හම්මේ ඉතින් ගෙඩි දාලා..!!

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ඕක මචන් ලොකුවට බය වෙන්න දෙයක් නෙවේ.
    ඕව සැරව පිරිලා පුපුරනවා
    පට්ට රිදෙනවා ගෙඩි 7ක් එක පාරට එයි
    මටත් ඔහොම වෙලා තියනවා
    ඕකට හේතුව .
    ජෝකා ,ඩෙනිම බලපානවා
    සිනි වැඩි උනාම වෙනවා ...සිනි චෙක් කරපන්
    උබේ ඇගේ උෂ්නේ වැඩි වීම

    මේක කරපන් මම වගකීමෙන් අත්දුටු කියන්නේ
    උණුවතුරෙන් හොදපන් (ඇල් වතුර එපා)විශබීජ නාශක දෙයකින් පලවෙනි සැරේ හොදගනින්
    ****සර්ව විශාදි** කියල බේත් කඩවල තියනවා රු 100ක් වෙන්නේ නැ
    ඔන්න ඕක හොදට ගාපන් උදේ හවස වරුතුනෙන් හොද වෙනවා

    මම දවස් 20ක් ඇදෙ උන්න ඩොකෙක් ගෙන් බෙහෙත් කර කර ,පස්සේ ගෙඩි පලන්න හොස්පිටල්
    යන්න ඉද්දි අපේ වෙදමහත්තයෙක් ඉන්නවා නෑයෙක් වෙන ඒ මනුස්සය තමා ඔය බේත කිව්වේ
    මට හොද උනා

    මන් කියන්නේ උබ කල බල වෙලා කෙලව ගන්නේ නැතුව මේක කරලා බලපන් හිතේ විස්වාසෙන්

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    travacote creame eka gaapan,, sathiyak gavama hodatama hoda venava..
    oka wenne denim eka digata adan hitiyama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට පොඩි කෙමක් තියෙනවා, උදේ පාන්දරින් ඇහැරිලා, නාල පිරිසිදු වෙලා, සුදු පිරුවට ඇදල පිරිසිදු වතුර විදුරුවකට සමන් පිච්ච මල් 10ක් දාලා ශබ්ද නගල පහල ස්ලෝකය 10 වතාවක් වේගයෙන් කියවා අදාල ස්ථානය දෝවනය කරන්න. :cool:

    ස්ලෝකය
    කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු,
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඕකට පොඩි කෙමක් තියෙනවා, උදේ පාන්දරින් ඇහැරිලා, නාල පිරිසිදු වෙලා, සුදු පිරුවට ඇදල පිරිසිදු වතුර විදුරුවකට සමන් පිච්ච මල් 10ක් දාලා ශබ්ද නගල පහල ස්ලෝකය 10 වතාවක් වේගයෙන් කියවා අදාල ස්ථානය දෝවනය කරන්න. :cool:

    ස්ලෝකය
    කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු, කේක් ගෙඩි අප්පු,

    :P:rolleyes::dull: