දෙගොල්ලොම එකයි
දෙගොල්ලොගෙම වහල්ලුත් එකයි
මගේ post එකට එකෙක් රෙප් කපලා, එකෙක් කියන්නේ මන්ධබුධික වහලෙක්,
අඩුවයසෙන් ඉපදුන පිරිම භාග වලට කරන්න පුළුවන් ලොකුම දේ ඕක අනේ ගොනෝ තව තියෙනවා කපලා දාපන් ,
එළකිරි ඒකට ඇවිත් අවුරුදු 10ට කිට්ටුයි ගිය අවුරුද්දේ තමා රෙප් කියලා දෙයක් තියෙනවා කියලා දන්නෙත්, ඕක කැපුන කියලා මොනා වෙන්නද තව කපපන් හෙට අයෙත් acc එකක් හදාගෙන එන්නම්




මහින්ද නෙමේ රනිලා ආවත් රට හදන්නේ නැ ගොනෝ හුරන් කනවා මිසක්, වහලෙක් වෙන්න එපා
කපනවට බයේ මේවා නොදා ඉන්නත් බැ






..බම්ප් එකක් එහෙම දාල සප් එකක් දීපන්...ඔලොක්කුවට එකේක ඒව කියන්ඩ එපා..
