හමුදාවට හු කිව්වා කියලා ගහන්න ආවා. තව පොඩ්ඩෙන් ගැටුමක් ඇති වෙනවා

elajani

Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    ලංකාවේ ෆොර්සස් යුනිෆෝර්ම් දන්නෙ නැති උබ ද මේ රට හදන්න කතා කරන්නේ අපතය
    මේ මිලිටරි / පොලිස් උන්නම් පුදුම හීනමාන කුක්කො ටිකක්. ආයුධයක් ගට්ටම හෙන ගැම්මක් එන්නේ.
    මෙතන ඉන්න එකෙක්වත් යුද්ද කාලේ හිටපු අය නෙවෙයි. එච්චර වයසක් නෑනේ. මම හිතන්නේ මේ වෙපන් එකක් අරන් එලියට බැහැල පොඩි action එකක් ගන්න chance එකක් ලබුනමද කොහෙද. අනික මුන්ගේ seniors ල එවන්න කනින් හොඳට motivate කරල එවනවා ඇත්තේ .

    මෙතන ඉන්නේ airforce ද?

    ආමි උන් කියන්නේ ඉංග්‍රීසි කතාකරන, පිටරට සම්බන්ධතා තියෙන, ඉගෙනගත්ත සමාජයේ වැඩි අවස්ථා තියෙන නාගරික මධ්‍යම පාන්තික ජනතාවත් එක්ක බද්ධ වෛරයෙන් පෙලෙන පිරිසක්. ඒක දන්න ආණ්ඩුවෙ උන් ප්ලෑන් කරල උන්ට අවස්ථාවක් අරන් දුන්න රෑ 12 හමාරට.. අරැන්ට තලන්න
    කුඩ්ඩො එක්ක මොන වයිරෙද බන්
    පව් කියල හිතෙනවා
    ------ Post added on Jul 22, 2022 at 10:39 PM
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කඳ බඩ ආරල තිබ්බට මොලයක් නැති හරක්. එකනේ උන් මිනීමරන ජොබ් එකට යන්නෙ. උන් කොහොමටත් ඉන්නෙ ලේ පිපාසෙන්. ඔහොම එවුන්ට හූ කියන එකාලටත් පිස්සු

    Kohomath RAnila left ....hamudawath nondi wenawa....
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ එවුන්මනේ ඕකුන්ව දෙවියෝ කියාගෙන ඔලුව තියාගෙන ඉන්නේ
    තාමත් ඉන්නවා ගොබ්බ සිංහලු
    මේ ලගදිත් මෝඩ සිංහලයෙක් මට බැන්නා :lol:

    ඉස්කෝලේ cadet එකේ ඉදලම හීනමානෙන් ඕකුන් ඉන්නේ
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,302
    726
    113
    ඒ කාලෙත් ඔහොම එවුන් ඉන්න තිබ්බෙ. එහෙම උනානන් ප්‍රභාකරන් වෙඩි තියලා නෙමෙයි උන් පරද්දන්නේ හූ කියලා. අනේ මන්දා 😂😂😂
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සටන් විරාම කාලෙ කොටි හමුදාවට සරම උස්සල පු*ක පෙන්නනවලු, තිත්ත කුනු හරපෙන් බනිනවලු. දැන් සින්හලුත් හමුදාවට ඒ දේම කරනව.
     
    • Haha
    Reactions: DiksonAlex

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    @Hamu mahaththaya1
    8 pass adu kule parayekta ridila 🖕 :lol:
    I am reading for my Ph.D. What's your qualification asshole???
    and don't be so playful.
    තෝ හාමු මහත්තයා නෙවෙයි පපේ මහත්තයා. තොගෙ username එකෙන්ම තියෙන්නෙ තොගෙ හීන මානෙ.
    අනික හමුදාවට against මේ යන campaign එකේ real motivation, hidden agenda එක මොකක්ද කියල Steps 2k 3ක් දුර දිග බලලා,
    global incidents analize කරල
    තමන්ගෙ නිවහල් මනසින් හිතන්න බැරි තෝ වගේ බියගුලු, වහල් පපේ මහත්තයන්ව රෙද්දෙ පිහදා ගන්නැතුව ජාතක කරප අඩු කුලේ නූගත් පාහර දෙමාපියන්ට පුපට පයින් ගහල බේරේ වැවට බස්සන්න ඔනේ.

    @ara88 @BadBlueGenius @llrajitha @avjayarathne
    උඹල ඔක්කොටම තියෙන්නෙ අඩු අධ්‍යාපනය, මන්ද මානසිකත්වය (රැල්ලට පුප දීම ) සහ කක්කා බර.
    ළිං මැඩියො වගේ රැල්ලට ගිහින් බක බක නොගා ඇස් දෙක ඇරල බලපන් මොකක්ද මේ වෙන්නෙ,
    හොදට මතක තියාගනින්
    THE CLOSER YOU LOOK - THE LESS YOU SEE
     
    • Haha
    Reactions: BadBlueGenius

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    LTTE කාරයෝ සටන් විරාම කාලේ සරම උස්සලා අහවල් එක පෙන්නලා කුනුහර්ප කියල කෙල ගහලා ගල් ගහලා යනකොට මාලු දැල් වලින් බන්කර් වහගෙන හාමුගේ ඔර්ඩර් එකට කරබාගෙන හිටපු මුන්ට හූ කිව්වම රිදෙනවලු. නොදකින් ඔහොම ලාමක සියුමැලි පොන්සියෝද දැන් හමුදාවේ ඉන්න්නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් නම් fb යන ත්‍රෙන්ඩ් එකේ තේරෙනවා එක පැත්තක් ආමි එකට ගහගෙන යනවා. තව පේජ් ගොඩකින් ආමි එක ඉස්සර කල වැඩ සහ ගුණ ගයනාව. තව පේජ් ටිකකින් ආමි එකේ පොලිසියේ අය චන්ඩි කියල පොස්ට් හදලා ශෙයා කරනවා. ඔහෙලා ඒ සේරම ශෙයා කරලා රනිල්ට වෙන්න ඕනේ දේ දෙනවා. අපි හිතුවට දියුණු උනා කියල තාම ඉන්නේ 88/89 නොදියුණු මිනිස්සුම තමා
     
    • Like
    Reactions: Lessar

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඇදන් යට හිටපු අතපය පන නැති පොන්න පැටව් එලි බැහැලා
    හමුදාවට උපදෙස් දෙන්න 🤭 😂😂😂😂🤭


    අපරාදේ අපේ රටේ යුද්දේ ඉවර කලේ හමුදාව
    යුද්දේ දිගටම ඇදගෙන එන්න තිබුනේ
    මේ පොන්න පැටව්ට බාරදීලා

    කොටින්ට කියලා දවස ගානේ පූක්ෂනය කරගන්න තිබුනා 😂 😂 😂 😂 😂 😂
    ------ Post added on Jul 24, 2022 at 6:04 PM
     
    • Like
    • Dislike
    Reactions: Deviyo and ara88

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිනිස්සු හූ කියල මිඩල් ෆින්ගර් එක පෙන්නුවා කියලා නහයෙන් අඬාගෙන ටිපර් වෙලා නටන මෙහෙව් පොන්සියෝ ආමි එකේ හිටියා නම් යුද්ධේ කාලේ ප්‍රභාකරන් මුන්ට කුනුහර්ප කියලා මරන්නේ 🤣🤣🤣🤣. තුක් නොදකින් චීත්ත පරාණ. වැල්ලේ ගෑනු වගේ නහයෙන් අඬාගෙන එකට එක කිය කිය ගේම ඉල්ලන්නේ මිනිස්සුන්ගෙන්. වේපන් එකක් හම්බ උනා කියලා අං ආපු ලොන්තපෝල් ලාමක පිම්පි පරාණ නේ මුන්. මුන්ට යුනිෆොර්ම් ගලවලා චීත්ත අන්දවන්න ඔනේ 🤣🤣🤣🤣