හමුදා ආරක්ෂාව ඉවතට

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    avatar105919_1.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අනේ පොන්සියො හමුදාවෙ හිටපු ගානටම STF එකෙන් දීල තියෙන්නෙ .ඇයි උබලට STF ශුවර් නැද්ද :nerd::nerd:

    හිටපු ගානටම කිව්වෙ කවුද?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    හොයපන් හොයපන් නාකි තුවක්කුවක් උස්ස ගන්ඩ පන නැති පොලිස් කාරයො ටිකක් දීල කියල උබට හොයා ගන පුලුවන් වෙයි,

    ah me erozan amasinta account eka deela pala, porondu kada karanne nathuwa methana
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ane bn uba kiwama ha kiyanna apita an na

    A spokesman for the former President said that 50 army soldiers assigned to Rajapaksa’s security have been ordered to report back to Sri Lanka Army (SLA) Headquarters. However, State Minister of Defence Ruwan Wijewardene, earlier speaking to Ada Derana, said that the move is a result of a decision taken by the Security Council. He said that not only Mahinda Rajapaksa’s security, it has been decided to assign all VIP protection duties to the Police Department. Therefore there will be absolutely no reduction of security only the replacing of army personnel with policemen from the VIP Protection Division, Wijewardene said. - See more at: http://www.adaderana.lk/news/35103/...nel-in-mahindas-security#sthash.IsyKkHu6.dpuf
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හමුදා ආරක්ශාව දෙන නොදෙන එක රජයේ තීරනයක්
    එකට ඉතින් කවුරු මොන්වා කිවුවත් වැඩක් වෙන්නෙ නැහැ
    පකිස්තාන් තනාපති,ගොඨා,ෆොන්සේක ඔක්කොම බේරුනේ කමාන්ඩො එකේ VIP ගාඩ් එකට පින්සිද්ද වෙන්න
    සිරා ආව ගමන් කලේ president ගාඩ් හිටිය ආමි එක අයින් කරන එක
    මහින්ද හැම තැනම ඕන මිනිස්සු ගොඩක් අස්සෙන් යන්නේ ආමි ගඩ් එක නිසා
    සමහරවිට ඒ ගමන් අඩු කරන්න ආමි එක අයින් කරන්න ඇති
    රනිල් හිටිය 2002 දීත් මහින්දට ආමි ගාඩ් එකක් හිටියා
    මේ පාර ආමි එක අයින් කරපු එක සිරාගේ තීරනයක් වෙන්න ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි යුධ හමුදා සෙබළුන් ඊයේ දිනයේ සිට ඉන් ඉවත් කරනු ලැබීය.

    එසේ ඉවත් කරනු ලැබූ ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් සමු ගත්තේ ඔහුට දණ ගසා වැඳ අවසර ගනිමිනි.

    හිටපු ජනපතිද ඔවුනගේ හිස් අතගා ආශිර්වාද කරනු ලැබීය.

    බොහෝ සෙබළුන්ගේ දෑස් කඳුලින් පෙගී තිබෙනු පෙනින.

    මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී මෙම සෙබළුන්ට ඔහු සේනාධිනායකයාද විය.

    සේනාධිනායතයාට නිල ලෙස ආචාර කරනු මිස දණ නමා වැඳ අවසර ගත් ලක් ඉතිහාසයේ පළමු සෙබළ කණ්ඩායම මේ විය.
    වීර වික‍්‍රමාන්විත සේනාධිපතියකුගේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් වන මෙම සෙබළ පිරිසගේ සිත්ද මහින්ද මහතා විසින් සොරා ගන්නට ඇතැයි ෆේස්බුක් අඩවියේ ප‍්‍රතිචාරයක දැක්වින
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    :(:(:(:(:(:(:(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට යොදවා සිටි යුධ හමුදා සෙබළුන් ඊයේ දිනයේ සිට ඉන් ඉවත් කරනු ලැබීය.

    එසේ ඉවත් කරනු ලැබූ ඔවුන් හිටපු ජනාධිපතිවරයාගෙන් සමු ගත්තේ ඔහුට දණ ගසා වැඳ අවසර ගනිමිනි.

    හිටපු ජනපතිද ඔවුනගේ හිස් අතගා ආශිර්වාද කරනු ලැබීය.

    බොහෝ සෙබළුන්ගේ දෑස් කඳුලින් පෙගී තිබෙනු පෙනින.

    මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී මෙම සෙබළුන්ට ඔහු සේනාධිනායකයාද විය.

    සේනාධිනායතයාට නිල ලෙස ආචාර කරනු මිස දණ නමා වැඳ අවසර ගත් ලක් ඉතිහාසයේ පළමු සෙබළ කණ්ඩායම මේ විය.
    වීර වික‍්‍රමාන්විත සේනාධිපතියකුගේ ඇසින් දුටු සාක්‍ෂිකරුවන් වන මෙම සෙබළ පිරිසගේ සිත්ද මහින්ද මහතා විසින් සොරා ගන්නට ඇතැයි ෆේස්බුක් අඩවියේ ප‍්‍රතිචාරයක දැක්වින

    :shocked::shocked::shocked::shocked: