හමුදාවේ නිකරුනේ තියෙන වාහන ලබාගන්න

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    di-plein-tank.gif
     
    • Haha
    Reactions: Shamal3001

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    මම දන්න විදිහට කියන්නේ. රජයේ වාහන සමහර නිලධාරීන්ට නිල වාහන විදිහට ගන්න නීතිය අනුවම ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ වාහන ගත්තා කියලා ආදායම් බදු විදිහටත් ගාණක් කැපෙනවා. එහෙම නිල වාහන ගත්තාම ඒකට මාසෙකට දෙන ඉන්ධන ප්‍රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ ඒ නිලධාරියා කඩේ ගියා, ළමයින්ව ඉස්කෝලේ එක්ක ගියා කියලා කරන්න දෙයක් නෑ. ඒකට එයාට හිමිකම තියෙනවා. ඒ වාහනේ එයාට නොගෙන දීමනාවක් ගන්නත් පුළුවන්. එහෙම දීමනා ගත්තම රජයේ වාහන වල යන්න බෑ. ගියොත් වැරදියි.

    වාහනේ ගත්තත්.. රියදුරුව තමන්ගේ ළමයිව ඉස්කෝලේ දාන්න.. නෝනා shopping ගිහින් එනකන් එළියේ ඉන්න වගේ වැඩවලට.. රාජකාරී වැඩ වලට අමතර දේවල් වලට යොදවන්න පුළුවන්ද ? අනික Army Forces වල ඉන්න පොඩි රෑන්ක් වල ඉන්න කොල්ලන්ව ලොකු Rank වල ඉන්න Officersලට ගෙදර වැඩ කරන්න...බල්ලෝ නාවන්න.. තමන්ගේ පොල් වතු සුද්ද කරන්න යවන්න පුළුවන්ද ?
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751

    වාහනේ දෙන්නේ රියදුරු එක්ක නම්, පුද්ගලික ගමන් යන්නත් එක්ක තමයි දෙන්නේ, මොකද පුද්ගලික මොනවද, නිල මොනවද වෙන් කරන්න අමාරු හින්දා ගමන් යද්දි. හැබැයි රියදුරා ලොක්කගේ පුද්ගලික වැඩ කරන්න යනවා නම් වැරදියි. අනික අර පුද්ගලික ගමන් යන්න වෙන්නේ මාසෙට වෙන් කරන ඉන්ධන ඇතුලේ නම් කරන්න දෙයක් නෑ. ඔය ගෙවල් වල වැඩ කරන කතාව නම් දන්නෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වාහනේ දෙන්නේ රියදුරු එක්ක නම්, පුද්ගලික ගමන් යන්නත් එක්ක තමයි දෙන්නේ, මොකද පුද්ගලික මොනවද, නිල මොනවද වෙන් කරන්න අමාරු හින්දා ගමන් යද්දි. හැබැයි රියදුරා ලොක්කගේ පුද්ගලික වැඩ කරන්න යනවා නම් වැරදියි. අනික අර පුද්ගලික ගමන් යන්න වෙන්නේ මාසෙට වෙන් කරන ඉන්ධන ඇතුලේ නම් කරන්න දෙයක් නෑ. ඔය ගෙවල් වල වැඩ කරන කතාව නම් දන්නෙ නෑ.

    දන්නේ නෑ ? ලොකු උන්ගේ ගෙවල් වල ඔක්කොම වැඩ කරවන්නේ හමුදාවේ පහල උන් දම්මල.
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    හමුදාවේ සමහර මේජර්වරු , එයාලගේ පුද්ගලික වැඩ කරවගන්න . හමුදා සොල්දාදුවෝ යොදා ගන්නවා.ඒවත් විමර්ශනය කරන්න ඔන. මේ රට හදන්න නම්.
    මේක සිරා!! සමහර උන් ගෙවල් වල මේසන් වැඩත් කරනවා!! :dull:

    පොඩ්ඩක් ඉන්න රෙනවිරු ගාය හැදිලා බයියෝ වෙට් වෙලා එනකන් :lol:

    ඔය රනවිරු බයි ගාය නම් මල සාපයක් බන්! රාජපක්ශලා හුත්තෙ හදපු මනස්ගාත තමයි ඔව්වා!!
    එච්චර පුක දෙන උන්නම් මට පේන්නත් අප්පිරියයි!
    ------ Post added on Oct 9, 2024 at 1:21 PM

    ලන්කාවෙ පොන්න වේසිගෙ පුතාලට රණවිරු ගාය පුකෙන් යනවා ඔය දෙයියො දෙයියො කියන එව්වො කරපු වැඩ දැක්කනම්! (සමහර උන් විතරයි,සිරාම හොද උනුත් ඉන්නවා සුලුතරයක්)
    ------ Post added on Oct 9, 2024 at 1:25 PM
     
    • Like
    Reactions: Cypress

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,007
    113
    වාහනේ ගත්තත්.. රියදුරුව තමන්ගේ ළමයිව ඉස්කෝලේ දාන්න.. නෝනා shopping ගිහින් එනකන් එළියේ ඉන්න වගේ වැඩවලට.. රාජකාරී වැඩ වලට අමතර දේවල් වලට යොදවන්න පුළුවන්ද ? අනික Army Forces වල ඉන්න පොඩි රෑන්ක් වල ඉන්න කොල්ලන්ව ලොකු Rank වල ඉන්න Officersලට ගෙදර වැඩ කරන්න...බල්ලෝ නාවන්න.. තමන්ගේ පොල් වතු සුද්ද කරන්න යවන්න පුළුවන්ද ?
    Army eke thama kollo gewal wala wadata ganna seen eka tiyenne. AF eke nan man danna thramin ehema na.

    Me letter eka dakkama Man danna Wing Commander kenek innawa ugen e gana ahuwa. AF eke porage rank eke unta denna car na lu. Thaman daganna one. Thaman dagattoth maseta 50000k & fuel denawa (100000ka witara). Habai pora car ekak dammata driver kenekwath deela na. Porama thama drive karanne. E hinda porata oya wade karaganna widiyak na. Army eke wage neme AF eke gewal wala wadata denna thiya unge job eka karagannath kollo madilu. Inna un ho gaala panala yanawalu. Yudde kaale buruthu pitin gatta un dan okkoma Pension yanawalu. Habai aluthen bandenne bohoma tikailu. Army eke thamath kollo godak inna nisa thama oya wade karanna puluwan wela tiyenne kiyala thama pora kiyanne.
    Habai CO pattan wala inna un nan gewal wala wadata car yawala unge department wala wada karaganna tiyena light vehicles wala yanawalu. Ethakota junior unta pain or bicycle katu wala thamalu yanna wenne
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    වාහනේ ගත්තත්.. රියදුරුව තමන්ගේ ළමයිව ඉස්කෝලේ දාන්න.. නෝනා shopping ගිහින් එනකන් එළියේ ඉන්න වගේ වැඩවලට.. රාජකාරී වැඩ වලට අමතර දේවල් වලට යොදවන්න පුළුවන්ද ? අනික Army Forces වල ඉන්න පොඩි රෑන්ක් වල ඉන්න කොල්ලන්ව ලොකු Rank වල ඉන්න Officersලට ගෙදර වැඩ කරන්න...බල්ලෝ නාවන්න.. තමන්ගේ පොල් වතු සුද්ද කරන්න යවන්න පුළුවන්ද ?

    Vehicle eka nam yes, eaka unge rank ekata hambenne. Job wala vehicle ekka package dannawane ea wage. With driver.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Army ලොක්කන්ගේ මළ ගෙවල් වල කොල්ලෝ 10,15 ඇවිත් වැඩ කරනවා. කැම්ප් එකේ වාහනත් ගේනවා.

    Lt කර්නල් වගේ අයටත් වාහන 2ක්‌ දෙනවා මම දන්න විදිහට.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්කෝලේ යන පොඩි උන් නෙමේ ,
    private තැන් වල degree එක කරන කන් ම uniform ඇඳපු driver කෙනෙක් රජයේ වහනෙකින් ඇවිත් උදේට හවසට එක්කගෙන යන උන් දැකල තියෙනවා .
    ado sirwt
    hena gahanwa bn munta