හමුදාවේ නම විකුණලා YouTube SUB හිඟන කකුල් තියන බොරුකාරයෙක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මම Facebook එකෙත් දැක්කා ඔහොම වෙන seen එකක්.

    ගුරුවරයෙක් කියලා කියන්නේ heart එකේ operation එකකට සල්ලි ඕනේ කියලා කියන්නේ. තව මාස කීපයක් විතරයි ජීවත් වෙන්න පුළුවන් කියලා. කීයක් හරි හොයාගන්න YouTube channel එකක් කරනවා කියලා දාලා තිබ්බ. හැමෝම subscribe කරලා උදවු කරන්න කියලා දාලා.

    ඇත්තද බොරුද දන්නේ නෑ.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    fist-bump-nice
     
    ඇයි සමහරු වීඩියෝ එකේ තැන් දෙක තුනකදිම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න කිය කිය කියනවා.. ඒක කියන විදියට කියනවා නම් ඒකත් එකක්.. එහෙම උනාම සබ්ස්ක්‍රයිබ් කරන්න නෙමේ වීඩියෝ එක බලන්නවත් හිතෙන්නෙ නෑ.. ඇත්තටම උවමනාවක් තියෙන කෙනා ඒක සබ්ස්ක්‍රයිබ් කර ගන්නවා ඒක කියන්න ඕනෙ නෑ.. මොකද යූට්යුබ් එන්නෙ ඒකවත් නොදන්න අය නෙමේනෙ. :eek:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එපා වෙනවා, මට යූටියුබ් චැනල් එකක් තිබ්බා නං ඔහොම දාන කෙමන්ට් සේරම ඩිලීට් කරනවා :p
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,708
    8,981
    113
    kandy
    kawda danne oya karana boru walata okage kakul 2 nathi wenna tiyanawada kiyala.. lankawe godak un ohoma thamai. salli walata onama balu wadak karai. professional na
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    වංචාව හැමතැනම, මනුස්සයෙක් උනාට තමාට ආත්ම තෘප්තියක් තියෙන්න ඕන කරන වැඩේ පිළිබද?සල්ලි හොයනවනම් ඕන තරම් දේවල් තියෙන්න,ඒ උනාට වැඩක් තියෙනවද ?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    බයියොනෙ ඉතින්. ලංකාවෙ උන් 99%ට කීයක් හරි හොයාගන්නව නන් වංචාව අත්‍යවශ්‍යයි. ඕකනෙ මම හැමදාම කියන්නෙ.
    ඔහොම තමයි බයියො කීයක් හරි හොයාගන්න හදන්නෙ. ඊට පස්සෙ මේවට ඇවිත් නැව් ටෝක් දෙනවා. 🤭
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔහොම කිව්වට කවුරුත් සබ් කරනවද ඉතින්?
    හොඳ කන්ටෙන්ට් නැතුව සබ් කරනවනම් ඉතින් ඌ කොයිවගේ එකෙක්ද.
     
    • Like
    Reactions: shenat