හම්මෝ යකෝ සෙනග

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,974
    21,997
    113
    ගම මහනුවරයි
    Angry Leave Me Alone GIF by GritTV
     
    • Wow
    Reactions: saja

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මුන් ඇවිල්ලත් කරන්න දෙයක් නෑ නේ... පුරුදු බොරුවම ගහයි... පොහොට්ටු කාරයො එක්ක සෙට් වෙයි... හුරේ දායි එකතු වෙල කයි.. පස්සෙ අරුන් ආයෙ මේ වගේ පෙලපාලි යයි..උන් බලේට එයි.. මුන්ට වඩක් කරන්න වෙලාවක් නෑ එක එකාට බැන් බැන ඉන්න තියෙන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරිනේ...... සූටිංට පස්සේ ෆකනිල්🤣🤣

    මිට්ටොන්ට මම කියපු දවස්වලම ලිඳක් හරි කපාගත්තනං ලාබෙට කපාගන්න තිබුනා. තව බලං ඉඳලා ගලක් ගැටගහං ගඟේම පැනපල්ල. 🤣🤣