හමුදාවට බලය ගන්නලු

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    යුක්රේනයේ සන්නද්ධ හමුදා රට තුළ “බලය ලබාගෙන” මොස්කව් සමඟ සාම සාකච්ඡා කළ යුතු බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියානු ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී පැවසීය.

    යුක්රේනය රුසියාවේ ප්‍රහාරය මධ්‍යයේ කියෙව් ආන්ඩුව සහ “නව-නාසි” සිවිල් වැසියන් “මිනිස් පලිහ” ලෙස භාවිතා කරන බවට ද ඔහු චෝදනා කළේය.

    පුටින් පැවසුවේ යුක්රේන හමුදාව ඔවුන්ගේ “දරුවන්, භාර්යාවන් සහ ආදරණීයයන් රජයට මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීමට ඉඩ නොදිය යුතු” බවයි. මොස්කව් හමුදා මෙහෙයුමේදී කියෙව් භාවිතා කළ උපක්‍රම ඔහු අවධාරනය කළේය.

    “බලය ඔබේ අතට ගන්න!” රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ, “කියෙව්හි තමන්ව මුල් බැසගත් සහ ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටින “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ නව-නාසි පොකුරකට” වඩා හමුදාව හොඳ සාකච්ඡා හවුල්කරුවෙකු වනු ඇති බවට තර්ක කරමිනි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    යටත් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කොහොමත් 🥱
    තුවක්කු අතට ගත්තොත් මරනය නියතයි .
    ජනාධිපතියා අහු උන ගමන් මරලා දාන සීන් එකක් තියෙන්නේ 🤣
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    යටත් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කොහොමත් 🥱
    තුවක්කු අතට ගත්තොත් මරනය නියතයි .
    ජනාධිපතියා අහු උන ගමන් මරලා දාන සීන් එකක් තියෙන්නේ 🤣
    මේ කියන්නේ උන්ටම ඒ වැඩේ කරන්න කියල නේ 🥺

    එක මෝඩයෙක් ජනාධිපති උනාම රටම විනාශ වෙන හැටි.
    🙉
    ------ Post added on Feb 25, 2022 at 10:25 PM
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    මෙහෙ ඉන්න කටින් පුටින්ව එලවලා හමුදාවට බලය ගන්න කියලා කියපන්කො පුටින් බොක්ක. ලොකු උදව්වක්. වැඩ බැරි පොන්න නන්දයා මිනිස්සුන්ට වදදෙනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මේ කියන්නේ උන්ටම ඒ වැඩේ කරන්න කියල නේ 🥺
    ඔව්.
    නැත්තම් තුවක්කු අතට ගත්ත සිවිල් අයවත් මරන්න වෙනවනේ..
    ඒක අවුල් නිසා ඔය විදිහට ප්ලෑන් එක ගහන්නේ..
    බොහෝ විට ඒක වෙන්නත් පුළුවන් කන කෑමට
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි රුසියාව අලුත් ආයුද use කරන්නේ නැත්තේ? 1990,2000-2010 ගනන් වල ඒවා ගොඩක් තියෙන්නේ.මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    යුද වියදම් අඩු කරගන්නද? Nato එක invole උනොත් උන් එක්ක ඒවගෙන් ගහගන්න ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Puppet Regime on the way

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි රුසියාව අලුත් ආයුද use කරන්නේ නැත්තේ? 1990,2000-2010 ගනන් වල ඒවා ගොඩක් තියෙන්නේ.මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    යුද වියදම් අඩු කරගන්නද? Nato එක invole උනොත් උන් එක්ක ඒවගෙන් ගහගන්න ද?

    මොනවද ඔයා කියන අලුත් ආයුද
    ------ Post added on Feb 25, 2022 at 10:56 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇයි රුසියාව අලුත් ආයුද use කරන්නේ නැත්තේ? 1990,2000-2010 ගනන් වල ඒවා ගොඩක් තියෙන්නේ.මොකක් වෙන්න පුලුවන්ද හේතුව?

    යුද වියදම් අඩු කරගන්නද? Nato එක invole උනොත් උන් එක්ක ඒවගෙන් ගහගන්න ද?
    උන් නෝමල් යුක්රේන් කාරයො ශේප් එකේ තියන් ගේම ගහන්න හදන්නෙ. නැත්තන් රසියන් කාරයො හෝස්පිටල් ටිකට කෙලල තමයි වැඩ පටන් ගන්නෙ
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and erozan

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    Puppet Regime on the way

    මොනවද ඔයා කියන අලුත් ආයුද
    ------ Post added on Feb 25, 2022 at 10:56 PM
    5 th generation fighter jets ehema.heli ehemanm aluth ewa ne tibbe.tanks ehemath aluth ewa tibba mn dakka.

    උන් නෝමල් යුක්රේන් කාරයො ශේප් එකේ තියන් ගේම ගහන්න හදන්නෙ. නැත්තන් රසියන් කාරයො හෝස්පිටල් ටිකට කෙලල තමයි වැඩ පටන් ගන්නෙ
    මේක නිකන් අපි ltte එකත් එක්ක ගහගත්තා වගේ බන්.මිනිස්සු බේර බේර යුද්ද කරනවා කියන්නේ අමාරු වැඩක්.කොනකින් අල්ලගන ඔක්කෝටම ගහනවා කියන්නේ අරකට වඩා ලේසි වැඩක්
    ------ Post added on Feb 25, 2022 at 11:04 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,534
    113
    5 th generation fighter jets ehema.heli ehemanm aluth ewa ne tibbe.tanks ehemath aluth ewa tibba mn dakka.

    මේක නිකන් අපි ltte එකත් එක්ක ගහගත්තා වගේ බන්.මිනිස්සු බේර බේර යුද්ද කරනවා කියන්නේ අමාරු වැඩක්.කොනකින් අල්ලගන ඔක්කෝටම ගහනවා කියන්නේ අරකට වඩා ලේසි වැඩක්
    ------ Post added on Feb 25, 2022 at 11:04 PM
    Parana ewa stock wedi athi.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගඩාෆි වගේ මූවත් බංකරෙන් එලියට ගන්න කොට කොහොම තියෙයිද කියලා 🤣 මම කල්පනා කරේ..
    පිස්සුද ඩෝ? ඕකා මාරුවෙනවා
     
    • Haha
    Reactions: charitha2011