලන්න

    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වයිෆ් දොස්තරලු, කාර් එක විකුනනවලු, ප්‍රාඩෝ එකක් මදිලු, ඔස්ට්‍රේලියා යනවලු, තමන්ගෙ අත්තම්ම නෙමේලු බත් කැව්වට

    ඔන්න ඔච්චරයි කතාවෙන් තේරුනේ.:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වයිෆ් දොස්තරලු, කාර් එක විකුනනවලු, ප්‍රාඩෝ එකක් මදිලු, ඔස්ට්‍රේලියා යනවලු, තමන්ගෙ අත්තම්ම නෙමේලු බත් කැව්වට

    ඔන්න ඔච්චරයි කතාවෙන් තේරුනේ.:lol:

    henryද?? bruzewaynද??:lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නම් හිතෙන්නේ ඕවට ගහ ගෙන බැන ගෙන රණ්ඩු වෙලා කරන්න බැ. හොදම විසදුම මහා මැතිවරණෙ, ජනාදිපති වරනේ හාමුදුරුවරු ටිකක් ටිකක් ඉදිරිපත් කරලා වැඩි චන්දදෙන් දිනවගත්තා නම් හරි. ලේසියෙන්ම ඕනේ දේ කර ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: netlife007

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට නම් හිතෙන්නේ ඕවට ගහ ගෙන බැන ගෙන රණ්ඩු වෙලා කරන්න බැ. හොදම විසදුම මහා මැතිවරණෙ, ජනාදිපති වරනේ හාමුදුරුවරු ටිකක් ටිකක් ඉදිරිපත් කරලා වැඩි චන්දදෙන් දිනවගත්තා නම් හරි. ලේසියෙන්ම ඕනේ දේ කර ගන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817

    Kalin 10 namak parlimenthu yawala kara wage wennathi. Good idea
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මට නම් හිතෙන්නේ ඕවට ගහ ගෙන බැන ගෙන රණ්ඩු වෙලා කරන්න බැ. හොදම විසදුම මහා මැතිවරණෙ, ජනාදිපති වරනේ හාමුදුරුවරු ටිකක් ටිකක් ඉදිරිපත් කරලා වැඩි චන්දදෙන් දිනවගත්තා නම් හරි. ලේසියෙන්ම ඕනේ දේ කර ගන්න පුළුවන්.

    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    :)

    Kalin 10 namak parlimenthu yawala kara wage wennathi. Good idea

    නෑ මචන් මම කියන්නේ එහෙම නෙවේ. UNP හරි සන්දාන පස්සේවත් නොයන විදිහේ. වෙනම පක්ෂක් ඊලග චන්දෙ එනකම් දැන් ඉදන්ම රටේ තැන හදාගන්න ඕනේ.:yes: දෙපැත්තට බෙදිලා ඉන්න සිංහල උන්ව එකතු කරලා එක පක්ෂෙකට චන්ද වැටෙන විදිහට තැනක් හදා ගත්තා නම් හරි. ඔය එක එක තුට්ටු දෙකේ කාල කන්නි දේශපාලුවෝ එක්ක සාකච්චා කරා කියලා කිසි දෙකට විසදුමක් ලැබෙන්නේ නෑ. කරපු උද්ගෝෂණ වල හැටියට එහෙනම් මේලාට ඔය ඉල්ලීම් දෙන්න ඕනේ දෙනවා නම්. :) එකම විසදුම ජනාදිපතිදුරයට හාමුදුරුනමක් ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීම.:yes:

    :)
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    kathawa aththa ban.sinhala nayakayo hamadama hama ekatama salakuwa eth wenath jathiyaka ekek awoth iwaratama iarai.balapalla dan inna unge daruwo ganu dawasaka eka ekage gewal wala lingika wahalun wenakota.ehema unath samahara unta wadak na.ganak na.unge wahal deshapalane lokui okkotama wada.jathiyata pawkarayo thawath bihiwenawa.dukai.
     
    • Like
    Reactions: lasankandy

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    :)
    නෑ මචන් මම කියන්නේ එහෙම නෙවේ. UNP හරි සන්දාන පස්සේවත් නොයන විදිහේ. වෙනම පක්ෂක් ඊලග චන්දෙ එනකම් දැන් ඉදන්ම රටේ තැන හදාගන්න ඕනේ.:yes: දෙපැත්තට බෙදිලා ඉන්න සිංහල උන්ව එකතු කරලා එක පක්ෂෙකට චන්ද වැටෙන විදිහට තැනක් හදා ගත්තා නම් හරි. ඔය එක එක තුට්ටු දෙකේ කාල කන්නි දේශපාලුවෝ එක්ක සාකච්චා කරා කියලා කිසි දෙකට විසදුමක් ලැබෙන්නේ නෑ. කරපු උද්ගෝෂණ වල හැටියට එහෙනම් මේලාට ඔය ඉල්ලීම් දෙන්න ඕනේ දෙනවා නම්. :) එකම විසදුම ජනාදිපතිදුරයට හාමුදුරුනමක් ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීම.:yes:

    ඉතින් කලින් හෙළ උරුමය කියල ඒකෙ හිටපු ගිහියො අයින් වෙලා, පස් පඩංගුවෙ දිවුරලනෙ බන් ආවෙ. අඩු ගානෙ ඒ හාමුදුරුවො අතරවත් සමඟියක් තිබ්බද? ඔක්කොම සල්ලි වලටයි, වාහන වලටයි, බලයටයි යට උනා නේද. ආයෙ ඉතින් කවුද ඔය වගෙ උන්ව විස්වාස කරන්නෙ. ගලබොඩ අත්තෙ හාමුදුරුවො හදපු මූව්මන්ට් එකවත් ස්වාධීන තැනකට ගේන්න බැරි උනානෙ, ඒකත් නතර උනේ මහිදගෙ සරම අස්සෙ. මිනිස්සුන්ට එපා වෙනව ඉතින් ඔහොම උනාම.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    හම්බ_හැත්ත 11-27-2016 12:29 PM Ube Amma Hambayata akihe huththa lewa kanna deelada huththiye uba epadune? ponnapakayek novee hambayata banahan nathinam nokuha indahan wesi. ape plan eka kanna epa madata panala.

    :lol::lol: