හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හමුදාව නෙමේ මොකා කරත් වැරදි දේට වැරදියි කියන්න ඕන...අපි එහෙම නොකළ හින්දා තම දැන් ඕකුන් අපිටම කෙලින්න එන්නේ.හමුදාවෙන් දෙමළ කෙල්ලෝ rape කරා කියලා,ළමයි මැරුවා කියලා කිව්වට අපි විශ්වාස කරේ නැහැ.ඒත් දැන් මේ සිද්දියෙන් පස්සේ හිතාගන්න පුළුවන් ඒ කථා ඔක්කොම ඇත්ත කියලා..හමුදාවක් නෙමේ මුන් පිස්සු බලු රැලක්..

    උබට දැන් වැඩි අමාරුව තියෙන්නෙ මේ කොල්ලා මැරිච්ච එකටද ,,,,යුද්දෙ වෙලාවෙ වෙච්ච දේවල් වලටද /
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට දැන් වැඩි අමාරුව තියෙන්නෙ මේ කොල්ලා මැරිච්ච එකටද ,,,,යුද්දෙ වෙලාවෙ වෙච්ච දේවල් වලටද /


    එක කොල්ලෙක් නෙමේ යකෝ තුන් දෙනෙක්..තාම බලන්නේ ITN news වගේ..:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වැලිවේරියේ හමුදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් තරුණයකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල කියයි.

    ඔහු ගම්පොළ 27 හැවිරිදි නිලන්ත පුෂ්පකුමාර වශයෙන් දැනගන්නට ඇත. දැන් කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වේය.





    ලංකාදීප
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක පුකේ ගහගෙන පලයන් කෝ රට වටේ..මහා ලොකු දේශප්‍රේමියා..:rofl:
    කොන්දක් තියෙනවනම් ඔහොම කියපන් මේක දාපු එකාට:rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තො කැ ගහන්න කලින් තමා යකො සින්හල උන් හමුදාවට් ගරු කලේ.. අදත් ගරු කරනවා.. හැබැයි ගොටාගෙ කුලී හමුදාවට නෙමෙයි.. සරත් ෆොන්සේකා නායකත්වය දුන්නු රටේ යුද්දෙ ඉවර කරපු ඇත්ත කැක්කුම තිබ්බ කොල්ලන්ට. මේ දැන් චන්ඩි වෙලා තුවක්කු අරගෙන ඉන්නෙ නිදන් හාරන් එක්ක යන ගොටගෙ දඩ බල්ලන්ට war heroes කියන මන්දමානසිකත්වයක් මේකෙ එකාලට නැ තොට තිබ්බට..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා සොල්දාදුවෙක්නම් ගරුත්වය තියාගෙන කතා කරන්න.. රට වෙනුවෙන් යුද්ද කරපු එක ඇත්ත. කවුරුත් නැ කියන්නෙ නැ, හැබැයි ඒක නිසා උබලට රටේ විශේශ හිමි කමක් නැ මනුශ්ශ ජීවිත එක්ක ටාගට් ප්‍රැක්ටිස් කරන්න.. උබලා හමුදාවෙ නිකන් වැඩ කලේ නැනේ.. පඩියටනෙ හිටියේ, රටට ආදරේ එක ඇත්ත නමුත් ගෙවීමක් කලේ සේවයට තමා.. ඊට වඩා දෙයක් ඔනා නම් මිනිස්සුන්ගෙන් ගවුරවේන් ඒක ගන්න උබලා දැනගන්න ඔනා.. පිස්සො වගේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන්න උබට බලයක් දුන්නෙ මොන පකා ද? තො හික්මීමක් තියන එකෙක් නෙමෙයි කියන එක මේකෙන්ම පේනවා.. පුදුම තරහක් ආවේ උබ වගේ එකෙක් මෙහෙම කතා කරපුවහම. පොලිසිය තමා තියෙන්නෙ සිවිල් කැරලි මර්දනයට, තොපිට කොහෙද අයිතියක් පල්ලියකට ගිහින් දන ගස්සලා කොල්ලන්ට ගහන්න.. උබෙඋ නන්ගි පාරෙ යද්දි බස් එකකට හැප්පෙන්න යද්දි කොල්ලෙක් ඇවිත් බෙරගත්තොත් ඌ උබෙ නන්ගිගෙ ජීවිතේ බේරුවා කියලා ඌට නන්ගික උකන්න දෙනවද දැන් අයිතිය තියෙන්නෙ ජීවිතෙට ඌට කියලා.. තො කියන්නෙත් හරියට ඒ වගේ කතාවක් නේ.. උබලා ලන්කාව බේරුවා කියලා ලන්කාවෙ මිනිස්සුන්ට කැමති විදියට වෙඩි තියන්න පුලුවන්.. හුකලා වරෙන් මලේ.. මම මෙහෙම කතා කරන එකෙක් නෙමෙයි, හැබයි මේකනම් මම් ලේසියෙන් අරුන්නෙත් නැ

    11.gif
    11.gif
    11.gif
    11.gif


    aniwa me paraya kata karana hati dakkama mu yuddedi marune natte aparade kiyala hitenawa mata. :frown: eth mu yuddeta yanna taram dairyayak tiyena ekekut newei,ahinsaka minissunta wedi tiyanna lagadi hamudawata giya ponna, we*ige puthek.. para ballage sahodara sahodariyonut ara wage pare marila yanna on a musalaya..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    තො කැ ගහන්න කලින් තමා යකො සින්හල උන් හමුදාවට් ගරු කලේ.. අදත් ගරු කරනවා.. හැබැයි ගොටාගෙ කුලී හමුදාවට නෙමෙයි.. සරත් ෆොන්සේකා නායකත්වය දුන්නු රටේ යුද්දෙ ඉවර කරපු ඇත්ත කැක්කුම තිබ්බ කොල්ලන්ට. මේ දැන් චන්ඩි වෙලා තුවක්කු අරගෙන ඉන්නෙ නිදන් හාරන් එක්ක යන ගොටගෙ දඩ බල්ලන්ට war heroes කියන මන්දමානසිකත්වයක් මේකෙ එකාලට නැ තොට තිබ්බට..

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:මහින්ද මුන්ගේ ඔලු කුරුවල් කරලා තියෙන්නේ..
    මහින්ද නබියගෙ නැදැයෙක්ද කොහෙද බන්.. මුන්ගෙ ඔලු සම්පුරනයෙන්ම මහින්ද චින්තනෙන් පිරිලා හරියට මුස්ලිම් උන්ගේ කුරානෙ වගේ..

    සින්හල කොල්ලො තුන් දෙනෙක් මැරිලා මහ එකා එක වචනයක් තාම කිව්වෙ නැ.. ඊයෙත් පරයා මුස්ලිම් උන් එක්ක රැ පාටි දාල.. හෙන ගහන නායකයෙක් මූ..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක කොල්ලෙක් නෙමේ යකෝ තුන් දෙනෙක්..තාම බලන්නේ ITN news වගේ..:lol:

    හරි 3ක් කියපන්කො මම අහන්නෙ ......උබට වැඩියම හිතට අමාරු මොකටද ?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්ද නබියගෙ නැදැයෙක්ද කොහෙද බන්.. මුන්ගෙ ඔලු සම්පුරනයෙන්ම මහින්ද චින්තනෙන් පිරිලා හරියට මුස්ලිම් උන්ගේ කුරානෙ වගේ..

    සින්හල කොල්ලො තුන් දෙනෙක් මැරිලා මහ එකා එක වචනයක් තාම කිව්වෙ නැ.. ඊයෙත් පරයා මුස්ලිම් උන් එක්ක රැ පාටි දාල.. හෙන ගහන නායකයෙක් මූ..

    ඒ බල්ලෝ ටික සද්දයක් නැහැ දැන්..උන් දන්නවා උන් කරේ වැරදි වැඩේ කියලා..:yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කුලප්පු වුන දඩබල්ලො ඉන්න උද්ඝෝෂන වලට දිගටම හමුදාවම දාන්න ඕන. එතකොට විතරයි නීතිය හා සාමය රැකෙන්නෙ. :cool::cool:

    අපි වෙනුවෙන් අපි
    :cool::cool:

    ehenam thope ee hamuda ballo tika maranna tawa LTTE ekak hadenna ona kiwwat waradak na :angry::angry::frown::frown:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි 3ක් කියපන්කො මම අහන්නෙ ......උබට වැඩියම හිතට අමාරු මොකටද ?

    උබ හරි ගොන් ප්‍රශ්නනේ අහන්නේ?දැන් මීට ඉස්සෙල්ලා මේ එකෙක්වත් ඒ වුන දේවල් වලට thread දාලා තියෙනවද?:confused: