Pathetic :angry::angry::angry:🤮🤮🤮
Stimulus mind Well-known member Feb 27, 2021 31,022 153,092 113 Sep 30, 2021 #21 Pathetic Reactions: kinkon, NRTG, fallend and 1 other person
Rated_R Well-known member Apr 7, 2010 6,820 3,608 113 Internet Sep 30, 2021 #22 issara paare boruwata higa kapu un dan internet eke higaa kanawa Reactions: NRTG and Stimulus mind
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Sep 30, 2021 #23 Reactions: kinkon, NRTG, Stimulus mind and 1 other person
U-tag Well-known member Nov 18, 2011 12,732 14,354 113 Sep 30, 2021 #24 මම Facebook එකෙත් දැක්කා ඔහොම වෙන seen එකක්. ගුරුවරයෙක් කියලා කියන්නේ heart එකේ operation එකකට සල්ලි ඕනේ කියලා කියන්නේ. තව මාස කීපයක් විතරයි ජීවත් වෙන්න පුළුවන් කියලා. කීයක් හරි හොයාගන්න YouTube channel එකක් කරනවා කියලා දාලා තිබ්බ. හැමෝම subscribe කරලා උදවු කරන්න කියලා දාලා. ඇත්තද බොරුද දන්නේ නෑ. Reactions: NRTG and Stimulus mind
මම Facebook එකෙත් දැක්කා ඔහොම වෙන seen එකක්. ගුරුවරයෙක් කියලා කියන්නේ heart එකේ operation එකකට සල්ලි ඕනේ කියලා කියන්නේ. තව මාස කීපයක් විතරයි ජීවත් වෙන්න පුළුවන් කියලා. කීයක් හරි හොයාගන්න YouTube channel එකක් කරනවා කියලා දාලා තිබ්බ. හැමෝම subscribe කරලා උදවු කරන්න කියලා දාලා. ඇත්තද බොරුද දන්නේ නෑ.
NRTG Well-known member Oct 19, 2019 41,200 198,833 113 Colombo, Sri Lanka Sep 30, 2021 #25 BUMP Reactions: Arumbaya De Almeida, Any.key, kinkon and 4 others
luckgrlS Well-known member Jul 30, 2018 4,754 1 9,785 113 USA Sep 30, 2021 #26 Reactions: Arumbaya De Almeida, Any.key, hodakolla and 2 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Sep 30, 2021 #27 BUMPER Reactions: Any.key, kinkon and NRTG
SupiriKollek Well-known member Aug 30, 2021 3,360 5,967 113 Oct 8, 2021 #28 මේවා report කරන්න ඕනේ බන්
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,698 2,925 113 Oct 9, 2021 #29 matat oya scene eka note una bn, oya wage huttige puthala trace karan gihilla arrest karanna ona law ekak tynna ona.
matat oya scene eka note una bn, oya wage huttige puthala trace karan gihilla arrest karanna ona law ekak tynna ona.
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Dec 24, 2021 #30 ඇයි සමහරු වීඩියෝ එකේ තැන් දෙක තුනකදිම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න කිය කිය කියනවා.. ඒක කියන විදියට කියනවා නම් ඒකත් එකක්.. එහෙම උනාම සබ්ස්ක්‍රයිබ් කරන්න නෙමේ වීඩියෝ එක බලන්නවත් හිතෙන්නෙ නෑ.. ඇත්තටම උවමනාවක් තියෙන කෙනා ඒක සබ්ස්ක්‍රයිබ් කර ගන්නවා ඒක කියන්න ඕනෙ නෑ.. මොකද යූට්යුබ් එන්නෙ ඒකවත් නොදන්න අය නෙමේනෙ.
ඇයි සමහරු වීඩියෝ එකේ තැන් දෙක තුනකදිම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න කිය කිය කියනවා.. ඒක කියන විදියට කියනවා නම් ඒකත් එකක්.. එහෙම උනාම සබ්ස්ක්‍රයිබ් කරන්න නෙමේ වීඩියෝ එක බලන්නවත් හිතෙන්නෙ නෑ.. ඇත්තටම උවමනාවක් තියෙන කෙනා ඒක සබ්ස්ක්‍රයිබ් කර ගන්නවා ඒක කියන්න ඕනෙ නෑ.. මොකද යූට්යුබ් එන්නෙ ඒකවත් නොදන්න අය නෙමේනෙ.
NEMISIS Well-known member Nov 13, 2013 11,411 19,589 113 Colombo Dec 24, 2021 #31 එපා වෙනවා, මට යූටියුබ් චැනල් එකක් තිබ්බා නං ඔහොම දාන කෙමන්ට් සේරම ඩිලීට් කරනවා
mr_steal_yo_girl Active member Dec 3, 2021 163 160 43 Dec 24, 2021 #32 un mulima wena minisunta please wena nama ekin videos,etc danawa, ita passe wade kargathata passe okoma maru karana wa
un mulima wena minisunta please wena nama ekin videos,etc danawa, ita passe wade kargathata passe okoma maru karana wa
san** Well-known member Feb 21, 2012 5,708 8,981 113 kandy Dec 24, 2021 #33 kawda danne oya karana boru walata okage kakul 2 nathi wenna tiyanawada kiyala.. lankawe godak un ohoma thamai. salli walata onama balu wadak karai. professional na
kawda danne oya karana boru walata okage kakul 2 nathi wenna tiyanawada kiyala.. lankawe godak un ohoma thamai. salli walata onama balu wadak karai. professional na
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,130 14,221 113 Dec 24, 2021 #34 වංචාව හැමතැනම, මනුස්සයෙක් උනාට තමාට ආත්ම තෘප්තියක් තියෙන්න ඕන කරන වැඩේ පිළිබද?සල්ලි හොයනවනම් ඕන තරම් දේවල් තියෙන්න,ඒ උනාට වැඩක් තියෙනවද ? Reactions: shenat
වංචාව හැමතැනම, මනුස්සයෙක් උනාට තමාට ආත්ම තෘප්තියක් තියෙන්න ඕන කරන වැඩේ පිළිබද?සල්ලි හොයනවනම් ඕන තරම් දේවල් තියෙන්න,ඒ උනාට වැඩක් තියෙනවද ?
shenat Well-known member May 13, 2007 58,767 87,192 113 ආශ්චර්යමත් රටක Feb 1, 2022 #36 බයියොනෙ ඉතින්. ලංකාවෙ උන් 99%ට කීයක් හරි හොයාගන්නව නන් වංචාව අත්‍යවශ්‍යයි. ඕකනෙ මම හැමදාම කියන්නෙ. ඔහොම තමයි බයියො කීයක් හරි හොයාගන්න හදන්නෙ. ඊට පස්සෙ මේවට ඇවිත් නැව් ටෝක් දෙනවා. Reactions: එළකිරි කොල්ලෙක්
බයියොනෙ ඉතින්. ලංකාවෙ උන් 99%ට කීයක් හරි හොයාගන්නව නන් වංචාව අත්‍යවශ්‍යයි. ඕකනෙ මම හැමදාම කියන්නෙ. ඔහොම තමයි බයියො කීයක් හරි හොයාගන්න හදන්නෙ. ඊට පස්සෙ මේවට ඇවිත් නැව් ටෝක් දෙනවා.
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Feb 1, 2022 #37 ඔහොම කිව්වට කවුරුත් සබ් කරනවද ඉතින්? හොඳ කන්ටෙන්ට් නැතුව සබ් කරනවනම් ඉතින් ඌ කොයිවගේ එකෙක්ද. Reactions: shenat
speedmalli Well-known member Nov 22, 2011 21,621 17,705 113 Auckland Feb 1, 2022 #38 Stolen valor pons kenek