හමුදාව පොලීසියේ ට වැඩේ දෙයි

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    දෝදුද යන අය ඉන්නවා බං. ඔයාගෙ circle එකේ නැති උනාට.
    ලංකාවේ 2025 වැඩිම පත්වීම් ගුරුවරු .

    දැන් development officers ළට teaching දෙන සීන් එකක් තියනවා. 2022 ධි එහෙම සෙට් එකකට එක පාර දුන්නා. 🥲

    දැනට ගුරු පත්වීම් දෙන එකට නඩුවක් යනවා , සංවර්ධන නිලදාරීන් ඉල්ලනවා බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා

    ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ , ගොටගේ කාලේ සංවර්ධන නිලදාරීන් කියලා බන්දවගත්ත අය පාසල් වලට දැම්මම , උන් වෙනම නමක් හදාගත්තා පාසල් සංවර්ධන නිලදාරීන් කියලා (මම දන්නා තරමට නම් එහෙම තනතුරක් නෑ )

    ඔය ඉන්න අයගෙන් 99% ක් ම GAQ උපාදි කඩෙන් බාහිර උපාධි ගනිපු උන් , උන්ට උගන්වන්න දෙන්න විෂයන් පුරප්පාඩු නෑ , මොකද උන්ට ගොඩක් විෂයන් උගන්වන්න බෑ ඒවා ගැන දැනුමක් නැති නිසා , බහුතරයක් දැනටත් ඉස්කෝලවල කරන්නේ ගුරුවරයෙක් නිවාඩු දවසට ඒ පන්තියට ගිහින් නිවාඩු ගුරුවරයා දීපු පැවරුම කරවනවා වගේ වැඩ , මල්පාත්ති කම්කරුවන් ලවා සකස් කරනවා , පින්සිපල්ගේ ඔෆිස් එකේ මොනවා හරි පොඩි පොඩි වැඩ වගේ වැඩ තමයි කරන්නේ ,

    ලොකුම ප්‍රශ්නේ තමයි , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය අනුව ගුරුපත්වීමක් දෙනවනම් , අනිවාර්යයෙන්ම බඳවා ගැනීමේ විභාගයක් තියලා ඒකෙන් පාස් වන අය තමයි ගුරුවරු විදියට පත්වීම් දෙන්නේ , මම දැක්කා දකුණු පළාතේ බඳවා ගැනීමේ විභාගය පාස් උන සෞන්ධර්ය උපාදිධාරීන්ට ප්‍රයෝගික පරික්ෂනයකුත් තියලා ඒකෙන් පාස් වෙන අය තමයි සෞන්ධර්ය ගුරුවරු විදියට බඳවාගෙන තිබුනේ , ඒ කියන්නේ නැටුම් උපාධිය තිබුනට ඇත්තටම නටන්න පුලුවන්ද කියලා බලලා තමයි ගුරු පත්වීම් දුන්නේ

    දැන් මේ පාසල් සංවර්ධන නිලදාරීන් කියනවා , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගනය කරලා , බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා

    උන් එහෙම කියන්නේ උන්ට ඔය විභාගේ මලාට පාස් වෙන්න බැරි නිසා , ගිය ආණ්ඩුවෙන් නමට විතරක් විභාගයක් තියලා පත්වීම් දෙන්න හැදුවා මුන් එකටත් බෑ කියලා උද්ගෝෂණ කරා

    GAQ උපාදි කඩෙන් බාහිර උපාධිය අවුරුදු 10ක් විතර දඟලලා ගනිපු උන් විතරයි දැන් ගුරුසේවයට එන්න දඟලන්නේ , කැම්පස් ගියපු එවුන් දැන් ගුරුසේවයට එන්නේ නෑ , මොකද ලැබෙන පඩිය මදි නිසා, තව ටික දවසක් යනකොට ඉස්කෝලවල විද්‍යා ගණිත විෂයන් AL වලට උගන්වන්න උපාධිධාරී ගුරුවරු හොයාගන්න අමාරු වේවි , ගොඩක් විද්‍යා ගණිත උපාධිධාරී උන් දැන් ගුරුසේවයෙන් අස්වෙලා යන වා

    කොටින්ම සවුන්ධාර්ය උපාධි උන් වත් ගුරුසේවයට එන්නේ නෑ

    දකුණු පළාත් චිත්‍ර ගුරුවරුන් බඳවාගැනීම සවුන්ධාර්ය උපාධි තියන උන් එන්නේ නැති නිසා , අපොස උසස් පෙළ විභාගයේදී චිත්‍ර විෂය සඳහා A සාමාර්ථයක් හෝ B සාමාර්ථයක් සහිතව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඕනෑම උපාධියක් ලබා තිබෙන කෙනක්ට අයදුම් කරන්න පුළුවන් කියලා

    නිකමට හොයලා බලපන්කො නෙලුම් පොකුණ එහා පැත්තේ තියෙන සවුන්ධාර්ය විශ්වවිධ්යාලයෙන් චිත්‍ර උපාධි තියෙන එවුන් හොල්සේ එකේ එලියට එනවා නමුත් උන් එන්නේ නෑ ගුරුසේවයට, මොකද හරිහමන් වැටුපක් ( 37835/= )නැති නිසා

    ඔන්න ඔය පහල තියෙන්නේ එකට අදාල චක්‍රලේකය

    https://www.edumin.sp.gov.lk/attachments/2024/2024-07-06.pdf

    X8nXvYB.jpeg

    දැනට උපාධියක් තියෙන කොල්ලෝ අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , විද්‍යා ගණිත වගේ උපාධි තියෙන ගැහැණු අයවත් අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , එහෙම එන්නේ ඉතාමත් සීමිත පිරිසක් ඒ අය වෙන කිසිම රැකියාවකට යන්න තරම් කුසලතාවයක් නැති අය, (මම මේ උපාධිධාරීන් කියලා හඳුන්වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අභ්‍යන්තර උපාදියක් ගත අය , නැතිව බාහිර උපාධි හෝ GAQ ගැන නෙවෙයි )
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ඇයි බන් පොලිසියට හමුදාවට පඩි අඩු? ඒ මිනිස්සුන්ට එක එකාට සවුත්තු වෙවී ජරාව කන්න වෙලා තියෙන්නෙ හරියට පඩියක් දෙන්නෙ නැති නිසානෙ.

    මම නම් කියන්නෙ උපාදි නැති කෙනෙක්ට 150000 ක් වත්
    සහ උපාදි තියෙන කෙනෙක්ට 250000 කින් වත් බේසික් දෙන්න ඕනෙ කියල.
    ඊටත් වඩා කොලිෆිකේශන් තියෙනව නම් 300000 සහ 400000 විදිහට දුන්න නම් හරි.

    දෙන්න පුලුවන් බන් රජයට ටැක්ස් එකතු කරල කොච්චර සල්ලි හම්බෙනවද.

    ඒ මිනිස්සුන්ට දෙන පඩිය නිසා ගොඩක් නීතියෙ තියෙන ප්‍රශ්න නැති කරල වියනගරුක සහ යුක්තිගරුක ආරක්ශක අන්ශයේ වැඩ කරන කෙනෙක් හදාගන්න පුලුවන්.

    පොඩි පඩි දුන්නම වෙන ක්‍රම වලින් සල්ලි හොයල බැලන්ස් කරන්න වෙනව.

    උබල මොකෝ හිතන්නෙ?
    BSc thiyenawa nam army ekata Major hatiyata join wenna puluwan
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Laksha 10k padi dunnath lanakwe eun horakanawa ban..

    Umba modayekda

    BSc thiyenawa nam army ekata Major hatiyata join wenna puluwan
    ee mona army ekada

    BSc nam 2nd Lt.

    Major yanna nam Specialist doctor wenna one.. Unta Major nathnam Lt Col
    ------ Post added on Jul 15, 2025 at 3:20 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    Laksha 10k padi dunnath lanakwe eun horakanawa ban..

    Umba modayekda

    ee mona army ekada

    BSc nam 2nd Lt.

    Major yanna nam Specialist doctor wenna one.. Unta Major nathnam Lt Col
    ------ Post added on Jul 15, 2025 at 3:20 PM
    Ah eka. Aluth neethi wenna aththe. Yudhdha kaale mage cousin ayya kenek kiwwuwa "malli BSc ekak thiyenawa nam kelinma Major enna puluwan kiyala"
     
    • Haha
    Reactions: hi.dushan

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හුත්තෝ ඔ්කුන් නඩත්තු කර කර කොච්චර සල්ලියක් නාස්ති කරනවද
    😂 ගහන්න ඔ්න මුන්ට ලැට් බාල්දියෙන්. බලපිය ගුරුවරුන්ට ව
    දොස්තරුන්ට දෙන පඩිය. උන්ගෙ මහන්සියට හරි පඩියක් නැහැ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    විරුවා සිහි විීමට - මරුවා පැමිණිය යුතුමය :geek: :geek:
     
    • Haha
    Reactions: Mr.dark

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උන්ට සල්ලි නාස්ති කරන්නෙ මොකද දන්නවද?

    කොටි ගහනවා/ ටෙරා ගහනවා කියනකොට...
    ඉන්න පැත්තට උණ්ඩ එනකොට....
    උඹලා අපි යනවද තුවක්කුවක් අරන් ඒ පැත්තට....
    සොල්දාදුවො ගියාට...........

    උන් යන්නෙත් ඔය පඩියට නෙවෙයි....
    වගකීමට... අභිමානෙට.....
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    විරුවා සිහි විීමට - මරුවා පැමිණිය යුතුමය :geek: :geek:
    අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු හමුදාවක් නඩත්තු කරන ගමන් කරන නාස්තිය තේරෙන්න උණත් ප්‍රමාණවත් බුද්ධියක් ජානවලින් උරුම විය යුතුමය.
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අවශ්‍ය ප්‍රමාණයට වඩා ලොකු හමුදාවක් නඩත්තු කරන ගමන් කරන නාස්තිය තේරෙන්න උණත් ප්‍රමාණවත් බුද්ධියක් ජානවලින් උරුම විය යුතුමය.
    අවශ්‍ය ප්‍රමාණෙට වැඩි කරලා යුද්ධ කාලෙ...

    දැන් ඉතින් අනවශ්‍ය වියදමක් විතරයි

    අපරාදෙ...
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැනට ගුරු පත්වීම් දෙන එකට නඩුවක් යනවා , සංවර්ධන නිලදාරීන් ඉල්ලනවා බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා

    ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ , ගොටගේ කාලේ සංවර්ධන නිලදාරීන් කියලා බන්දවගත්ත අය පාසල් වලට දැම්මම , උන් වෙනම නමක් හදාගත්තා පාසල් සංවර්ධන නිලදාරීන් කියලා (මම දන්නා තරමට නම් එහෙම තනතුරක් නෑ )

    ඔය ඉන්න අයගෙන් 99% ක් ම GAQ උපාදි කඩෙන් බාහිර උපාධි ගනිපු උන් , උන්ට උගන්වන්න දෙන්න විෂයන් පුරප්පාඩු නෑ , මොකද උන්ට ගොඩක් විෂයන් උගන්වන්න බෑ ඒවා ගැන දැනුමක් නැති නිසා , බහුතරයක් දැනටත් ඉස්කෝලවල කරන්නේ ගුරුවරයෙක් නිවාඩු දවසට ඒ පන්තියට ගිහින් නිවාඩු ගුරුවරයා දීපු පැවරුම කරවනවා වගේ වැඩ , මල්පාත්ති කම්කරුවන් ලවා සකස් කරනවා , පින්සිපල්ගේ ඔෆිස් එකේ මොනවා හරි පොඩි පොඩි වැඩ වගේ වැඩ තමයි කරන්නේ ,

    ලොකුම ප්‍රශ්නේ තමයි , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය අනුව ගුරුපත්වීමක් දෙනවනම් , අනිවාර්යයෙන්ම බඳවා ගැනීමේ විභාගයක් තියලා ඒකෙන් පාස් වන අය තමයි ගුරුවරු විදියට පත්වීම් දෙන්නේ , මම දැක්කා දකුණු පළාතේ බඳවා ගැනීමේ විභාගය පාස් උන සෞන්ධර්ය උපාදිධාරීන්ට ප්‍රයෝගික පරික්ෂනයකුත් තියලා ඒකෙන් පාස් වෙන අය තමයි සෞන්ධර්ය ගුරුවරු විදියට බඳවාගෙන තිබුනේ , ඒ කියන්නේ නැටුම් උපාධිය තිබුනට ඇත්තටම නටන්න පුලුවන්ද කියලා බලලා තමයි ගුරු පත්වීම් දුන්නේ

    දැන් මේ පාසල් සංවර්ධන නිලදාරීන් කියනවා , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගනය කරලා , බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා

    උන් එහෙම කියන්නේ උන්ට ඔය විභාගේ මලාට පාස් වෙන්න බැරි නිසා , ගිය ආණ්ඩුවෙන් නමට විතරක් විභාගයක් තියලා පත්වීම් දෙන්න හැදුවා මුන් එකටත් බෑ කියලා උද්ගෝෂණ කරා

    GAQ උපාදි කඩෙන් බාහිර උපාධිය අවුරුදු 10ක් විතර දඟලලා ගනිපු උන් විතරයි දැන් ගුරුසේවයට එන්න දඟලන්නේ , කැම්පස් ගියපු එවුන් දැන් ගුරුසේවයට එන්නේ නෑ , මොකද ලැබෙන පඩිය මදි නිසා, තව ටික දවසක් යනකොට ඉස්කෝලවල විද්‍යා ගණිත විෂයන් AL වලට උගන්වන්න උපාධිධාරී ගුරුවරු හොයාගන්න අමාරු වේවි , ගොඩක් විද්‍යා ගණිත උපාධිධාරී උන් දැන් ගුරුසේවයෙන් අස්වෙලා යන වා

    කොටින්ම සවුන්ධාර්ය උපාධි උන් වත් ගුරුසේවයට එන්නේ නෑ

    දකුණු පළාත් චිත්‍ර ගුරුවරුන් බඳවාගැනීම සවුන්ධාර්ය උපාධි තියන උන් එන්නේ නැති නිසා , අපොස උසස් පෙළ විභාගයේදී චිත්‍ර විෂය සඳහා A සාමාර්ථයක් හෝ B සාමාර්ථයක් සහිතව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඕනෑම උපාධියක් ලබා තිබෙන කෙනක්ට අයදුම් කරන්න පුළුවන් කියලා

    නිකමට හොයලා බලපන්කො නෙලුම් පොකුණ එහා පැත්තේ තියෙන සවුන්ධාර්ය විශ්වවිධ්යාලයෙන් චිත්‍ර උපාධි තියෙන එවුන් හොල්සේ එකේ එලියට එනවා නමුත් උන් එන්නේ නෑ ගුරුසේවයට, මොකද හරිහමන් වැටුපක් ( 37835/= )නැති නිසා

    ඔන්න ඔය පහල තියෙන්නේ එකට අදාල චක්‍රලේකය

    https://www.edumin.sp.gov.lk/attachments/2024/2024-07-06.pdf

    X8nXvYB.jpeg

    දැනට උපාධියක් තියෙන කොල්ලෝ අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , විද්‍යා ගණිත වගේ උපාධි තියෙන ගැහැණු අයවත් අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , එහෙම එන්නේ ඉතාමත් සීමිත පිරිසක් ඒ අය වෙන කිසිම රැකියාවකට යන්න තරම් කුසලතාවයක් නැති අය, (මම මේ උපාධිධාරීන් කියලා හඳුන්වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අභ්‍යන්තර උපාදියක් ගත අය , නැතිව බාහිර උපාධි හෝ GAQ ගැන නෙවෙයි )
    ඔයා කියලා තියන විදිහට නෙමෙයි මම කීවේ.
    මේ අවුරුද්දේ කොලඹ දුන්නා පත්වීම්. (සංවර්ධන. කැලණි ex . Ect) පත්වීම් ගත්ත අයට ගුරු පුහුණු කලා පත්වීම දීලා සතියකට පස්සෙ වගේ ඉඳන්.
    මේ මම කියන අය දැනට වැඩ කරනවා ස්කෝල වල.
    2025 රජයට ගත්ත වැඩිම ප්‍රමාණය තමයි ඔය. තව රස්සා දුන්නා. ඒවා ලොකුවට නෙමෙයි පොඩි ප්‍රමාණ.😃
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    Ah eka. Aluth neethi wenna aththe. Yudhdha kaale mage cousin ayya kenek kiwwuwa "malli BSc ekak thiyenawa nam kelinma Major enna puluwan kiyala"

    වගකීමෙන් කියන්නේ මචන් උඹේ cousin ayya උඹට තඩි බොරුවක් කියලා තියෙන්නේ , එහෙම නීති වෙනස් උනේ නෑ

    ඔයා කියලා තියන විදිහට නෙමෙයි මම කීවේ.
    මේ අවුරුද්දේ කොලඹ දුන්නා පත්වීම්. (සංවර්ධන. කැලණි ex . Ect) පත්වීම් ගත්ත අයට ගුරු පුහුණු කලා පත්වීම දීලා සතියකට පස්සෙ වගේ ඉඳන්.
    මේ මම කියන අය දැනට වැඩ කරනවා ස්කෝල වල.
    2025 රජයට ගත්ත වැඩිම ප්‍රමාණය තමයි ඔය. තව රස්සා දුන්නා. ඒවා ලොකුවට නෙමෙයි පොඩි ප්‍රමාණ.😃

    ඔයා මගේ මුල්ම comment එක බලලා හරියට තේරුම් අරගෙන reply කරානම් මට ඔය හෑල්ලක් ලියලා උඹට තේරුම් කරන්න ඕන වෙන්නේ නෑනේ

    මට අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල විස්තර ඔක්කොමවගේ දැනගන්න ලැබෙන නිසා තමයි බය නැතිව මේ දේවල් කියන්නේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,478
    113
    New Zealand
    උබ ඔය පොලිසියට බදාවා ගන්නගැසට් එක දැකලා නේද පඩි අඩුයි කියන්නේ. පොලිසියේ අලුතෙන් බැදුන කෙනෙකුත් දීමානා එක්ක ලක්‍ෂය පැනලා පඩි ගන්නවා. ඒත් හමුදාවේඅයගේ පඩියනම් කන කට්ටේ හැටියට හොදටම මදි. හැබැයි රැන් එකක ඉන්න අයට වාහන , ඉන්ධන දීමනා වගේ ගොඩක් වරප්‍රසාද ලැබෙනවා.

    මට මතක විදියට සරත් ෆොන්සේකයි ,ගෝටායි තමා හමුදාවේ කොල්ලන්ට ගෙවන පඩිය වැඩිකරේ. නැත්නම් ලැබුනෝ සොච්චම්පඩියක්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,880
    113
    Panadura
    රජයේ උන් විතරක් බඩ පුරවා ගත්තාම හරිද
    පෞද්ගලික අංශ වල සේවකයෝ ගැන කතා කරන්න එක පකෙක් නෑ
    හරියට මහන්සි වෙන්නේ උන්
    නැතිව රජයේ ඉන්න පිං පඩි කාරයෝ නෙමෙයි
    නිකන් ඉදන් පඩි ගන්නවා මදිවට තව පගාවත් ගහනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    දෝදුද යන අය ඉන්නවා බං. ඔයාගෙ circle එකේ නැති උනාට.
    ලංකාවේ 2025 වැඩිම පත්වීම් ගුරුවරු .
    සයන්ස් කරල කැම්පස් ගිය කවුරුත්ම දැන් ගුරු සේවයට යන්නෙ නෑ කියල කැට තියල කියන්න පුලුවන්.
    ඒ ඉස්සර.
    බොහොම කලාතුරකින් යන අය ඉන්නව. ඒක අදාල නෑ.

    දැනට ගුරු පත්වීම් දෙන එකට නඩුවක් යනවා , සංවර්ධන නිලදාරීන් ඉල්ලනවා බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා

    ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ , ගොටගේ කාලේ සංවර්ධන නිලදාරීන් කියලා බන්දවගත්ත අය පාසල් වලට දැම්මම , උන් වෙනම නමක් හදාගත්තා පාසල් සංවර්ධන නිලදාරීන් කියලා (මම දන්නා තරමට නම් එහෙම තනතුරක් නෑ )

    ඔය ඉන්න අයගෙන් 99% ක් ම GAQ උපාදි කඩෙන් බාහිර උපාධි ගනිපු උන් , උන්ට උගන්වන්න දෙන්න විෂයන් පුරප්පාඩු නෑ , මොකද උන්ට ගොඩක් විෂයන් උගන්වන්න බෑ ඒවා ගැන දැනුමක් නැති නිසා , බහුතරයක් දැනටත් ඉස්කෝලවල කරන්නේ ගුරුවරයෙක් නිවාඩු දවසට ඒ පන්තියට ගිහින් නිවාඩු ගුරුවරයා දීපු පැවරුම කරවනවා වගේ වැඩ , මල්පාත්ති කම්කරුවන් ලවා සකස් කරනවා , පින්සිපල්ගේ ඔෆිස් එකේ මොනවා හරි පොඩි පොඩි වැඩ වගේ වැඩ තමයි කරන්නේ ,

    ලොකුම ප්‍රශ්නේ තමයි , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය අනුව ගුරුපත්වීමක් දෙනවනම් , අනිවාර්යයෙන්ම බඳවා ගැනීමේ විභාගයක් තියලා ඒකෙන් පාස් වන අය තමයි ගුරුවරු විදියට පත්වීම් දෙන්නේ , මම දැක්කා දකුණු පළාතේ බඳවා ගැනීමේ විභාගය පාස් උන සෞන්ධර්ය උපාදිධාරීන්ට ප්‍රයෝගික පරික්ෂනයකුත් තියලා ඒකෙන් පාස් වෙන අය තමයි සෞන්ධර්ය ගුරුවරු විදියට බඳවාගෙන තිබුනේ , ඒ කියන්නේ නැටුම් උපාධිය තිබුනට ඇත්තටම නටන්න පුලුවන්ද කියලා බලලා තමයි ගුරු පත්වීම් දුන්නේ

    දැන් මේ පාසල් සංවර්ධන නිලදාරීන් කියනවා , ගුරුවරුන්ට අදාල වන ගුරුසේවා විවස්ථාවේ තියෙන බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංගනය කරලා , බඳවා ගැනීමේ විභාගයක් නැතුව ගුරුපත්වීම් දෙන්න කියලා

    උන් එහෙම කියන්නේ උන්ට ඔය විභාගේ මලාට පාස් වෙන්න බැරි නිසා , ගිය ආණ්ඩුවෙන් නමට විතරක් විභාගයක් තියලා පත්වීම් දෙන්න හැදුවා මුන් එකටත් බෑ කියලා උද්ගෝෂණ කරා

    GAQ උපාදි කඩෙන් බාහිර උපාධිය අවුරුදු 10ක් විතර දඟලලා ගනිපු උන් විතරයි දැන් ගුරුසේවයට එන්න දඟලන්නේ , කැම්පස් ගියපු එවුන් දැන් ගුරුසේවයට එන්නේ නෑ , මොකද ලැබෙන පඩිය මදි නිසා, තව ටික දවසක් යනකොට ඉස්කෝලවල විද්‍යා ගණිත විෂයන් AL වලට උගන්වන්න උපාධිධාරී ගුරුවරු හොයාගන්න අමාරු වේවි , ගොඩක් විද්‍යා ගණිත උපාධිධාරී උන් දැන් ගුරුසේවයෙන් අස්වෙලා යන වා

    කොටින්ම සවුන්ධාර්ය උපාධි උන් වත් ගුරුසේවයට එන්නේ නෑ

    දකුණු පළාත් චිත්‍ර ගුරුවරුන් බඳවාගැනීම සවුන්ධාර්ය උපාධි තියන උන් එන්නේ නැති නිසා , අපොස උසස් පෙළ විභාගයේදී චිත්‍ර විෂය සඳහා A සාමාර්ථයක් හෝ B සාමාර්ථයක් සහිතව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ඕනෑම උපාධියක් ලබා තිබෙන කෙනක්ට අයදුම් කරන්න පුළුවන් කියලා

    නිකමට හොයලා බලපන්කො නෙලුම් පොකුණ එහා පැත්තේ තියෙන සවුන්ධාර්ය විශ්වවිධ්යාලයෙන් චිත්‍ර උපාධි තියෙන එවුන් හොල්සේ එකේ එලියට එනවා නමුත් උන් එන්නේ නෑ ගුරුසේවයට, මොකද හරිහමන් වැටුපක් ( 37835/= )නැති නිසා

    ඔන්න ඔය පහල තියෙන්නේ එකට අදාල චක්‍රලේකය

    https://www.edumin.sp.gov.lk/attachments/2024/2024-07-06.pdf

    X8nXvYB.jpeg

    දැනට උපාධියක් තියෙන කොල්ලෝ අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , විද්‍යා ගණිත වගේ උපාධි තියෙන ගැහැණු අයවත් අලුතින් ගුරු සේවයට එන්නේ නෑ , එහෙම එන්නේ ඉතාමත් සීමිත පිරිසක් ඒ අය වෙන කිසිම රැකියාවකට යන්න තරම් කුසලතාවයක් නැති අය, (මම මේ උපාධිධාරීන් කියලා හඳුන්වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් අභ්‍යන්තර උපාදියක් ගත අය , නැතිව බාහිර උපාධි හෝ GAQ ගැන නෙවෙයි )

    උඹ හරියටම හරි. ඔය රැකියා විරහිත උපාධිදාරීන් කියල සංගම් හදාගෙන ඉන්නෙත් ඔය ආට් බාහිර උපාධිකාරයො.
    ------ Post added on Jul 16, 2025 at 7:35 AM
     
    • Like
    Reactions: hi.dushan