මම දන්න විදිහට කියන්නේ. රජයේ වාහන සමහර නිලධාරීන්ට නිල වාහන විදිහට ගන්න නීතිය අනුවම ඉඩ දීලා තියෙනවා. එතකොට ඒ වාහන ගත්තා කියලා ආදායම් බදු විදිහටත් ගාණක් කැපෙනවා. එහෙම නිල වාහන ගත්තාම ඒකට මාසෙකට දෙන ඉන්ධන ප්රමාණයක් තියෙනවා. ඒක ඇතුලේ ඒ නිලධාරියා කඩේ ගියා, ළමයින්ව ඉස්කෝලේ එක්ක ගියා කියලා කරන්න දෙයක් නෑ. ඒකට එයාට හිමිකම තියෙනවා. ඒ වාහනේ එයාට නොගෙන දීමනාවක් ගන්නත් පුළුවන්. එහෙම දීමනා ගත්තම රජයේ වාහන වල යන්න බෑ. ගියොත් වැරදියි.
වාහනේ දෙන්නේ රියදුරු එක්ක නම්, පුද්ගලික ගමන් යන්නත් එක්ක තමයි දෙන්නේ, මොකද පුද්ගලික මොනවද, නිල මොනවද වෙන් කරන්න අමාරු හින්දා ගමන් යද්දි. හැබැයි රියදුරා ලොක්කගේ පුද්ගලික වැඩ කරන්න යනවා නම් වැරදියි. අනික අර පුද්ගලික ගමන් යන්න වෙන්නේ මාසෙට වෙන් කරන ඉන්ධන ඇතුලේ නම් කරන්න දෙයක් නෑ. ඔය ගෙවල් වල වැඩ කරන කතාව නම් දන්නෙ නෑ.වාහනේ ගත්තත්.. රියදුරුව තමන්ගේ ළමයිව ඉස්කෝලේ දාන්න.. නෝනා shopping ගිහින් එනකන් එළියේ ඉන්න වගේ වැඩවලට.. රාජකාරී වැඩ වලට අමතර දේවල් වලට යොදවන්න පුළුවන්ද ? අනික Army Forces වල ඉන්න පොඩි රෑන්ක් වල ඉන්න කොල්ලන්ව ලොකු Rank වල ඉන්න Officersලට ගෙදර වැඩ කරන්න...බල්ලෝ නාවන්න.. තමන්ගේ පොල් වතු සුද්ද කරන්න යවන්න පුළුවන්ද ?
වාහනේ දෙන්නේ රියදුරු එක්ක නම්, පුද්ගලික ගමන් යන්නත් එක්ක තමයි දෙන්නේ, මොකද පුද්ගලික මොනවද, නිල මොනවද වෙන් කරන්න අමාරු හින්දා ගමන් යද්දි. හැබැයි රියදුරා ලොක්කගේ පුද්ගලික වැඩ කරන්න යනවා නම් වැරදියි. අනික අර පුද්ගලික ගමන් යන්න වෙන්නේ මාසෙට වෙන් කරන ඉන්ධන ඇතුලේ නම් කරන්න දෙයක් නෑ. ඔය ගෙවල් වල වැඩ කරන කතාව නම් දන්නෙ නෑ.
මේක සිරා!! සමහර උන් ගෙවල් වල මේසන් වැඩත් කරනවා!!හමුදාවේ සමහර මේජර්වරු , එයාලගේ පුද්ගලික වැඩ කරවගන්න . හමුදා සොල්දාදුවෝ යොදා ගන්නවා.ඒවත් විමර්ශනය කරන්න ඔන. මේ රට හදන්න නම්.

පොඩ්ඩක් ඉන්න රෙනවිරු ගාය හැදිලා බයියෝ වෙට් වෙලා එනකන්![]()
Army eke thama kollo gewal wala wadata ganna seen eka tiyenne. AF eke nan man danna thramin ehema na.වාහනේ ගත්තත්.. රියදුරුව තමන්ගේ ළමයිව ඉස්කෝලේ දාන්න.. නෝනා shopping ගිහින් එනකන් එළියේ ඉන්න වගේ වැඩවලට.. රාජකාරී වැඩ වලට අමතර දේවල් වලට යොදවන්න පුළුවන්ද ? අනික Army Forces වල ඉන්න පොඩි රෑන්ක් වල ඉන්න කොල්ලන්ව ලොකු Rank වල ඉන්න Officersලට ගෙදර වැඩ කරන්න...බල්ලෝ නාවන්න.. තමන්ගේ පොල් වතු සුද්ද කරන්න යවන්න පුළුවන්ද ?
aniwaමේක ඇත්ත.
අපිත් මෙහෙම මැඩම් ෂොපින් යන, බේබි ස්කුල් යන වාහනවල ෆොටෝ දාන්න ඕන ෆේස්බුක්...
වාහනේ ගත්තත්.. රියදුරුව තමන්ගේ ළමයිව ඉස්කෝලේ දාන්න.. නෝනා shopping ගිහින් එනකන් එළියේ ඉන්න වගේ වැඩවලට.. රාජකාරී වැඩ වලට අමතර දේවල් වලට යොදවන්න පුළුවන්ද ? අනික Army Forces වල ඉන්න පොඩි රෑන්ක් වල ඉන්න කොල්ලන්ව ලොකු Rank වල ඉන්න Officersලට ගෙදර වැඩ කරන්න...බල්ලෝ නාවන්න.. තමන්ගේ පොල් වතු සුද්ද කරන්න යවන්න පුළුවන්ද ?
ado sirwtඉස්කෝලේ යන පොඩි උන් නෙමේ ,
private තැන් වල degree එක කරන කන් ම uniform ඇඳපු driver කෙනෙක් රජයේ වහනෙකින් ඇවිත් උදේට හවසට එක්කගෙන යන උන් දැකල තියෙනවා .