හමුදාවට දෙරණ දම්මලා ලැජ්ජ කරන්නෙ ඇයි?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113

    නන්දයා දෙරණ දම්මලා හමුදාවට ලැජ්ජ කරන්නෙ ඇයි? හේතුව මොකක්ද?​

    P9hAoPE.jpg

    1) ඔරකල් උන තදටම තිබ්බ කාලේ, හාල් තොග ඩේටබේස් එකක් හදන්න කියලා හමුදා නිළදාරියෙකුට කියලා ඒ මනුස්සයා ඒක හැදුවම ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නොගෙන හාල් මිල පාලනයෙන් අතහැරලා හමුදා නිළදාරියව ලැජ්ජ කරා.
    2) හාල් වලට ආණ්ඩුවෙන් දෙන ගානට ඩඩ්ලියව නම්ම ගන්න කියලා හාල් මෝලට හමුදා නිළදාරියෙක් යවලා ඩඩ්ලි ඉස්සරහ ලැජ්ජ කරවලා ඩඩ්ලි කියන ගානට ගැසට් එකක් එදා රෑම ගැහුවා.
    3) මැණින් මාකට් එකේ එලවළු මිල පාලනය කරන්න කියලා හමුදා නිළදාරියෙකුව යවලා පහුවෙනිදාම එළවළු පාලන මිලත් නැති කරලා ඒ හමුදා නිළදාරියාව ලැජ්ජ කෙරෙව්වා.
    4) දැන් අත්‍යවශ්‍ය සේවා එකේ හමුදා නිළදාරියෙකුට උන්ගෙ චැනල් වලින්ම මෙහෙම ලැජ්ජ කරනවා.

    මුහුදු මංකොල්ල කාරයින්ගෙන් නැව් ආරක්ශා කරපු නාවික හමුදාවෙන් ඒ වැඩේ අයින් කරලා අර නිස්සන්ක කියන කොට ඩයල් එකට ඒ වැඩේ පවරලා, නාවික හමුදාව හෑල්ලු කෙරෙව්වා.

    යුද්දෙ දරුණුවටම යන කාලෙ මට යුද්ද කරන්න බෑ. මට මානසික ලෙඩක් තියෙනවා කියලා අමෙරිකාවට පැනලා ගිය එකේ ලැජ්ජාව යුද්දෙට පොත් ලියවගෙන යට ගහගන්න බැරි උන නිසාද මේ දිගින් දිගටම හමුදා නිළදාරීන්ව රට්ටු ඉස්සරහා ලැජ්ජාවට පත්කරන්නෙ? මොකක්ද මේ කරන්න වැඩේ? නන්දයා හමුදාවට තියෙන රෙස්පෙක්ට් එක නැති කරලා එයාගෙ ලෙවල් එකට වට්ටගෙන හැමෝම මම වගේ පොන්නයි කියලා පෙන්නන්නද මේ සෙවල නන්දෙ හදන්නෙ? මේකද මෙයාගෙ එන්ඩ් ගේම් එක? දැනට නම් වැඩේ අති සාර්ථකව කරගෙන යනවා.
    ZvOkuUn.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113

    ගොඩ වේන්න පිහිට උන එකේකුටවත් ඔලුව උස්සන්න දේන්නේ නෑ. :lol: :lol:

    තමන් හා සම මට්ටමේ තියා නොගත්තොත්, වැඩ බැරිකම තියෙන්නෙ තමන්ට විතරක් කියලා මිනිස්සු තේරුම්ගන්නවා.

    වේස ගෑනුත් කැමති නෑලු එයාගේ වටේ වෙසකම් නොකරන ගෑනු ඉන්නවට. එයාට ඕන අනිත් අයත් එක්ක තමන් සම වෙන්නලු. ඒ නිසා හොඳට ඉන්න ගෑනුන්ට මොනා හරි ගිණි ගෙඩියක් ප්ලෑන් කරලම පාත් කරවලා ඉක්මන් සල්ලි හොයන්න කාත් එක්ක හරි නිදියන්න සෙට් කරනවලු. පහුවදා වෙනකොට අර හොඳට හිටපු ගෑණිටත් මිනිස්සු වේස ගෑණි කියලා කියනවලු. මිනිස්සුන්ට කේලම කියන්නෙත් අර ගෑනිමලු. හැබැයි යාළුවො.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    නන්දයා දෙරණ දම්මලා හමුදාවට ලැජ්ජ කරන්නෙ ඇයි? හේතුව මොකක්ද?​

    P9hAoPE.jpg

    1) ඔරකල් උන තදටම තිබ්බ කාලේ, හාල් තොග ඩේටබේස් එකක් හදන්න කියලා හමුදා නිළදාරියෙකුට කියලා ඒ මනුස්සයා ඒක හැදුවම ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නොගෙන හාල් මිල පාලනයෙන් අතහැරලා හමුදා නිළදාරියව ලැජ්ජ කරා.
    2) හාල් වලට ආණ්ඩුවෙන් දෙන ගානට ඩඩ්ලියව නම්ම ගන්න කියලා හාල් මෝලට හමුදා නිළදාරියෙක් යවලා ඩඩ්ලි ඉස්සරහ ලැජ්ජ කරවලා ඩඩ්ලි කියන ගානට ගැසට් එකක් එදා රෑම ගැහුවා.
    3) මැණින් මාකට් එකේ එලවළු මිල පාලනය කරන්න කියලා හමුදා නිළදාරියෙකුව යවලා පහුවෙනිදාම එළවළු පාලන මිලත් නැති කරලා ඒ හමුදා නිළදාරියාව ලැජ්ජ කෙරෙව්වා.
    4) දැන් අත්‍යවශ්‍ය සේවා එකේ හමුදා නිළදාරියෙකුට උන්ගෙ චැනල් වලින්ම මෙහෙම ලැජ්ජ කරනවා.

    නන්දයා දෙරණ දම්මලා හමුදාවට ලැජ්ජ කරන්නෙ ඇයි? හේතුව මොකක්ද?​

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    මානසික රෝගයකින් හමුදාවෙන් අයින්වුන කෙනෙක්ට කොහොම ඇරියස් එකක් ඇද්ද?
    ඒක තමාමේ පිට කරන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    මුහුදු මංකොල්ල කාරයින්ගෙන් නැව් ආරක්ශා කරපු නාවික හමුදාවෙන් ඒ වැඩේ අයින් කරලා අර නිස්සන්ක කියන කොට ඩයල් එකට ඒ වැඩේ පවරලා, නාවික හමුදාව හෑල්ලු කෙරෙව්වා.

    යුද්දෙ දරුණුවටම යන කාලෙ මට යුද්ද කරන්න බෑ. මට මානසික ලෙඩක් තියෙනවා කියලා අමෙරිකාවට පැනලා ගිය එකේ ලැජ්ජාව යුද්දෙට පොත් ලියවගෙන යට ගහගන්න බැරි උන නිසාද මේ දිගින් දිගටම හමුදා නිළදාරීන්ව රට්ටු ඉස්සරහා ලැජ්ජාවට පත්කරන්නෙ? මොකක්ද මේ කරන්න වැඩේ? නන්දයා හමුදාවට තියෙන රෙස්පෙක්ට් එක නැති කරලා එයාගෙ ලෙවල් එකට වට්ටගෙන හැමෝම මම වගේ පොන්නයි කියලා පෙන්නන්නද මේ සෙවල නන්දෙ හදන්නෙ? මේකද මෙයාගෙ එන්ඩ් ගේම් එක? දැනට නම් වැඩේ අති සාර්ථකව කරගෙන යනවා.
    ZvOkuUn.jpg
    මෙතුමාට දැන් සුවයිද ඇත්තටම මානසික ලෙඩක් තියෙනවා කීවද
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    මානසික රෝගයකින් හමුදාවෙන් අයින්වුන කෙනෙක්ට කොහොම ඇරියස් එකක් ඇද්ද?
    ඒක තමාමේ පිට කරන්නේ
    ඌටම ලෝබ ඇති අස් වෙච්ච එකට. නඩු වලට වන්ගු ගගහා මග හැරියා වගේ තව අවුරුදු කීපයක් වන්ගු ගගහා හමුදාවෙම ඇතුලෙ හිටිය නම් හොඳයි කියලා හිතෙනව ඇති. පණ බේරගන්න රට පනින්නෙ නැතුව යුද්දෙ වෙනුවෙන් මැරෙන්න උනත් බලන් කට්ට කාගෙන හිටපු හමුදා නිළදාරීන් එක්ක තියෙන ඉරිසියාවටද මන්දා මෙහෙම එලව එලව ගහන්නෙ.

    පව් බන් ඒ මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ දරු පවුල් පවා මේකෙන් අපහසුතාවෙට පත්වෙනවනෙ. ගමේ ගොඩේ ඒ මිනිස්සුන්ට තියෙන රෙස්පෙක්ට් එක පවා නැති වෙනවා. ‍යාළුවො අතරෙ උනත් නෝන්ජල් ඩයල් එකක් වෙනවනෙ වැඩ බැරි කෙනෙක් කියලා ටීවී එකේ රටටම පේන්න කිවහම.

    මෙතුමාට දැන් සුවයිද ඇත්තටම මානසික ලෙඩක් තියෙනවා කීවද
    ඇත්තටම තියෙනවද නැද්ද කියලා නම් දන්නෙ නෑ හැබැයි හමුදාවෙන් අස් වෙලා රට පනින්න ඕන කමට දුන්න හේතුව නම් ඒක තමයි. ඒ ෆයිල් පවා දැන් මිසින්ග්.

    කොච්චර උවමනාව තිබ්බත් කඳ බඩ අඩු නම් හමුදාවෙ ඉන්න බෑනේ. එයාම කිව්ව නිසා තමන්ට මානසික ලෙඩක් තියෙනවා කියලා, ඉතින් මානසික ලෙඩක් තියෙන කෙනෙක්ව හමුදාවෙ කොහොමටවත් තියාගන්නෙ නෑ. එහෙම ලෙඩක් තිබ්බා හෝ නැතා මිනිහා එක්ස්කියුස් එකට දුන්නෙ ආයෙ දෙපාරක් නොබලා අස් වීම භාරගන්න හේතුවක්. යුද්දෙ දරුණුවටම යන කාලේ පණ බේරගන්න පැනලගියේ එහෙමයි.
     
    Last edited:

    මේ හැසිරීම එක්ක බලනකොට තාම අසනීප පාටයී නේ .😂
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    මේ හැසිරීම එක්ක බලනකොට තාම අසනීප පාටයී නේ .😂
    :lol::lol:ඕකා ඔය පිස්සු කෙලින්නෙ අසනීපයකටම නෙවේ බන්. පොර හෙන වීක් ඩයල් එකක්. ශාරීරිකවත් මානසිකවත්. ඒ පවුලෙ ඉන්න වීක්ම ඩයල් එක නන්දෙ.
     
    • Haha
    Reactions: Honey Bunch