හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

banana1.jpg
ලන්ච් ෂීට් ගැටලුව වෙනුවට යුද හමුදාව මගින් මුළු රටටම කෙසෙල් කොළ ලන්ච් ෂීට් සැපයීමේ දැවැන්ත ව්‍යාපෟතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ යෝජනාවකට අනුව හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ අංශය මගින් මේ වන විට කෙසෙල් කොළ ලන්ච් ෂීට් තැනීමට අවශ්‍ය පරීක්ෂණ අවසන් කර ඇති අතර එම පරීක්ෂණවලට අනුව සකස් කළ ලන්ච් ෂීට් කාලයක් කල් තබා ගත හැකි වන පරිදි සකස් කර තිබේ.

යුද හමුදා කෘෂි බෝග වගා කිරීමේ අංශය මගින් මේ වන විට වී සහ වෙනත් බෝග අක්කර දහස් ගණනක වගා කරන අතර ඒ ආකාරයටම එම භූමි වලත් ආරක්ෂක කඳවුරු යටතේ ඇති හිස් භූමි ප්‍රදේශවල කොළ පමණක් ලබා ගන්නා කෙසෙල් වගාව සිදු කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ.

වස විස නොමැති සෞඛ්‍ය ආරක්ෂිත මෙන්ම ආහාර රසය වැඩි කරන සුවදකින් යුත් කෙසෙල් කොළ වගාව මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස ඇති කර එම කෙසෙල් කොළ ලන්ච් ෂීට් ව්‍යාපෘතිය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

මෙතෙක් ලෝකයේ කිසිම රටක ක්‍රියාත්මක කර නොමැති මෙම කෙසෙල් කොළ ලන්ච් ෂිට් ව්‍යාපෟතිය යුද්ධ හමුදා කෟෂිකර්ම අංශය මගින්ම පරීක්ෂණ කර සොයා ගන්නා ලද සාර්ථක ව්‍යාපෟතියක් වෙයි. ඉතා කෙටි කාලයකින් කෙසෙල් කොළ ලන්ච් ෂිට් පාරිභෝගිකයන්ට ලබා දීමට මේ වන විටත් ක‍ටයුතු යොදා තිබේ.
 
Robin18

Banned
Sep 22, 2017
6
1
0
ආමි කාරයෝ ලග පිරිසිදුවක් නැහැ ඕකුන් හදන එකක කැතක් නැතුව බත් කන්නේ කොහොමද
 
  • Like
Reactions: mcwolfe

UPdown

Member
Aug 26, 2017
399
63
0
ආමි කාරයෝ ලග පිරිසිදුවක් නැහැ ඕකුන් හදන එකක කැතක් නැතුව බත් කන්නේ කොහොමද

උඹට බලෙන් කොළ දෙන්න‍ෙ නෑන නොකා හිටපංකො ඉවරනෙ
 
shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ලෝහයකින් හදන කෑම පෙට්ටියක් පාවිච්චි කළා නං වැඩේ ඉවරයි නේ.
මම හිතන විදිහට කිසි තේරුමක් නැති බොරු වියදමක් යන ප්‍රොජෙක්ට් එකක්..
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ආමි කාරයෝ ලග පිරිසිදුවක් නැහැ ඕකුන් හදන එකක කැතක් නැතුව බත් කන්නේ කොහොමද
    China pirisiduwatama Lunch sheet eka hadanwa athi
    Ane pako :rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලෝහයකින් හදන කෑම පෙට්ටියක් පාවිච්චි කළා නං වැඩේ ඉවරයි නේ.
    මම හිතන විදිහට කිසි තේරුමක් නැති බොරු වියදමක් යන ප්‍රොජෙක්ට් එකක්..

    එතකොට පාරෙ තියන් කෑම විකුනන අය ලෝහ පෙට්ටියේ දාලා 100-120 කෑම දෙයි නේ???
     
    Robin18

    Banned
    Sep 22, 2017
    6
    1
    0
    China pirisiduwatama Lunch sheet eka hadanwa athi
    Ane pako :rofl:

    කලින් සිනි ආවේ පැකට් කරලා දැන් සිමෙන්ති කොලේ දාලා සිනි දෙන්නේ
    හතර වටේ තිය තියා අරන් යන පත්තරෙන් පාන් ඔතන්නේ උබලා වගේමයි අන්ඩුවේ එවුන් ෂොපින් ලාන්ච් ෂිට් තහනම් කරලා ඔන් වෙලා තියෙන දේ ඊළගට ආමි කාරයෝ හදන කැරි කොලේ
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Robin18:22262775 said:
    China pirisiduwatama Lunch sheet eka hadanwa athi
    Ane pako :rofl:

    කලින් සිනි ආවේ පැකට් කරලා දැන් සිමෙන්ති කොලේ දාලා සිනි දෙන්නේ
    හතර වටේ තිය තියා අරන් යන පත්තරෙන් පාන් ඔතන්නේ උබලා වගේමයි අන්ඩුවේ එවුන් ෂොපින් ලාන්ච් ෂිට් තහනම් කරලා ඔන් වෙලා තියෙන දේ ඊළගට ආමි කාරයෝ හදන කැරි කොලේ

    අර කලින් කිව්වා වගේ උබට බලෙන් දෙන්නෙ නෑනෙ.පුක නොදි හිටහන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොරන්ඩ පුලුවන් දෙයක් කරානම් හොදයි මම හිතන්නෙ....පල් බුරු යෝජනා ගෙනල්ල හත්පොලේ ගාගෙන ඒක කෙහෙල් කොලෙන් පිහදාගන්ඩ හදන්නෙ....තිබ්බ ලන්ච් ශිට් ඉල්ලුම කෙහෙල් කොලෙන් පිහිමහන්ඩ පුලුවන්ද ...ඔවට පරන සිoහලු කියුවෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල....

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    niyamai...hoda vedak....
    ආමි කාරයෝ ලග පිරිසිදුවක් නැහැ ඕකුන් හදන එකක කැතක් නැතුව බත් කන්නේ කොහොමද mehema dapu eka..nam pol buruvek..

    ehema baluvoth ..api gedara hadana evath me yaka pirisidu nee kiyai...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද වැඩක් :)
    අනිවාර්යෙන් ලන්ච්ශීට් වසංගතේටනම් තවත් විකල්ප හොයන්න ඕනේ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කොරන්ඩ පුලුවන් දෙයක් කරානම් හොදයි මම හිතන්නෙ....පල් බුරු යෝජනා ගෙනල්ල හත්පොලේ ගාගෙන ඒක කෙහෙල් කොලෙන් පිහදාගන්ඩ හදන්නෙ....තිබ්බ ලන්ච් ශිට් ඉල්ලුම කෙහෙල් කොලෙන් පිහිමහන්ඩ පුලුවන්ද ...ඔවට පරන සිoහලු කියුවෙ අතීසාරයට අබුඩෙ ගහනව කියල....

    අම්මෝ වේදනාව ! පල් බූරූ යෝජනා ලු! :D:D

    හැමදේම මහින්දගේ රෙද්ද අස්සෙන් බලන්න පුරුදු වෙන්න එපා බං.
    කන ටොපි කොලෙ උනත් බිම නොදා සාක්කුවෙ දගන්න ඕනි කියන හැගිම පුරුදු වෙයන් !
    ගස් කොලන් හැකි විදිහට රැකපන්.
    තියන පරිසරේ විනාස උනහම මහින්දගේ අමුතු ප්‍රොජෙක්ට් නෑ හොදේ ගොඩ දාගන්න.

    Similar threads