හමුදා උපහාර හෙල්ප්!
මචං පොඩි අලුත් විදිහෙ වැඩකට මට රණවිරුවන්ට උපහාර විදිහට හදපු ගීත දන්න කියන හැම එකක්ම මෙතන දාන්න පුළුවන්ද? YouTube ලින්ක් අවුලක් නෑ.
රන් මලක් ලෙස , අහසේ පොළවේ වගේ ගීතත් ලස්සනයි. හිතට වදිනවා
ඒත් මම හිතුවා ඒ ගීත හැමෝම පාවිච්චි කරන නිසා ටිකක් අළුත් ගීත් වලට තැනක් දෙන්න.
බැරි නන් බම්ප් දෙන්න.
හැකි පමණින් රෙප් දෙමි. **VAT ඇතුලත් නොවේ