හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලිවේරිය නගරයේදී යුද හමුදා වෙඩි ප්‍රහාරයකින් මිය ගිය වැලිවේරිය නැදුන්ගමුවේ පදිංචි 19 හැවිරිදි ශමිල රවිෂාන් පෙරේරා සිසුවාගේ මුලික මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය අද (04) දහවල් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී සිදු විය.

    මාලිගාකන්ද වැඩ බලන මහෙස්ත්‍රාත් ලොයිඩ් ග්‍රේ මහතා මෘත ශරීරාගාරයට පැමිණ මුලික පරික්ෂණයක් පැවැත්වීය.

    ගම්පහ උඩුගම්පළ ශාන්ත පීතර විද්‍යාලයයේ දීප්තිමත් ශිෂ්‍යකු වු රවිශාන් හෙට (05) ආරම්භ කිරීමට නියමිත අ පො ස උසස් පෙළ විභාගය සදහා මුහුණ දීමට සිටි බවත් උපකාරක පන්ති ගොස් නිවසට එන අතරතුරදී වෙඩි වැදුණු බවත් කියති.

    ශාන්ත පීතර විදුහලේ විදුහල්පති චමින්ද වනිගසේකර පියතුමා පැවසුයේ මොහු විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යකු බවයි.

    02(289).jpg

    03(244).jpg

    04(210).jpg

    මේවා අනුමත කරන සක්කිලි පකීර්ලා ටිකට දැන් සන්තොසද වල් බල්ලෝ :angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවුද යකෝ මිනී විකුනලා ගොඩයන්න හදන්නෙ?

    එහෙම කරන්න එපා කියලා පවුලෙ අයම කිව්වා මතකයි
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi

    ආය කියන්න දෙයක් ඉතිරු කරලා නෑනේ මේකා :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    OK sir. thoge lamek maruna nam tho ohoma kiyai. කැට පොලයක්වත් නැති මිනිස්සුන්ට වෙඩි තියන එක හරි ලොකු වැඩක්. LTTE එක නැති කරා කියලා පාරේ යන මිනිස්සුන්ට වෙඩි තියලා හරියනවද ? ආමි එකට දනිස්සෙන් පල්ලෙහට aim එක ගන්න බැරිද ?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    OK sir. thoge lamek maruna nam tho ohoma kiyai. කැට පොලයක්වත් නැති මිනිස්සුන්ට වෙඩි තියන එක හරි ලොකු වැඩක්. LTTE එක නැති කරා කියලා පාරේ යන මිනිස්සුන්ට වෙඩි තියලා හරියනවද ? ආමි එකට දනිස්සෙන් පල්ලෙහට aim එක ගන්න බැරිද ?

    අනේ උබට ගලක් වත් ගහන්න පුලුවන්ද කියහංකෝ ඉල්ක්කෙට :P
    එනව මෙතන ඒම් එකක් ගැන කතා කරන්න.

    අඩුගානේ ගන් එකකින් වෙඩි තියලවත් තියනවද උබ :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ උබට ගලක් වත් ගහන්න පුලුවන්ද කියහංකෝ ඉල්ක්කෙට :P
    එනව මෙතන ඒම් එකක් ගැන කතා කරන්න.

    අඩුගානේ ගන් එකකින් වෙඩි තියලවත් තියනවද උබ :rolleyes:
    මුන් මේ සේරම පැය ගනන් පෝස්ට් දාන්නෙ දුකටලු. ඔච්චර දුකනම් මල ගෙදර ගිහින් කොඩි වැලක් ඇදපන්කො, වල කපන්න උදව්වෙයන්, වැඩකරන්න බැරිනම් මල ගෙදර වැඩේට රුපියල් සීයක් දියන්,හෙන ගහනවද? ඔන්ලයින් වීරයො බොරුවට කොටනව, කාටවත් වැඩක් නෑ, ඔක්කොම මේ සිද්දියෙන් කුරිරු ආස්වාදයක් ලබනව, ඒක තමන්ගෙන්ම අහල බලන එක තමයි හොඳ..
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මුන් මේ සේරම පැය ගනන් පෝස්ට් දාන්නෙ දුකටලු. ඔච්චර දුකනම් මල ගෙදර ගිහින් කොඩි වැලක් ඇදපන්කො, වල කපන්න උදව්වෙයන්, වැඩකරන්න බැරිනම් මල ගෙදර වැඩේට රුපියල් සීයක් දියන්,හෙන ගහනවද? ඔන්ලයින් වීරයො බොරුවට කොටනව, කාටවත් වැඩක් නෑ, ඔක්කොම මේ සිද්දියෙන් කුරිරු ආස්වාදයක් ලබනව, ඒක තමන්ගෙන්ම අහල බලන එක තමයි හොඳ..
    Uba peya ganan post danawata Ubata Anduwen kiyak gewanawada?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් මේ සේරම පැය ගනන් පෝස්ට් දාන්නෙ දුකටලු. ඔච්චර දුකනම් මල ගෙදර ගිහින් කොඩි වැලක් ඇදපන්කො, වල කපන්න උදව්වෙයන්, වැඩකරන්න බැරිනම් මල ගෙදර වැඩේට රුපියල් සීයක් දියන්,හෙන ගහනවද? ඔන්ලයින් වීරයො බොරුවට කොටනව, කාටවත් වැඩක් නෑ, ඔක්කොම මේ සිද්දියෙන් කුරිරු ආස්වාදයක් ලබනව, ඒක තමන්ගෙන්ම අහල බලන එක තමයි හොඳ..

    කුරිරු ආස්වාදයක් ලබන්නේ තෝ නේ පරයෝ..තෝ කියන්නේ හමුදාවෙන් වෙඩි තියලා මරපු එක හොදයි කියලනේ..තොට හරියනම ගොබ්බයො දෙතුන් දෙනෙක් තොට පුක දෙනවා මේකේ..
     
    aruna47

    Well-known member
  • කුරිරු ආස්වාදයක් ලබන්නේ තෝ නේ පරයෝ..තෝ කියන්නේ හමුදාවෙන් වෙඩි තියලා මරපු එක හොදයි කියලනේ..තොට හරියනම ගොබ්බයො දෙතුන් දෙනෙක් තොට පුක දෙනවා මේකේ..

    :rofl::rofl::rofl::rofl: