හමුදාකරණයේ පළමු පියවර - මහින්ද රාජපක්ෂ

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    :yes::yes::yes:
    දෙගොල්ලොම එකයි
    දෙගොල්ලොගෙම වහල්ලුත් එකයි

    මගේ post එකට එකෙක් රෙප් කපලා, එකෙක් කියන්නේ මන්ධබුධික වහලෙක්,
    අඩුවයසෙන් ඉපදුන පිරිම භාග වලට කරන්න පුළුවන් ලොකුම දේ ඕක අනේ ගොනෝ තව තියෙනවා කපලා දාපන් ,
    එළකිරි ඒකට ඇවිත් අවුරුදු 10ට කිට්ටුයි ගිය අවුරුද්දේ තමා රෙප් කියලා දෙයක් තියෙනවා කියලා දන්නෙත්, ඕක කැපුන කියලා මොනා වෙන්නද තව කපපන් හෙට අයෙත් acc එකක් හදාගෙන එන්නම්
    :yes::yes::yes::yes:

    මහින්ද නෙමේ රනිලා ආවත් රට හදන්නේ නැ ගොනෝ හුරන් කනවා මිසක්, වහලෙක් වෙන්න එපා
    කපනවට බයේ මේවා නොදා ඉන්නත් බැ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 08:40 AM da puka nodi pala....gon kariya
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 03:50 AM Buddhage ponnaya.
    හමුදාකරණයේ පළමු පියවර -... 08-03-2018 03:44 AM Ane gihin ammata hukapan wesige putho.thoge ammawa thambinta diyan hukanna.kari ponnaya

    මුන්ට තේරෙන්නේ නැත්තේ අයි බන් ??? මොකෙක්ට හරි පක්ෂයකට හරි බනිද්දි රිදෙනවනම් එකා වහලෙක් යකෝ දේශපාලුවෝ කියන්නේ අපෙන් පඩි අරන් ඉන්න අවුන් උන් කරන හරි වෙරෙද්ද දිහා බලාපල්ලා රට ගෙන බලාපල්ලා උන් හුරගෙන කලා උන්ගේ හත්මුතු පරම්පරාවට හම්බ කරගෙන යයි
    ම විනාස වෙන්නේ උබලා අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි යකෝ
    රනිල් ගැති මහින්ද ගැති වෙන්න එපා හරකුනේ උන් ගේ නරි නාටක වලට අහුවෙන්නත් එපා
    උන්ට රට හදන්න ඕන නැ යකෝ බලය ඕන එකම දේ එක මහින්දයා පැරදිලත් අයෙ හිගන්න වගේ අයි දගලන්නේ උබලට ආදරේට රටට ආදරේට ??
    රනිලා පරදී පරදී ඉන්නේ රටට ආදරේට ???

    හැබෙයි මෙහෙම දෙයක් තියෙනවා ඉතින් අපි කොච්චර කිවත් ඔය හොරා දේශපාලුවන් ගෙන් මස් කටු කන කාපු ජොබ් ගත්ත ගල් බෝතලේ ගහපු, උන්ගේ පඩික්කම් හෝදපු එවුන් ඉතින් අඩ අඩා පස්සෙන් යන එක එපා කියන්න බැ මොකද අපිට අ හැගීම දෙනෙන්නේ නැ නෙ හැබෙයි මේක තමා වෙනස් වෙන්න ඕන වෙලාව
     
    • Like
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ වස්තුවෙ, රෙප් කපනවට බයනම් දේශපාලනේ කතා නොකර ඉදපන්...:yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    බටලන්ද ගැන නොදන්නා වගේ ඉන්න සිරිකොතේ වහල්ලුන්ට මේවා ඇහුවම හරි ජොලි. මරාගේ ඒවා හොයා හොයා ඉන්නවා 2015 ඉදලා තාම. එහෙන් වාහන ගණන් යනවා, මෙහෙන් බඩු මිල අහස උසට, ඇමැතිලාගේ පඩි දහස් ගණන් වලින් වැඩි වෙනවා, රටේ හැම තැනම උද්ගෝෂණ, හොරා කාපුවයෙන් ණය හිර වෙලා. රට නැත්තටම නැති වෙලා තියෙද්දී මරා කියන ඒවා අල්ලන් ගොන් ආතල් ගන්නවා. 2020 වෙනකම් ගූ කකා ඉදපල්ලා..

    හොදම එක මේ වගේ ගොන් ආතල් ත්‍රෙඩ් එකක් දාන්නම ඕනේ සදුන් බුවාව හොයා ගන්නත්.. මේ දවස් ටිකේ බරටම සිරිකොතේ කක්කුස්සියේ වැඩ වගේ :lol:

    මහින්දටයි රනිල්ටයි බැන බැන ඉදපන්, ඕකුන් නියම ඩිල් පප්පලා...

    ඔහොමම ඉදපන් 2020 පස්සෙත් ගූ කන්න ලැස්තිවෙයන් ඕකුන් දෙන්න ගැන හිත හිත.. :lol::lol::lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ වස්තුවෙ, රෙප් කපනවට බයනම් දේශපාලනේ කතා නොකර ඉදපන්...:yes:

    යකෝ එක තමා කිවේ කපලා දන්න කියලා වහල් පොන්න්යන්ට බයේ කියන්න තියෙන දේවල් නොකිය ඉන්නේ නැ, එක එකා ගේ විසි කරන කටු කන එවුන් කපන ඒවාට බය නැ වස්තුවේ :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ එක තමා කිවේ කපලා දන්න කියලා වහල් පොන්න්යන්ට බයේ කියන්න තියෙන දේවල් නොකිය ඉන්නේ නැ, එක එකා ගේ විසි කරන කටු කන එවුන් කපන ඒවාට බය නැ වස්තුවේ :D:D:D:D

    ඒ උනාට මම නම් දැක්කෙ අඩනව වගේ...කමක් නැ මගෙ දැකපු විදිහ වැරදි ඇති..:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්දා බන් රෙප් කපන මුන්ට නම් හොඳටම පිස්සු

    ආරක්ෂාවට විතරක් නෙවේ මේ රටේ ගංවතුරට සුනාමියට නාය යෑමට නියඟෙට වැඩ වර්ජන හැම දේකටම හමුදාව මැදිහත් වෙලා මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් කැප වෙනව නම්, කුඩ්ඩො ටිකයි මිණී මරුවො ටිකයි අතුගාලා දාන්න හමුදාවට දෙන එක නරක දෙයක් නොවිය යුතු දෙයක් කියලද උබ හිතන්නෙ?

    පිස්සුද බන් මන් එහෙම කිව්වද? හමුදාවට මේ රට පාලනය කරන්න දුන්නත් කමක් නෑ. ඒ මිනිස්සු මේක හදල ගනී. ඒ උනාට මන් බැන්නේ මේ රටේ අගක් මුලක් නැති ප්‍රශ්න ඒවා විසදන්නේ නැතුව මරා කියපු එකක් අල්ලන් දැගලුවම හරිද? 2015 ඉදලම ඕකනේ කරන්නේ. පඩයක් ගියත් මහින්දව අල්ලන් ගොන් ආතල් ගන්නවා. මෙහෙන් රට නැත්තටම නැති කරනවා :angry:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    හාකෝ:love::love:

    අපිට මරා වැඩකුත් නෑ..රනිල් වැඩකුත් නෑ..රටට වැඩක් කරන් එකෙක් 2020 අවොත් ඇති..මහින්ද රනිල් දෙන්නම ෆේල්..අපේ පොන්න රැල තාම දෙපැත්තට බෙදිල උන් වෙනුවෙන් මරාගන්නව..හම්බෙන ලබ්බකුත් නෑ..රටට සෙතකුත් නෑ..තොපේ මොල හෝදල ගන්ඩ ඕනි.නැත්තන් හරියන්නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන් මන් එහෙම කිව්වද? හමුදාවට මේ රට පාලනය කරන්න දුන්නත් කමක් නෑ. ඒ මිනිස්සු මේක හදල ගනී. ඒ උනාට මන් බැන්නේ මේ රටේ අගක් මුලක් නැති ප්‍රශ්න ඒවා විසදන්නේ නැතුව මරා කියපු එකක් අල්ලන් දැගලුවම හරිද? 2015 ඉදලම ඕකනේ කරන්නේ. පඩයක් ගියත් මහින්දව අල්ලන් ගොන් ආතල් ගන්නවා. මෙහෙන් රට නැත්තටම නැති කරනවා :angry:

    අපේ රුචිර ඔය හදන්නෙ, එයාලගෙ ආර්තික ඔස්තාර් පිරිමියව,:sorry::sorry: 2020දි ජනාධිපතිකරල වෙනස තදේටම උදාකර ගන්ඩනෙ.:)..බම්ප් එකක් එහෙම දාල සප් එකක් දීපන්...ඔලොක්කුවට එකේක ඒව කියන්ඩ එපා..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට මරා වැඩකුත් නෑ..රනිල් වැඩකුත් නෑ..රටට වැඩක් කරන් එකෙක් 2020 අවොත් ඇති..මහින්ද රනිල් දෙන්නම ෆේල්..අපේ පොන්න රැල තාම දෙපැත්තට බෙදිල උන් වෙනුවෙන් මරාගන්නව..හම්බෙන ලබ්බකුත් නෑ..රටට සෙතකුත් නෑ..තොපේ මොල හෝදල ගන්ඩ ඕනි.නැත්තන් හරියන්නෑ

    පොන්නයනම් ෆේල් , ඒත් මහින්ද නම් ෆේල් කියන්ඩ බැ...:no::no:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඒ උනාට මම නම් දැක්කෙ අඩනව වගේ...කමක් නැ මගෙ දැකපු විදිහ වැරදි ඇති..:yes:

    කමක් නැ මචං ඔවා මොනවද, උබ ඔය පොඩි දේ නෙ වැරදියට දැක්කේ මේකේ ඉන්න සමහර පින්ගුත්තරයන්ට ඔයිට වඩා වැරදියට පෙන්නේ, ඔවා අතහැරලා දාපන් මචං :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නැ මචං ඔවා මොනවද, උබ ඔය පොඩි දේ නෙ වැරදියට දැක්කේ මේකේ ඉන්න සමහර පින්ගුත්තරයන්ට ඔයිට වඩා වැරදියට පෙන්නේ, ඔවා අතහැරලා දාපන් මචං :yes::yes::yes:

    ඔව් බන් මගෙ වැරැද්ද, මම දැක්ක රනිල්ට උගත කියලත් තිබ්බ සමහරු...:lol::lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,781
    113
    හස්තිශෛලපුර
    පොන්නයනම් ෆේල් , ඒත් මහින්ද නම් ෆේල් කියන්ඩ බැ...:no::no:

    ඒත් මහින්ද නම් ෆේල් කියන්ඩ බැ... :lol::lol:

    ඒ උබටයි මහින්දට කඩේ යන මීඩියා වලටයි මචන්... අපිටනම් දෙන්නම ෆේල්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් මහින්ද නම් ෆේල් කියන්ඩ බැ... :lol::lol:

    ඒ උබටයි මහින්දට කඩේ යන මීඩියා වලටයි මචන්... අපිටනම් දෙන්නම ෆේල්...

    :yes::yes::yes: අනිව උබට පාස් රනිල්නෙ...රනිල කෙලින්ම ආර්තික ඔස්තාර්...නලුවෙක් නොව මොලයක්.. :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ රුචිර ඔය හදන්නෙ, එයාලගෙ ආර්තික ඔස්තාර් පිරිමියව,:sorry::sorry: 2020දි ජනාධිපතිකරල වෙනස තදේටම උදාකර ගන්ඩනෙ.:)..බම්ප් එකක් එහෙම දාල සප් එකක් දීපන්...ඔලොක්කුවට එකේක ඒව කියන්ඩ එපා..:yes::yes:

    ආර්ථික ඔස්තාර් ට ගූ ගහල එලවන්න චන්දෙ එනකම් මිනිස්සු ඇගිලි ගැන ගැන ඉන්නේ. ඕකා ඒක දැනගෙන තමා මිනිස්සුන්ගෙනුයි රටෙනුයි මෙහෙම පලි ගන්නේ අන්තිම ටිකේ :angry:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් බන් මගෙ වැරැද්ද, මම දැක්ක රනිල්ට උගත කියලත් තිබ්බ සමහරු...:lol::lol::lol::lol::lol:

    හ්ම්ම්ම් එකා පිස්සෙක් කියලත් දාල තිබ්බ ;);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්ථික ඔස්තාර් ට ගූ ගහල එලවන්න චන්දෙ එනකම් මිනිස්සු ඇගිලි ගැන ගැන ඉන්නේ. ඕකා ඒක දැනගෙන තමා මිනිස්සුන්ගෙනුයි රටෙනුයි මෙහෙම පලි ගන්නේ අන්තිම ටිකේ :angry:

    රුචිර නම් කියන්නෙ 2020දි ජනාධිපති වෙන්ඩ හොදම රනිල්ලු...රනිල් වගේ පිරිමියෙක්වමලු ඔනෙ...රනිල් හෙන උගත්ලු නලුවෙක් නොව මොලයක්ලු, ආර්තික ඔස්තාර්ලු..

    රුචිර නම් කියන්නෙ, ඔය ලගදි වැගන් ආර් එකේ ගනන් වැඩිකරේ පාරෙ ඉඩ මදි හින්දලුනෙ රනිල්තුමා, ලබන මාසෙ මනෝ රේල් හදල ඉවර කරල, ඊලග මාසෙදි ආයෙ වැගන් ආර් මිල අඩු කරල දෙනවලු සීහලුන්ට..:yes::yes:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නැ නැ බන් මෙහෙමයි දැන් රනිලා ගේ හොර නඩේ ඇති වෙන්න හම්බ කලා දැන් හරි අයෙත් ඊළගට එන අවුන්ට කන්න ඔය ඉතිරි කරනවා, කමක් නැ බදු ගෙවමු නෙත්නම් විමල් කියනවා වගේ රට අරාජික වෙයි