හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිහින දේශය;15403912 said:
    ජනාදිපතිතුමා රටේ කරන සන්වර්දනය් ගැන කියන්න මට උබේ අවසර ඔනා නැ..

    ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි :rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි :rofl::rofl::rofl:

    නය වෙලා තම සංවර්ධනය කරන්න ඕනා දුප්පත් රටක් උනාම. එත් නය වෙලා ගන්න සල්ලි වලින් කරන්නේ එක්කෝ බේබිලාට ඕන විදියට වියදම් කරන එක නැත්නම් ගොබ්බ විදියට සල්ලි ටික කාල දාන එක.
     
    Aug 4, 2013
    493
    22
    0
    ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි :rofl::rofl::rofl:
    ජනාදිපතිතුමා නය ගන්නෙ යුඇන්පී උන් පාන්පිටි නැව ගේන්න නය ගත්තා වගේ නෙමෙයි.. කන්න දෙන්න එතුමා නය් ගන්නෙ නැ.. රටේ සන්වර්දනය ඉදිරි පරම්පරාවට දායද කරන්නයි එතුමාගෙ බලාපොරොත්තුව.. උබල ඉදිරියක් ගැන හිතන්නෙ නැ.. අද බඩගොස්තරේට කුලල් කා ගන්න කුහක අමන තුප්පහි මිනිස්සු..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිහින දේශය;15403954 said:

    ඉදිරි පරම්පරාව කිව්වේ ජන පුක තුමාගේ උලමෝ තුන් දෙනාටද?
     
    Aug 4, 2013
    493
    22
    0
    නය වෙලා තම සංවර්ධනය කරන්න ඕනා දුප්පත් රටක් උනාම. එත් නය වෙලා ගන්න සල්ලි වලින් කරන්නේ එක්කෝ බේබිලාට ඕන විදියට වියදම් කරන එක නැත්නම් ගොබ්බ විදියට සල්ලි ටික කාල දාන එක.
    තො කුපාඩියා, ලන්කාවෙ සල්ලි ටික හූරගෙන ගිහින් එන්ගලන්තෙ ඉගෙනගෙන දැන් එහෙට කබුරන්න යන්නෙ.. තොට මොන අයිතියක්ද ලන්කාව ගැන කතා කරන්න.. බ්‍රිතාන්ය පාස්පොට් එක ගන්න එක එකම හීනෙ වෙච්ච තොපි වගේ අපතයන්ට තමා මේ රටේ 1-13 වෙනකන් නිදහස් අද්යාපනේ පෙව්වෑ.. ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සිහින දේශය;15403969 said:
    තො කුපාඩියා, ලන්කාවෙ සල්ලි ටික හූරගෙන ගිහින් එන්ගලන්තෙ ඉගෙනගෙන දැන් එහෙට කබුරන්න යන්නෙ.. තොට මොන අයිතියක්ද ලන්කාව ගැන කතා කරන්න.. බ්‍රිතාන්ය පාස්පොට් එක ගන්න එක එකම හීනෙ වෙච්ච තොපි වගේ අපතයන්ට තමා මේ රටේ 1-13 වෙනකන් නිදහස් අද්යාපනේ පෙව්වෑ.. ..

    ඕකට කියන්නේ ඉරිසියාව කියල :rofl: අපි නම් ඉගෙන ගත්තේ මහන්සි වෙලා හොයාගත්ත සල්ලි වලින් මිසක් අහිංසක මිනිස්සුන්ව සුරගෙන කාල නෙමේ. අනික අපිට හොර උපාදිත් නැහැ ජනපුක තුමාගේ උලමට වගේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද විභාගේ ලියන්ඩ හිටපු මල්ලි. :(:(:(:(:sorry:

    1003876_656271487739295_1963265008_n.jpg

    පර මහින්දයා නුවර මුස්ලිම් උන් එකතුකරගෙන නෝම්බි අල්ලනවා. අද වෙනකන් ජාතිය ඇමතුවාද මෙච්චර කොල්ලෝ 3 දෙනෙක් මැරිලා තව සිය ගානක් තුවාල වෙලා මහා එකා නෝම්බි අල්ලනවා :angry::angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න හවසත් මිනිය විකුනන්න යනව,

    මුන්ට ඕන වතුර නෙමෙයි ජනාධිපතිව ජිනීවා ගෙනියන්න

    රැවටෙන්න එපා
     
    Aug 4, 2013
    493
    22
    0
    ඔන්න හවසත් මිනිය විකුනන්න යනව,

    මුන්ට ඕන වතුර නෙමෙයි ජනාධිපතිව ජිනීවා ගෙනියන්න

    රැවටෙන්න එපා
    මේ ප්‍රශ්නෙ මුන් ඇති කලේම එකෙක් දෙන්නෙක් මරලා ජනාදිපතිතුමාට මඩ ගහලා ආරක්ශක ලේකම් තුමාව ජිනීවා ගෙනියන්න..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සිහින දේශය;15404078 said:
    මේ ප්‍රශ්නෙ මුන් ඇති කලේම එකෙක් දෙන්නෙක් මරලා ජනාදිපතිතුමාට මඩ ගහලා ආරක්ශක ලේකම් තුමාව ජිනීවා ගෙනියන්න..

    ඔව් ඔව් බන්, අර කොල්ලොත් තමන්ම වෙඩි තියාගත්තේ ජනාදිපති තුමාට මඩ ගහන්න
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    සිහින දේශය;15404078 said:
    මේ ප්‍රශ්නෙ මුන් ඇති කලේම එකෙක් දෙන්නෙක් මරලා ජනාදිපතිතුමාට මඩ ගහලා ආරක්ශක ලේකම් තුමාව ජිනීවා ගෙනියන්න..

    ඔය හුත්තිගේ කොල්ලෝ දෙන්නව ජිනිවා යවලා වැඩක් නෑ. ගෝල් ෆේස් එකේ පෝලිම් කරලා වෙඩි තියන්න ඕනේ. අර මිනිස්සුන්ට කරා වගේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මුන් ඒ කාලෙත් කරලා තියෙන්නේ මහ උන්ට ඕන දේ. තියපන් කිව්වම තිබ්බා අම්ම තාත්තට උනත්.