ISLAND WIDE CURFEW. WESTERN UNTILL FUTURE NOTICE 🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    බස් වැඩ නෑ බං කොළඹ එන්න.
    මමනම් දෙහිවල.. යස අගෙට බස් ටික යනවා..
    aragala okkma iwarai waga gota giyath na ranil giyath na wadtwath yamu
    රනිල් ගිය සෙනසුරාදා ඉල්ලා අස්වුනා බන්.
    උබ යාපගෙ නූඅ දැක්කෙ නැද්ද මචන්?
     
    • Like
    Reactions: ML1987 and PHBhagya

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඇදිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ දිනයේ සිට මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.
    🔴 NEWS ALERT 🔴

    ගැසට් නිවේදනය අනුව ඇඳිරි නීතිය අලුයම 5 න් අවසන්

    දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ක්‍රියාත්මක ඇදිරි නීතියට අදාල ගැසට් නිවේදනයට අනුවයි. කෙසේවෙතත් අලුයම පහට ඇදිරී නීතිය ඉවත් කළ බවට පොලීසිය මෙතෙක් සදහන් කර නැහැ. නෙත් නිවුස් අද අලුයම පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ඒ පිළිබද කළ විමසීමකදී ඇදිරි නීතිය ඉවත් කළ බවට තහවුරු කළේ ද නැහැ.

    http://nethnews.lk/article/96929
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    මුන්වත් දන්නෙ නැ මුන් මොනවද කරන්නෙ කියලා
     
    🤭 🤭 🤭 🤭 🤭 🤭