බෝම්බයක් පුපුරල වගේනේ.ගෙයින් බාගයක්ම විනාසයි...😳
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,624 113 Nov 4, 2021 #1 බෝම්බයක් පුපුරල වගේනේ.ගෙයින් බාගයක්ම විනාසයි... Reactions: hodakolla, Rankira, Big Cass and 9 others
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,668 113 34 Hell Nov 4, 2021 #2 Reactions: hodakolla, Rankira, Arumbaya De Almeida and 3 others
EVC Well-known member Sep 15, 2008 29,036 21,253 113 Nov 4, 2021 #3 litro da ? Reactions: hodakolla, Rankira, FalconX and 4 others
Stimulus mind Well-known member Feb 27, 2021 31,033 153,134 113 Nov 4, 2021 #4 ගෑස් ටැංකියක් පිපුරුවම ඔච්චර ඩැමේජ් එකක් වෙනවද? Reactions: Mugen, hodakolla, Rankira and 9 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,624 113 Nov 4, 2021 #5 අැඩෝ ගෑස් ටැංකියක් වෙන්න බෑ නේද..අර අන්තිමට මිනිහෙක් කියනව ඵහෙම දෙයක්.. Reactions: hodakolla, Rankira, Any.key and 4 others
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Nov 4, 2021 #6 Gas tanki pipiren na neda nikan gindara widinawa witharane Reactions: PHBhagya, Any.key, Tom Cat and 2 others
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Nov 4, 2021 #7 ගැස් ටැංකි පුපුරන්නේ නැහැ බන් . Reactions: sami_boy, olu bakka, mr.Z and 4 others
miyuru4u Well-known member Jan 18, 2007 31,898 10,495 113 In the eyes of my girl Nov 4, 2021 #9 එක නම් ගෑස් වෙන්න බැ යකෝ Reactions: PHBhagya, Honda.putha, Arumbaya De Almeida and 3 others
D dimuthmike Well-known member Jan 26, 2010 15,924 9,751 113 Nov 4, 2021 #10 KuKu KoKa said: ගැස් ටැංකි පුපුරන්නේ නැහැ බන් . Click to expand... Reactions: hodakolla, Rankira, DjAnomaly and 6 others
Brandy2020 Well-known member May 15, 2018 20,643 26,014 113 Nov 4, 2021 #11 Ammonia Nitrate or TNT Reactions: Mugen, NRTG and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,624 113 Nov 4, 2021 #12 බලමු දවල් වෙනකොට පොලිසියෙන් හොයාගනියි නේ.. Reactions: Rankira, Arumbaya De Almeida and NRTG
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 Nov 4, 2021 #13 dimuthmike said: Click to expand... ගින්න අස්සේ බෝම්බයක් වගේ දෙයක් තියෙන්න ඇති. Reactions: shenat and Bitter Truth
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Nov 4, 2021 #14 අපේ ගෙදරත් ගෑස් ලිප යට කැරි මීයෙක් ඉන්නවා. මට සුවර් නෑ මූ බටේ කයිද කියලා Reactions: Big Cass, animation, charitha2011 and 6 others
Brandy2020 Well-known member May 15, 2018 20,643 26,014 113 Nov 4, 2021 #15 Reactions: Gihanjs, Sachi_1990, NRTG and 1 other person
R rangana26 Well-known member Feb 21, 2013 9,709 13,489 113 Nov 4, 2021 #16 ඕක තමයි කියන්නේ ගැස් වෙනුවට දර ලිපේ උයන්න කියලා නිකන් පිට රටවලට ඩොලර් යවනවා Reactions: buddikagayan, Honda.putha, Any.key and 10 others
Elv888 Well-known member May 20, 2009 1,260 1,317 113 Nov 4, 2021 #17 Reactions: Arumbaya De Almeida, NRTG and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,497 47,624 113 Nov 4, 2021 #18 Elv888 said: Click to expand... පුදුමයි දෙරණ ඔහොම දැම්මා.. Reactions: Stimulus mind, Rankira, ML1987 and 4 others
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Nov 4, 2021 #19 කවදාවත් ගෑස් ටැංකි නම් පුපුරන්නෙ නෑ බන් Reactions: Stimulus mind, Rankira and Bitter Truth
shenat Well-known member May 13, 2007 58,792 87,215 113 ආශ්චර්යමත් රටක Nov 4, 2021 #20 ගෑස් ටැංකි පුපුරන්නෙ නෑ කියලනෙ අහල තියෙන්නෙ. අනික පාවිච්චි කරන්නෙත් නැති වෙලාවක. මෙතන වෙන මොකක් හරි තියෙනවද කොහෙද. Reactions: Stimulus mind, Rankira, PHBhagya and 5 others
ගෑස් ටැංකි පුපුරන්නෙ නෑ කියලනෙ අහල තියෙන්නෙ. අනික පාවිච්චි කරන්නෙත් නැති වෙලාවක. මෙතන වෙන මොකක් හරි තියෙනවද කොහෙද.