අන්න, කොටි පුල්ලි මතුවුනා, හොර කොටියෙක්ගෙ හොර ශොට් එකක් උඹehenam thope ee hamuda ballo tika maranna tawa LTTE ekak hadenna ona kiwwat waradak na![]()

හරි 3ක් කියපන්කො මම අහන්නෙ ......උබට වැඩියම හිතට අමාරු මොකටද ?
වතුර ඉල්ලුවද කන්න ඉල්ලුවද අඳින්න ඉල්ලුවද කියලා වැඩක් නෑ, නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා,katath hithata amaru,
wathura illala parata basssa minissunta wedi thibba ekata.
ane ammapa mata thawath hithata amarui thoge amma thoo wage gonek bihi karapu ekata.


උබ හරි ගොන් ප්‍රශ්නනේ අහන්නේ?දැන් මීට ඉස්සෙල්ලා මේ එකෙක්වත් ඒ වුන දේවල් වලට thread දාලා තියෙනවද?![]()
oooi cheguth oya wage dewal karala thama thanakata awe.ewata hamdawa damma nm ube avatar ekata wena ekak hoyanna weiඅන්න, කොටි පුල්ලි මතුවුනා, හොර කොටියෙක්ගෙ හොර ශොට් එකක් උඹ![]()

හරි 3ක් කියපන්කො මම අහන්නෙ ......උබට වැඩියම හිතට අමාරු මොකටද ?
වතුර ඉල්ලුවද කන්න ඉල්ලුවද අඳින්න ඉල්ලුවද කියලා වැඩක් නෑ, නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා,
හදවතින් නෙමෙයි බුද්ධියෙන් බලපන් ප්‍රශ්න දිහා.![]()
වතුර ඉල්ලුවද කන්න ඉල්ලුවද අඳින්න ඉල්ලුවද කියලා වැඩක් නෑ, නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා,
හදවතින් නෙමෙයි බුද්ධියෙන් බලපන් ප්‍රශ්න දිහා.![]()
ආනිවා දැන් මූ මේ තාලෙට සින්හල උන්ට වෙඩි තියන්න ගත්තොත් දෙමල උන්ට කලින් අපිට ජිනීවා යන්න වෙනවා.. මෙව්වා දැක්කම ලන්ඩන් කොටි ඉස්සරහා අපි නිර්වස්තර වෙනවනේ.. මෙච්චරකල් අමාරුවෙන් හදාගෙන හිටපු කාඩ් එක කැවා.ehenam thope ee hamuda ballo tika maranna tawa LTTE ekak hadenna ona kiwwat waradak na![]()
වතුර ඉල්ලුවද කන්න ඉල්ලුවද අඳින්න ඉල්ලුවද කියලා වැඩක් නෑ, නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා,
හදවතින් නෙමෙයි බුද්ධියෙන් බලපන් ප්‍රශ්න දිහා.![]()
ඔකට අනුකම්පා කරපන් බන්.. මොනව කියලා දැනගෙනද ඔය කතා කරන්නෙ.. "කැඩුවනම් තිබ්බා" අම්මගෙ පෙට්ටිය තමා.නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා
නෙදකින් තෝ වගේ පාදඩ බල්ලෙක්..තොපි වගේ උන් තමා හමුදාවේත් ඉන්නේ..තුවක්කුව අතට ගත්තහම වීරයෝ වෙනවා.කාලකන්ණි
ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...







ඔකට අනුකම්පා කරපන් බන්.. මොනව කියලා දැනගෙනද ඔය කතා කරන්නෙ.. "කැඩුවනම් තිබ්බා" අම්මගෙ පෙට්ටිය තමා.


කොච්චර ලොකු අසාධාරනයක් වුනත් මිනිස්සුන්ට නීතිය අතට ගන්න බෑ. අපිට මොනව වෙන්නද ලොල්ලො.. මොනවවුනත් කොන්ද කෙලින්yakage wadakne meka.anduwe tholkayek e minissunge wathura tikata kelawala.
e minissu e asadaraneta erehiwa nagittama unta wedi thiyanna one??
ane huke palayn bn yanna.moda jok danna thama uba hoda.ubatath ohoma una dawasata therei

මේ වෙලාවෙ වෙල තියන දේවල් හැටියට නාමල් බේබිගෙන් ඇහුවත් ඌත් කියන්නෙ තාත්තගෙ ආන්ඩුව වැරදියි, බාප්පා හමුදාව යවලා මිනිස්සු මැරුව එක වැරද්යි, මහප්පට තිබුනෙ ෆැක්ටරිය වහන්න නියොග කරන්න කියලා.. ඒත් මේ මහින්දගෙ ඔන්ලයින් අවජාතක දරුවො පියා රැක ගන්න දැඩි උත්සහයක යෙදෙනවා මේ මිනීමැරුම් සාදාරනය කර කර..දැන් උබට හිතට අමාරු ඇත්තටම ආර්මි එකට බනින නිසා ද නැත්තම් මහින්දට බනින නිසාද කියපන්කෝ
දැන් උබට හිතට අමාරු ඇත්තටම ආර්මි එකට බනින නිසා ද නැත්තම් මහින්දට බනින නිසාද කියපන්කෝ




ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...
මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.





වතුර ඉල්ලුවද කන්න ඉල්ලුවද අඳින්න ඉල්ලුවද කියලා වැඩක් නෑ, නීතිය හා සාමය කැඩුවනම් තිබ්බා,
හදවතින් නෙමෙයි බුද්ධියෙන් බලපන් ප්‍රශ්න දිහා.![]()


