අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද
හොයපන් හොයපන් නාකි තුවක්කුවක් උස්ස ගන්ඩ පන නැති පොලිස් කාරයො ටිකක් දීල කියල උබට හොයා ගන පුලුවන් වෙයි,
ane bn uba kiwama ha kiyanna apita an na
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි යුධ හමුදා සෙබළුන් ඊයේ දිනයේ සිට ඉන් ඉවත් කරනු ලැබීය.
එසේ ඉවත් කරනු ලැබූ ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් සමු ගත්තේ ඔහුට දණ ගසා වැඳ අවසර ගනිමිනි.
හිටපු ජනපතිද ඔවුනගේ හිස් අතගා ආශිර්වාද කරනු ලැබීය.
බොහෝ සෙබළුන්ගේ දෑස් කඳුලින් පෙගී තිබෙනු පෙනින.
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී මෙම සෙබළුන්ට ඔහු සේනාධිනායකයාද විය.
සේනාධිනායතයාට නිල ලෙස ආචාර කරනු මිස දණ නමා වැඳ අවසර ගත් ලක් ඉතිහාසයේ පළමු සෙබළ කණ්ඩායම මේ විය.
වීර වික‍්‍රමාන්විත සේනාධිපතියකුගේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් වන මෙම සෙබළ පිරිසගේ සිත්ද මහින්ද මහතා විසින් සොරා ගන්නට ඇතැයි ෆේස්බුක් අඩවියේ ප‍්‍රතිචාරයක දැක්වින