හමුදා ආරක්ෂාව යටතේ සිටින සුදු රයිනෝසිරස්

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    හමුදා ආරක්ෂාව යටතේ සිටින සුදු රයිනෝසිරස්

    දළ පූට්ටුවාගේ ඝාතනයත් සමඟ අන්තර්ජාලය පුරාම විවිධ දේවල් හුවමාරු වෙනවා.මේ මෙලෙස අසන්නට ලැබුණු පළමු සිදුවීමද නොවේ.. අවසාන සිදුවීමද නොවනු ඇත.

    මේ සියල්ලටම අප රටේ බලධාරීන් වගකිවයුතු නොවන්නේද..? රටේ සම්පත රැකගැනීමට බැරි ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරන පිරිසක් සිටිනතාක්කල් රටටත් මිනිසුන්ටත් අබසරණයි යනුවෙන් පමණක් කීම සාධාරණ වේ.

    අපේ රටේ එහෙම වුණත් අනෙක් රටවල්වල පවතින්නේ මෙවන් ක්‍රියාදාමයක්.

    සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය.


    සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය.

    සුඩාන් ලෝකයේ අවසාන පිරිමි සුදු රයිනෝසිරස්ය.

    සුඩාන් තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව.

    මෙම පිරිමි රයිනෝසිරස් යම් හෙයකින් මියගියහොත්හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නැතිවී යනු ඇත.අවුරුදු 43 ක් වන සුඩාන්ව දඩයක්කරුවන්ගෙන් ආරක්ෂාකර රැකබලාගන්නේ කුමන හෝ මොහොතක පැටියෙකු ලබාගැනීමේ අරමුණ ඇතිවයි.

    මොවුන්ගේ ඇති අං ළබාගැනීම සඳහා දඩයම් කිරීම නිසා උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව වී තිබේ.නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීමද විශේෂත්වයක්.


    150416123738-white-rhino-1-large-169.jpg



    Guarding-the-Last-Three-Northern-White-Rhinos.jpg



    tzxlQ5n-1-1024x683.jpg


    cX6PqmW_d.jpg


    MG3rKGu_d.jpg


    අපේ දළ පූට්ටුවාටත් මෙහෙම තිබුනනම්

    :(

    උපුටා ගැනීමකි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපේ දල පුට්ටුවගේ මහා එකාට නම් ඇමති ආරක්ශාව තියනව ඔය විදියට..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ඇයි බං ලංකාවෙත් ඔහොම ගාඞ් තියෙන්න. වෙනසකට තියෙන්නෙ මැද්දෙ ඉන්නෙ මීක්.
     
    • Like
    Reactions: snm1990

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ]ඇයි බං ලංකාවෙත් ඔහොම ගාඞ් තියෙන්න. වෙනසකට තියෙන්නෙ මැද්දෙ ඉන්නෙ මීක්.

    :yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    අපේ දල පුට්ටුවගේ මහා එකාට නම් ඇමති ආරක්ශාව තියනව ඔය විදියට..

    ඇයි බං ලංකාවෙත් ඔහොම ගාඞ් තියෙන්න. වෙනසකට තියෙන්නෙ මැද්දෙ ඉන්නෙ මීක්.

    :yes::yes::yes::yes::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    අලින්ට නං ඔහොම ආරක්ෂාවක් දෙන්න තියා ලංවෙන්නවත් බෑ නෙ :baffled:

    රයිනොල අලින්ට හපන්. ගෙමම ඉල්ලන ජාතියක්. මෙයට වෙලා ඇත්තේ දැන් මිනිස්සුන්ට හුරු වෙලා ඇත්තේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    රයිනොල අලින්ට හපන්. ගෙමම ඉල්ලන ජාතියක්. මෙයට වෙලා ඇත්තේ දැන් මිනිස්සුන්ට හුරු වෙලා ඇත්තේ.
    එහෙම වෙන්න ඇති :yes: ලංකාවේ කැලේ ඉන්න හීලෑ නැති ඇත්තුන්ට මේ ක්‍රමේ හරියන්නේ නෑ හැබැයි
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපේ දල පුට්ටුවගේ මහා එකාට නම් ඇමති ආරක්ශාව තියනව ඔය විදියට..

    ඇයි බං ලංකාවෙත් ඔහොම ගාඞ් තියෙන්න. වෙනසකට තියෙන්නෙ මැද්දෙ ඉන්නෙ මීක්.

    :yes::yes::yes::yes::sorry:
     
    • Like
    Reactions: D.shan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම වෙන්න ඇති :yes: ලංකාවේ කැලේ ඉන්න හීලෑ නැති ඇත්තුන්ට මේ ක්‍රමේ හරියන්නේ නෑ හැබැයි
    ජීපීඇස් ට්‍රැකින් එකක් දැම්මනම් හරිනේ බන්.. එතකොට බලාගන්න පුලුවන්නේ. ඔය රයිනොලටත් දාන්නේ..