නන්දයා දෙරණ දම්මලා හමුදාවට ලැජ්ජ කරන්නෙ ඇයි? හේතුව මොකක්ද?
1) ඔරකල් උන තදටම තිබ්බ කාලේ, හාල් තොග ඩේටබේස් එකක් හදන්න කියලා හමුදා නිළදාරියෙකුට කියලා ඒ මනුස්සයා ඒක හැදුවම ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නොගෙන හාල් මිල පාලනයෙන් අතහැරලා හමුදා නිළදාරියව ලැජ්ජ කරා.
2) හාල් වලට ආණ්ඩුවෙන් දෙන ගානට ඩඩ්ලියව නම්ම ගන්න කියලා හාල් මෝලට හමුදා නිළදාරියෙක් යවලා ඩඩ්ලි ඉස්සරහ ලැජ්ජ කරවලා ඩඩ්ලි කියන ගානට ගැසට් එකක් එදා රෑම ගැහුවා.
3) මැණින් මාකට් එකේ එලවළු මිල පාලනය කරන්න කියලා හමුදා නිළදාරියෙකුව යවලා පහුවෙනිදාම එළවළු පාලන මිලත් නැති කරලා ඒ හමුදා නිළදාරියාව ලැජ්ජ කෙරෙව්වා.
4) දැන් අත්‍යවශ්‍ය සේවා එකේ හමුදා නිළදාරියෙකුට උන්ගෙ චැනල් වලින්ම මෙහෙම ලැජ්ජ කරනවා.