සිහින දේශය;15403912 said:ජනාදිපතිතුමා රටේ කරන සන්වර්දනය් ගැන කියන්න මට උබේ අවසර ඔනා නැ..
ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි



සිහින දේශය;15403912 said:ජනාදිපතිතුමා රටේ කරන සන්වර්දනය් ගැන කියන්න මට උබේ අවසර ඔනා නැ..



ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි![]()
ජනාදිපතිතුමා නය ගන්නෙ යුඇන්පී උන් පාන්පිටි නැව ගේන්න නය ගත්තා වගේ නෙමෙයි.. කන්න දෙන්න එතුමා නය් ගන්නෙ නැ.. රටේ සන්වර්දනය ඉදිරි පරම්පරාවට දායද කරන්නයි එතුමාගෙ බලාපොරොත්තුව.. උබල ඉදිරියක් ගැන හිතන්නෙ නැ.. අද බඩගොස්තරේට කුලල් කා ගන්න කුහක අමන තුප්පහි මිනිස්සු..ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි![]()
සිහින දේශය;15403954 said:ජනාදිපතිතුමා නය ගන්නෙ යුඇන්පී උන් පාන්පිටි නැව ගේන්න නය ගත්තා වගේ නෙමෙයි.. කන්න දෙන්න එතුමා නය් ගන්නෙ නැ.. රටේ සන්වර්දනය ඉදිරි පරම්පරාවට දායද කරන්නයි එතුමාගෙ බලාපොරොත්තුව.. උබල ඉදිරියක් ගැන හිතන්නෙ නැ.. අද බඩගොස්තරේට කුලල් කා ගන්න කුහක අමන තුප්පහි මිනිස්සු..
තො කුපාඩියා, ලන්කාවෙ සල්ලි ටික හූරගෙන ගිහින් එන්ගලන්තෙ ඉගෙනගෙන දැන් එහෙට කබුරන්න යන්නෙ.. තොට මොන අයිතියක්ද ලන්කාව ගැන කතා කරන්න.. බ්‍රිතාන්‍ය පාස්පොට් එක ගන්න එක එකම හීනෙ වෙච්ච තොපි වගේ අපතයන්ට තමා මේ රටේ 1-13 වෙනකන් නිදහස් අද්යාපනේ පෙව්වෑ.. ..නය වෙලා තම සංවර්ධනය කරන්න ඕනා දුප්පත් රටක් උනාම. එත් නය වෙලා ගන්න සල්ලි වලින් කරන්නේ එක්කෝ බේබිලාට ඕන විදියට වියදම් කරන එක නැත්නම් ගොබ්බ විදියට සල්ලි ටික කාල දාන එක.
සිහින දේශය;15403969 said:තො කුපාඩියා, ලන්කාවෙ සල්ලි ටික හූරගෙන ගිහින් එන්ගලන්තෙ ඉගෙනගෙන දැන් එහෙට කබුරන්න යන්නෙ.. තොට මොන අයිතියක්ද ලන්කාව ගැන කතා කරන්න.. බ්‍රිතාන්‍ය පාස්පොට් එක ගන්න එක එකම හීනෙ වෙච්ච තොපි වගේ අපතයන්ට තමා මේ රටේ 1-13 වෙනකන් නිදහස් අද්යාපනේ පෙව්වෑ.. ..
අපි නම් ඉගෙන ගත්තේ මහන්සි වෙලා හොයාගත්ත සල්ලි වලින් මිසක් අහිංසක මිනිස්සුන්ව සුරගෙන කාල නෙමේ. අනික අපිට හොර උපාදිත් නැහැ ජනපුක තුමාගේ උලමට වගේ. 








මේ ප්‍රශ්නෙ මුන් ඇති කලේම එකෙක් දෙන්නෙක් මරලා ජනාදිපතිතුමාට මඩ ගහලා ආරක්ශක ලේකම් තුමාව ජිනීවා ගෙනියන්න..ඔන්න හවසත් මිනිය විකුනන්න යනව,
මුන්ට ඕන වතුර නෙමෙයි ජනාධිපතිව ජිනීවා ගෙනියන්න
රැවටෙන්න එපා
ලෝකෙට දස අතේ ණය වෙලා කරන දේවල් සංවර්ධනයද බොලව්? මහින්දගේ පවුල, අනික් හොර ඇමතිලා අපෙන් හූරගෙන කාලා හොඳට සංවර්ධන වෙලා ඉන්නේ. උඹ සිහින දේශයේ ඉන්න නිසා උඹ තාම නිදි![]()




සිහින දේශය;15404078 said:මේ ප්‍රශ්නෙ මුන් ඇති කලේම එකෙක් දෙන්නෙක් මරලා ජනාදිපතිතුමාට මඩ ගහලා ආරක්ශක ලේකම් තුමාව ජිනීවා ගෙනියන්න..
සිහින දේශය;15404078 said:මේ ප්‍රශ්නෙ මුන් ඇති කලේම එකෙක් දෙන්නෙක් මරලා ජනාදිපතිතුමාට මඩ ගහලා ආරක්ශක ලේකම් තුමාව ජිනීවා ගෙනියන්න..