SL Army එකේ MRE එක මම කාලා තියෙනවා
full seal කළු පාට ඉටි බැග් වල එන්නෙ, බත් එක කහ පාටයි පට්ටම රසයි තනිකරම බුරුයානි එකක් වගේ, එළවලු වෙන වෙනම බැග් වල එන්නෙ (චිකන්/අල), බත් එකේ පැකට් එක ලොකු නිසා ඒකට අනිත් ඒවත් දාගෙන කන්න පුළුවන්,
වතුරෙන්නම් mixකරන් කෑවේ නෑ තාත්තා ලිපේ තියලා රත් කරලා හැදුවේ
weddingවල කන කෑමට වඩා පට්ටම රසයි බං
ඕක ගොඩක්ම හම්බවෙන්නේ උතුරු නැගෙනහිර active serviceඉන්න අයට තමයි

![]()
ආයෙතේ කියන්නේ පට්ටම රසයි මචං, පුලුවන්නම් හොයාගෙන කාලා බලහං.. ජය..!![]()

ඒකෙ තිබුනෙ කහපාටට හුරු බතක්...වතුරෙන් පැක් එක පිටින් දාලා තමයි තැම්බුවෙ...ලුනු නම් පොඩ්ඩක් වත් නෑ....ලුනු වෙනම එන්නෙ...ටිකක බිරියානි එක වගෙ කෙමිලක් සුවදක් එනවා...තව බිස්කට් කැකර් තිබුනා..

ඔය chemical reaction වෙන්න දාන දේවල් ඇඟට අහිතකර නැද්ද?![]()
SL Army එකේ MRE එක මම කාලා තියෙනවා
full seal කළු පාට ඉටි බැග් වල එන්නෙ, බත් එක කහ පාටයි පට්ටම රසයි තනිකරම බුරුයානි එකක් වගේ, එළවලු වෙන වෙනම බැග් වල එන්නෙ (චිකන්/අල), බත් එකේ පැකට් එක ලොකු නිසා ඒකට අනිත් ඒවත් දාගෙන කන්න පුළුවන්,
වතුරෙන්නම් mixකරන් කෑවේ නෑ තාත්තා ලිපේ තියලා රත් කරලා හැදුවේ
weddingවල කන කෑමට වඩා පට්ටම රසයි බං
ඕක ගොඩක්ම හම්බවෙන්නේ උතුරු නැගෙනහිර active serviceඉන්න අයට තමයි
![]()
ආයෙතේ කියන්නේ පට්ටම රසයි මචං, පුලුවන්නම් හොයාගෙන කාලා බලහං.. ජය..!![]()
army food taste like shit