හමුදාව කැලෑ පාලනය කරයි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ මේ උඩින් ගිහින් දාන්නේ කැලේම තිබුන බීජ නැතුව මෑකරල් පතෝල නෙමෙයි. :lol: ඔය බීජ ලොන්ග් ලයිෆ් වැස්සක් එනකම් සර්වයිව් වෙන්න පුලුවන් කාලයක්. මෙක හොද දෙයක් මම නම් දකින්නේ. සේරම නෙගිට්ව්ම බලන්න එපා යකුනේ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මුං කැලෑවට කියලා බීජ කොහේට අතාරිනවද කවුද දන්නේ
    මොලයක් නැද්ද බං
    හෙලිකොප්ටර් එකක් උඩට යනවා කියන්නේ ලක්ශ ගාණක් වියදම් වෙනවා
    ඒක ට ප්‍රතිලාභ තියනවද
    යකෝ ගස් හිටවන එක හොද වැඩක් නෙමේද එතකොට
    ප්‍රතිලාභ දැන් නැති උනාට ඉස්සරහට එන උන්ට තියේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යකෝ මේ උඩින් ගිහින් දාන්නේ කැලේම තිබුන බීජ නැතුව මෑකරල් පතෝල නෙමෙයි. :lol: ඔය බීජ ලොන්ග් ලයිෆ් වැස්සක් එනකම් සර්වයිව් වෙන්න පුලුවන් කාලයක්. මෙක හොද දෙයක් මම නම් දකින්නේ. සේරම නෙගිට්ව්ම බලන්න එපා යකුනේ.
    යකෝ ගස් හිටවන එක හොද වැඩක් නෙමේද එතකොට
    ප්‍රතිලාභ දැන් නැති උනාට ඉස්සරහට එන උන්ට තියේ
    ගස් හිටවන එක පෙන්නලා කරන ගොං වැඩ වලට විරුද්ධයි
    මේ ක්‍රමය සාර්ථක ද. ලෝකේ මොන රටේද මේ වගේ වැඩ කරලා තියෙන්නේ

    ගුනාතමක රසායන පෝර කොහෙද තියෙන්නෙ???🤣🤣🤣🤣
    ලංකාවේ වැඩිම වනාන්තර විනාස කලේ රජපක්ශලා
    අමුතුවෙන් කැල වවන්න දෙයක් නෑ
    ගස් කපන්නේ නැති උනාම කැලෑ වැවෙයි
    ------ Post added on Oct 9, 2021 at 4:23 PM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    mona wihiluda, kapanna puluwan tharama kalaaaa tika kapala, dan wawannawa wage natanawa...
    kapapu ewa hadenna aurudu 50 k, 100 k yanna athi.
    අනිවාර්යයෙන්
    මේ 🇱🇰 ජාතික ධනය නාස්ති කිරීමක්