ලංකාවේ ෆොර්සස් යුනිෆෝර්ම් දන්නෙ නැති උබ ද මේ රට හදන්න කතා කරන්නේ අපතය
පව් කියල හිතෙනවා
------ Post added on Jul 22, 2022 at 10:39 PM
මේ මිලිටරි / පොලිස් උන්නම් පුදුම හීනමාන කුක්කො ටිකක්. ආයුධයක් ගට්ටම හෙන ගැම්මක් එන්නේ.
මෙතන ඉන්න එකෙක්වත් යුද්ද කාලේ හිටපු අය නෙවෙයි. එච්චර වයසක් නෑනේ. මම හිතන්නේ මේ වෙපන් එකක් අරන් එලියට බැහැල පොඩි action එකක් ගන්න chance එකක් ලබුනමද කොහෙද. අනික මුන්ගේ seniors ල එවන්න කනින් හොඳට motivate කරල එවනවා ඇත්තේ .
මෙතන ඉන්නේ airforce ද?
කුඩ්ඩො එක්ක මොන වයිරෙද බන්ආමි උන් කියන්නේ ඉංග්‍රීසි කතාකරන, පිටරට සම්බන්ධතා තියෙන, ඉගෙනගත්ත සමාජයේ වැඩි අවස්ථා තියෙන නාගරික මධ්‍යම පාන්තික ජනතාවත් එක්ක බද්ධ වෛරයෙන් පෙලෙන පිරිසක්. ඒක දන්න ආණ්ඩුවෙ උන් ප්ලෑන් කරල උන්ට අවස්ථාවක් අරන් දුන්න රෑ 12 හමාරට.. අරැන්ට තලන්න
පව් කියල හිතෙනවා
------ Post added on Jul 22, 2022 at 10:39 PM