හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙඩි තියල මරල ඕකුන් කරයි පකක්..ඊළගට වෙන්නේ උන්ගේ ගෙවලුත් ගිණි ගන්න ඵක.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,057
    113
    දෙහිවල
    ජොබට එන අයට එන්න පුළුවන්.
    මොරටුව ඉදන් දෙහිවල පාලම ලගට වෙනකන් චෙක් පොයින්ට් නැහැ.
    දෙහිවල පාලමෙන් පස්සේ කොල්ලුපිටියට වෙනකන් චෙක් පොයින්ට් නැහැ.