යකෝ මේ උඩින් ගිහින් දාන්නේ කැලේම තිබුන බීජ නැතුව මෑකරල් පතෝල නෙමෙයි.
ඔය බීජ ලොන්ග් ලයිෆ් වැස්සක් එනකම් සර්වයිව් වෙන්න පුලුවන් කාලයක්. මෙක හොද දෙයක් මම නම් දකින්නේ. සේරම නෙගිට්ව්ම බලන්න එපා යකුනේ.