හමුදාවේ අය කැලේදී කෑම කන්නේ කොහොමද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) SL Army එකේ MRE එක මම කාලා තියෙනවා :yes: full seal කළු පාට ඉටි බැග් වල එන්නෙ, බත් එක කහ පාටයි පට්ටම රසයි තනිකරම බුරුයානි එකක් වගේ, එළවලු වෙන වෙනම බැග් වල එන්නෙ (චිකන්/අල), බත් එකේ පැකට් එක ලොකු නිසා ඒකට අනිත් ඒවත් දාගෙන කන්න පුළුවන්, :rolleyes: වතුරෙන්නම් mixකරන් කෑවේ නෑ තාත්තා ලිපේ තියලා රත් කරලා හැදුවේ :yes: weddingවල කන කෑමට වඩා පට්ටම රසයි බං :yes: ඕක ගොඩක්ම හම්බවෙන්නේ උතුරු නැගෙනහිර active serviceඉන්න අයට තමයි :yes:

    ආයෙතේ කියන්නේ පට්ටම රසයි මචං, පුලුවන්නම් හොයාගෙන කාලා බලහං.. ජය..! :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Mamath oka kala thiyanawa. :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒකෙ තිබුනෙ කහපාටට හුරු බතක්...වතුරෙන් පැක් එක පිටින් දාලා තමයි තැම්බුවෙ...ලුනු නම් පොඩ්ඩක් වත් නෑ....ලුනු වෙනම එන්නෙ...ටිකක බිරියානි එක වගෙ කෙමිලක් සුවදක් එනවා...තව බිස්කට් කැකර් තිබුනා..

    ඒ බත් නෙමෙයි මචන්.. ඇට වර්ගයක් තියෙන්නේ ටිකක් උකුවට හදල... ලුණු නං ටිකක් මදි වෙනම එන පච්කෙට් එකේ ටික දාගත්තම ඇති :yes::yes::D:D
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ඔය chemical reaction වෙන්න දාන දේවල් ඇඟට අහිතකර නැද්ද? :oo:

    heat karana packet ekata, rath karanna thiyena pack eka danne kadanne nathuwa machang, eeka nisa kamath ekka mix wenne naha.

    ookata wathura dammahama enne thanikara wedi beheth kudu suwada. ara rathigngna paththu kalaha enne. anna eewagee.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ;) SL Army එකේ MRE එක මම කාලා තියෙනවා :yes: full seal කළු පාට ඉටි බැග් වල එන්නෙ, බත් එක කහ පාටයි පට්ටම රසයි තනිකරම බුරුයානි එකක් වගේ, එළවලු වෙන වෙනම බැග් වල එන්නෙ (චිකන්/අල), බත් එකේ පැකට් එක ලොකු නිසා ඒකට අනිත් ඒවත් දාගෙන කන්න පුළුවන්, :rolleyes: වතුරෙන්නම් mixකරන් කෑවේ නෑ තාත්තා ලිපේ තියලා රත් කරලා හැදුවේ :yes: weddingවල කන කෑමට වඩා පට්ටම රසයි බං :yes: ඕක ගොඩක්ම හම්බවෙන්නේ උතුරු නැගෙනහිර active serviceඉන්න අයට තමයි :yes:

    ආයෙතේ කියන්නේ පට්ටම රසයි මචං, පුලුවන්නම් හොයාගෙන කාලා බලහං.. ජය..! :yes:

    owwa hamoota ma hama welawema labune naha. oowwa godak ganan. specialy labune LRRP wagee mission yana kattiyata thamai. anith un ithin Kaldeeram bath thamai...
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    US unge MRE ekee nam eka eka magul dodak thiyenawa. eeke thiyena rasama dee thamai crackers ekka enawa hena uku jalapeno Cheese ekak, hammoo eeka nam patta... habai meatloaf kiyala ekak nam thyenawa meloo charayak naha.

    man hithanne oya ena MRE ekaka calories 2000 da koheda thiyenawa.